සතොසින් බඩුගෙන සතුටින් බන්ධනාගාරගත වීම

හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ප‍්‍රශ්න කර අත්අඩංගුවට ගැනීමෙන් පසු කොටුව මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දිනක් බන්ධනාගාරගත කොට ඉන්පසු කුරුණෑගල මහේස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කළේය….


ගමක්ම මහමඟට විසිකර හමුදා කඳවුරු බැඳ කුමට?

කේ. සංජීව ඡායාරූප/ටී. නඩරාසා විතය නැවතී ඇත ටකරන් මඩු තුළම. කෑලි බෑලි වී ගිය ටකරන් නිවෙස් ඇතුළත දිවිගෙවන මිනිසුන්ගේ හදවත් සිදුරු වී ඇත. දුකම ජීවිතයේ සෑම දිනකම වළඳන. මේ මිනිසුන්ට කරුමය උරුම කළේ කවුරුන්ද? මුලින්ම…


ප‍්‍රධාන පක්ෂ දෙක එකට සිටිය යුතුයි – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

තරිඳු උඩුවරගෙදර මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමට 20 වැනි සංශෝධනයක් ගෙන ඒම සඳහා යෝජනාවක් තිබුණත් ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනෑ කියලා එජාපය ප‍්‍රතිපත්තිමය තීන්දුවක් අරන්. ඒ මොකද? කොහොමත් ඊළඟ මහ මැතිවරණය අලූත් ක‍්‍රමයකට තියෙනවා කියලා අපි…


ජනපති ඝාතන සැලසුමක්ද? පිස්තෝල කතාව ඇත්තක්

  ඉකුත් අපේ‍්‍රල් 25වැනිදා අඟුණකොළපැලැස්සේ පැවැති ශී‍්‍රලනිප හම්බන්තොට දිස්ත‍්‍රික් බල මණ්ඩල රැස්වීමට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අසල සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ශරීර ආරක්‍ෂකයකුයැ’යි කියන යුද හමුදා කෝප‍්‍රල්වරයා සතුව නීති විරෝධී පිස්තෝලයක් තිබුණු බවට තොරතුරු…


අහස හා පොළොව ජයගැනීමේ ගෝලීය අපේක්ෂා

ප‍්‍රභාෂ්වර 1990 දශකයේදී විශ්ව විද්‍යාලවලට පමණක් සීමාවී තිබුණු අන්තර්ජාල සබඳතා, ඉන්පසු කලෙක සාමාන්‍ය ජනයා අතට පත්වීමත් සමගම අන්තර්ජාල භාවිතයේ වර්ධනය ශීඝ‍්‍රයෙන් ඉහළ ගියේය. 1997දී අන්තර්ජලය හා සම්බන්ධ වී සිටියේ ලෝක ජනගහනයෙන් 02%ක් පමණි. 2014 වන…


මුදලාලි කෙනෙක් වෙන්න මට ඕනේ වුණේ නැහැ – ප‍්‍රවීණ ගීත රචන කුමාරදාස සපුතන්ත‍්‍රී

සිංදු ලියන ඕනෑම කෙනෙක් මුලින්ම ලියන්නේ කවි. මේ ගැන ඔබේ අත්දැකීමෙන් පටන් ගනිමුද? මම උපන්නේ මාතර අත්තුඩාවේ දෙහිගහවත්ත කියන ගමේ. හැබැයි මට කුඩා කාලෙදිම තාත්තාගේ ගමට, ඒ කියන්නේ බේරුවල වළතරට එන්න සිද්ධ වුණා. වළතර මහා…


පශ්චාත්-ධනේශ්වරය (late capitalism) මිනිස් සහසබඳතා සහ මේ රහස් කවුළුවෙන් එබෙන්න

මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල හැඳින්වීම මෙම කෘතිය එක් මට්ටමකින් ඉතා පහසු වෙන්, වැඩි ආයාසයකින් තොරව කියවිය හැකි ය. එහි ආඛ්‍යාන ශෛලිය හා භාෂා භාවිතය බැලූ බැල්මට සරල ය. එසේම පහසුවෙන් ග‍්‍රහණය කර ගත හැකි ය. බොහෝ…


