මොබිටෙල් බෙදාහැරීම්වලටත් රාජපක්ෂ සමාගමක්

  පසුගිය කාලය තුළ විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරික කටයුතු කෙරෙහි රාජපක්ෂ පරපුර විශේෂ උනන්දුවක් දක්වා ඇති බව ඔවුන්ට අයත් සමාගම් පිළිබඳව කරුණු සොයා බැලීමේදී පෙනී යයි. ඒ අතරිනුත් විදුලි සංදේශ සේවා හා උපකරණ රටේ උතුරු…


වෙඩි වැස්සක් මල් වැස්සක් සහ මනෝජ් මෙන්ඩිස්

හික්කඩුව නාරිගම ලයන් පැරඩයිස් හෝටලයේ ඩිස්කෝ සංගීත සාදයකි. රාත‍්‍රී 11 කණිසම ගෙවීයමින් තිබේ. සාදයේ බොහෝ දෙනකු පදමට බී මත්වී නටමින් සිටිති. හෝටලයේ එක් කෙළවරක හෝටලයේ අයිතිකරුවා වන මනෝජ් මෙන්ඩිස් තවත් සගයන් දෙදෙනකු සමඟ සිටියේය. මාධ්‍ය…


පැය 48 එදා නරකයි අද හොඳයි

  අපරාධ නඩු විධාන සංග‍්‍රහය (විශේෂ විධි විධාන) පනත පසුගිය 19දා යහපාලන ආණ්ඩුව වැඩි ඡුන්දයෙන් සම්මත කරන ලදි. එදා රාජපක්ෂලා මේ පනත ගෙනෙන විට විරුද්ධ වූ විපක්ෂය අද ආණ්ඩුවේ සිට ඒ පනතටම පක්ෂ වූහ. මේ…


මහින්දගේ දොස් අරින්න තටාකය ගොඩ කරයි

  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන කටයුතුවලට අසුබයැ’යි ඉන්දීය ජ්‍යොතිෂඥයෙක් විසින් කරන ලද උපදෙසක් අනුව නාවල පිහිටි පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකය ගොඩකරමින් සිටී. ව්‍යාපාරික ඒඑස්පී ලියනගේ මහතාට අයත් එම සුවිසල් මන්දිරය මහින්ද රාජපක්ෂ…


නූතනත්වයේ හා ගතානුගතිකත්වයේ විභේදනය නිර්මාණය කරන මහින්ද

අජිත් පැරකුම් ජයසිංහ මේ වන විට ආණ්ඩුවත්, විපක්ෂයත් පැහැදිලිව හඳුනාගත නො හැකි අමුතුම පාලනයක් ලංකාවේ බිහි වී තිබේ. එය කෙතරම් අවුල්සහගත තත්ත්වයක් ද යත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය යුත්තේ කාටද යන්න තමන්ටද ගැටලූවක්ව ඇතැයි…


19 වැනි සංශෝධනය අවංක ප‍්‍රයත්නයක්ද?

තරිඳු උඩුවරගෙදර රුක්මාල් සිල්වා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සඳහා පසුගිය මැතිවරණයේදී ආණ්ඩුව ඉදිරිපත් කළ පොරොන්දු ඉටුකිරීම සඳහා දහනවවෙනි සංශෝධනය ගෙන ඒමට නියමිත අතර පසුගිය සතියේ යෝජිත සංශෝධනය ගැසට් නිවේදනයක්…


No Picture

සමතලා වූ මතක මැදින් නැඟී සිටින වලලායි ජීවිත

තරිඳු උඩුවරගෙදර මේ පාම් බීච් හෝටලය, මෙතැනින් එහා පැත්තේ සර්කිට් බංගලා වගයක් තියෙනවා. එහා පැත්තේ තියෙන්නේ ගෙවල්. ගොඩනැගිල්ලක ඉතිරි වුණ බිත්ති කිහිපයක් අතර ඉඳිමින් විවිධ පැතිවලට සුරත දිගු කරන මාධ්‍යවේදී මිත‍්‍රයා දෙමළෙන් එසේ පවසන්නේය. ඔහුගේ…


