නේපාල ඛේදය හිගන්නාගේ පාත්තරේට වැටුණු හෙනහුරා

පසුගිය 25 වන සෙනසුරාදා නේපාලයේ සිදු වූ භූමි කම්පාවෙන් වූ මරණ සංඛ්‍යාවේ ‘මීටරය’ කරකැවෙන්නේ ඉතා වේගයෙනි. අවසානයේ එය කෙතරම් අගයක නවතීදැයි අවිනිශ්චිත බව නේපාල බලධාරීන් ප‍්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කළේ ය. මෙයට හේතු කිහිපයකි….


මහින්ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සතුරෙක්

මහාචාර්ය සරත් විජේසූරිය මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා රටට දුන් පොරොන්දුවක්, අගය කළ හැකි මට්ටමින් ඉටු කිරීමට සමත් වීම රටවැසියන්ගේ භාග්‍යයකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්දයෙන් අනුමත වූ දිනය ඉතිහාසයට එක් වන්නේ මෛතී‍්‍රපාල සිරිසේන නම් වූ…


විධායක ජනාධිපතික‍්‍රමය සහමුලින් අහෝසි කිරීමේ සටන අත් නොහරිමු!

කුමුදු කුසුම් කුමාර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම ලාංකේය දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක් බව සැබෑය. එය ලාංකේය පුරවැසි ජනතාව ලබාගත් විශිෂ්ට ජයග‍්‍රහණයක් බවද සැබෑය. මන්දයත් එය සටහන් කරන්නේ 1978දී මෙරටට හඳුන්වා දුන් විධායක ජනාධිපති ක‍්‍රමය…


දිස්ත‍්‍රික්ක මට්ටමෙනුත් පක්ෂ ලැයිස්තු?

සුජාතා ගමගේ මැතිවරණ ක‍්‍රම සංශෝධන වේදිකාවේ මේ වන විට පැහැදිලි විකල්ප දෙකක් ඉදිරියට පැමිණ ඇත. පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් යෝජනා කරන ලද සහ පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස කෙටුම්පත්…


No Picture

යහපාලන වෑයම ජයගැනීම

යහපාලන ආණ්ඩුව මෙතැන් සිට උත්සාහ කළයුත්තේ මැද මාවතක ගමන් කරන සමබර ආණ්ඩුවක් බවට පත්වීමටය. ඒ සඳහා සමාජ පන්තීන් අතර අනන්‍ය ස්වශක්තියක් ඇති විය යුතුය. සමාජීය සමබර බව සඳහා ගැළපෙන නායකයන් දෙදෙනකු රටට ලැබී තිබීම මෙහිදී…


19න් පසු

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පසු ව පැවැත්වූ මාධ්‍ය හමුවක දී හිටපු ඇමති ජී එල් පීරිස් කීවේ එම සංශෝධනයෙන් ඉතා වැදගත් වෙනස්කම් දෙකක් සිදු වූ බව තමා පිළිගන්නා බවයි. පළමුවැන්න, ජනාධිපතිගේ මුක්තිය ඉවත්…


සංශෝධනවලට වඩා අලූත් ව්‍යවස්ථාවක් හොඳයි – නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා

තරිඳු උඩුවරගෙදර අපේක්ෂා කළ තරමින්ම නොවුණත් 19 වැනි සංශෝධනය සම්මත කරගන්න පුළුවන් වුණා. ඔබේ අදහස මොකක්ද? සියයට සියයක් සාර්ථක නැතත් වෙලාවේ හැටියට 19 වැනි සංශෝධනය අපි ලබපු ජයග‍්‍රහණයක් කියලා සලකන්න පුළුවන්. 19 සම්මත කරගැනීම වළක්වන්න…


19 යථාර්ථය

  ජාතික යහපත, ජාතික සමගිය, පොදුජන නිදහස යන අර්ථයෙන් ගත් විට නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිට වඩා හොඳය. පාර්ලිමේන්තු බහුතරයක් නැති රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවද තිබුණු ආණ්ඩුවට වඩා හොඳය. 19 දර්ශනයද තිබුණු…


මහින්ද අල්-ජසීරාවට කීවේ ඇත්ත නොවේ – මහින්ද සැඟවූ ඒ බිහිසුණු කුමන්ත‍්‍රණය මෙන්න

පසුගිය සතියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ‘අල්-ජසීරා’ රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡුාවකට එක් විය. එහිදී අල්-ජසීරා මාධ්‍යවේදිනිය ඇසූ එක් ප‍්‍රශ්නයක් වූයේ, ජනවාරි 8වැනිදා රාත‍්‍රියේ තමාගෙන් බලය ගිලිහී යන බව දැනගෙන, එය තවදුරටත් තමා වෙතම රඳවා…


මත්පැන් සිගරැට් කාර්ගිල්ස්වල වැඩි මිලට අවසරය කාගෙන්ද?

  රටේ නීතියෙන් වලංගු සුරාව හා සූදුව භාවිත කරන්නන්ට යම් අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් හඬ නැඟීමට ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය බොහෝ විට මැළිවෙති. ඒ ඒ නිසාම තමන්ගේ සද්ගුණවත් වාර්තාකරණයට කැළලක් වේ යැයි ඔවුන් සිතන නිසාය….


දේශපාලකයන්ට බන්ධනාගාරය අකැපද?

  හිටපු අමාත්‍යවරයකු වූ බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලට පිටත්කර හැරීමත්, ඉන්පසු ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුලූ කිරීමත් සාමාන්‍ය අයුරින් සිදුවිය. මෙරට දේශපාලකයකු, දේශපාලකයකුගේ බිරිඳක්, ඉහළ නිලයක් දරණ පුද්ගලයකු බන්ධනාගාරයට නියම වුණොත් ඔහු හෝ ඇය කෙළින්ම…


මහින්ද සිහින රාජ්‍යයේ සංකේතය: විකෘති කළ ජාතික කොඩිය

තරිඳු උඩුවරගෙදර හොරුන්ට දඬුවම් කරන්නැ’යි ඉල්ල මින් උද්ඝෝෂණ ලෝකයේ ඕනෑ තරම් පවත්වා තිබේ. එහෙත් ලංකාවේ අප මේ දිනවල දකින්නේ දූෂණ චෝදනා ලබා ඇති පුද්ගලයන්ට පරීක්ෂණ කරන්නටවත් එපා කියන ආකාරයේ අරමුණින්ම පසුගාමී වූ, එනයින් ම නීති…


මැතිවරණය මනාප ක‍්‍රමයටම

නිමල් අබේසිංහ මැතිවරණ ක‍්‍රමයට අදාළ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තද එළැඹෙන මැතිවරණය පැරණි ක‍්‍රමය යටතේම පැවැත්වීමට ජාතික විධායක සභාවේදී තීන්දුවකට එළැඹ ඇතැ’යි ද වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාවයට කීවේය. විසිවැනි ව්‍යවස්ථාවේ අන්තර්ගත…


නාට්ටි සීට්ටුව

වාර්ෂිකව පැවැත්වෙන නාට්‍ය උළෙල දෙකකට පමණක් සීමාවෙමින් නාට්‍ය නිර්මාණය කිරීමට සිදුවීම අද තරුණ නාට්‍යකරුවන් මුහුණ දෙන ප‍්‍රධාන අර්බුදයක්. උළෙලවලින් එහාට තම නාට්‍ය ප‍්‍රදර්ශනය කිරීමට තරම් මූල්‍යමය සහ සිවිල් ප‍්‍රාග්ධනයක් තරුණ නාට්‍යකරුවන්ට නැහැ. එවැනි අවස්ථාවක නාට්‍ය…