මාධ්‍ය තිබෙන්නේ පටු මාවතක – උපුල්ශාන්ත සන්නස්ගල

එන්. ලංකා මාගම්මන සන්න අරගලය  – සන්නස්ගලගේ කෘති දොරට වැඩුම මැයි 06 තරංගනී සිනමා ශාලාවේදී උපුල් ශාන්ත සන්නස්ගල සිය මාධ්‍ය භූමිකාවෙහි තිස් වසරක අත්දැකීම් ප‍්‍රකාශනය කැරෙන කෘති 15ක් මැයි 06 ප.ව. 2.30ට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන…


තල් වනයේ දිගහැරෙන කේසවරාජ්ලාගේ ලෝකය

තරිඳු උඩුවරගෙදර අප සිටියේ යාපනයේ කයිතඩි උතුර ප‍්‍රදේශයේ කුඩා ගමක් මධ්‍යයේය. පනෙයිමරකාඩු දෙමළ චිත‍්‍රපටියේ රූගත කිරීම් අතරතුරය. පහළොවකින් පමණ සමන්විත කුඩා කණ්ඩායමක් විසින් වෙහෙස නොතකා වැඩ කරන්නේ ආර්ථික අපහසුතා ජයගනිමින් කෙසේ හෝ චිත‍්‍රපටියේ වැඩකටයුතු අවසාන…


සාලිය අශෝකමාලා සඟවා දැමූ රූකඩ රඟමඩල

  වෙසක් සඳ කඩන් වැටිලා ඇයගේ මුහුණ මතට.. ඇයගේ දෑස් මත ඈතක සිට එන බෝනික්කකුගේ ඡුායාවක් රඟනවා.. ඇය බලන් සිටිනවා.. මමත් ඒ දෙස බලනවා.. වෙසක් සඳට යටින් ඉදිකරපු පුංචි වේදිකාවක ඍජුකෝණ කවුළුවකින් බෝනික්කෝ දෙදෙනකු අල්ලාප…


අපි භූතානයටත් පරාදයි ඉතින් මොකද?

මේ දිනවල ක‍්‍රීඩාව අරබයා ලියන්නට ඇත්තේ ගොන් පොර ගැනය. ස්පාඤ්ඤයෙත් නැති ගොන් පොර සංදර්ශන මෙරට ඇති බව විමසිලිමත් බැල්මකට ඕනෑපදම් හසුකර ගත හැකිය. ඒවා ගැන ලිවීම අනාගතයට භාර කොට වෙන දෙයක් ගැන ලියන්නට ආරම්භය ගත…


දුවපං කුරේ දුවපං

තිස්අට දහසක් තරගකරුවන් අතර ආරම්භය අල්ලන විට ඔහුත් එක් තරගකරුවෙකු පමණි. රැුලෙන් බේරී එකිනෙකා පසුකරන කල ඔහු තරගයේ එකෙක් විය. බොහෝ අය අතැර යන කල ඉතිරි වන තරගකරුවන් අතළොස්ස අතර තරගකරුවකු වන ඔහු තරග අවසානය…


පිස්තෝල, වතුර බෝතල් සහ බාබු

  හම්බන්තොට අඟුණකොළ පැලැස්සේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවට සහභාගි වූ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් ක‍්‍රියාත්මකවීද? එය එසේ වුවහොත් නොවූවායැ’යි කීමට මෙතරම් කල් මරනුයේ ඇයිද? අපේ‍්‍රල් 25 වැනිදා හම්බන්තොට අඟුණ කොළපැලැස්සේ…


No Picture

ජනපතිතුමනි, ස්තුතියි, දැන් ඉතින් මෙතැනින් කොතැනටද?

ජයතිලක කම්මැල්ලවීර kammalweera@gmail.com දහ න ව වැ නි ව්‍යවස්ථා සං ශෝධනය අද තිබෙන පාර්ලි මේන්තුවේ බහුතර ඡුන්දයෙන් අනුමත කරවා ගැනීම වෙනුවෙන් ඔබ විසින් දරන ලද උත්සාහය, එ් වෙනුවෙන් ඔබ පෙන්වූ කැපවීම ගැන ප‍්‍රථමයෙන් ඔබට ස්තූති…