ජාතික ආණ්ඩුවට ආවේ මෛත‍්‍රීට සහාය වෙන්නයි නිවාස හා – සමෘද්ධි අමාත්‍ය ඩිලාන් පෙරේරා

රුක්මාල් සිල්වා ආණ්ඩුවට එකතු වුණේ කුමන අරමුණකින්ද? මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මැති වරණ ප‍්‍රකාශනයේ නවවැනි පිටුවේ මෙන්න මෙහෙම ඉතාම පැහැදිලිව සරලව සඳහන් වෙනවා. ‘‘මා සමග එක්වී සිටින දේශපාලන නායකයින් හා ජනතාව සමග මම අදියර දෙකකින් රට…


ජාතික ආණ්ඩුව හා 19 වැනි සංශෝධනය

ආණ්ඩුවේ ඇමති මණ්ඩලයට තවත් පිරිසක් එකතු කරගනිමින් ජනාධිපතිවරයා විසින් ඇති කරන්නට යන ජාතික ආණ්ඩුව සමහර අයගේ සැකයටද තවත් සමහර අයගේ විමතියටද හේතුවී තිබෙන බව පෙනේ. ජනාධිපතිවරයා සේ ම අගමැතිවරයාද ජාතික ආණ්ඩුවක් ඇති කරන්නට සැලසුම් කරගෙන…


සිව් වසරකට පසු සියල්ල හොඳ වේවි

  කොතරම් බලපෑම් හා පීඩන එල්ල වුණත් ක‍්‍රීඩා පනතේ නව සංශෝධනය අනුව තමන් කටයුතු කරන බවත්, අදාළ සංශෝධනය පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව සියලූ ක‍්‍රීඩා සංගම් හා සම්මේලනවල නිලවරණ පවත්වන බවත් ක‍්‍රීඩා හා සංචාරක අමාත්‍ය…


යකුන් පලවා හරින යක් නැටුම හෙවත් ඌරාගේ මාළු ඌරාගේ ඇෙඟ් තබා කැපීම

ෂ්‍යාමන් ජයසිංහ මෙවර ඇතිව තිබෙන්නේ වෙ න ම ආකාරයක උපායික මෑනවීමකි. පොදු අපේක්ෂකයා වශයෙන් මෛත‍්‍රීපාල සිරිසේනව තෝරා ගැනුණු විශිෂ්ට විජ්ජාව තුළ සදාචාරවත් ගතියක් තිබුණි. මෛත‍්‍රීපාල සිරිසේන තම ජීවිතය පරදුවට තැබීම සහ හිටපු ජනාධිපතිවරයාගේ විනාශකාරී ගමන…


ඔබාමාට හිස රුජාවක්

  පසුගියදා පැවැති ඊස‍්‍රායෙල් මහ මැතිවරණයෙන් බෙන්යෙමින් නෙතන්යාහු ජයගැනීම අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාට හිසේ ඇම්මක් ඇති කරවන්නට හේතු වී ඇතැ’යි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයකු ව සිටි පිලිප් ජේ. ක්‍රෝලි ලියයි. ‘අහා, ප‍්‍රතිඵල නිකුත්වෙලා ය….


පුරාවෘතයක් වන ලී ක්වාන් යූ

පසුගිය 23 දා 1959 ජුනි 02දා සිට 1990 නොවැම් බර් 16 දක්වා සිංගප්පූරුවේ අග‍්‍රාමාත්‍යවරයාව සිටි ලී ක්වාන් යූ අභාවප‍්‍රාප්ත විය. ඔහු සමග එක්තරා යුගයක් නිමවිණැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ලී ක්වාන් යූ ගැන සඳහන් නොකොට…


දෙමළ ජාතික ගීයක් නෙවෙයි, ජාතික ගීය දෙමළෙන් ගයනවා පමණයි

තරිඳු උඩුවරගෙදර ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට බාධාවක් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජාතික විධායක සභාවේදී කියා තිබුණි. ඒ මනෝ ගනේෂන් මහතා මෙම ප‍්‍රශ්නය විධායක සභාවේදී මතුකළ අවස්ථාවේදීය. ජනාධිපතිවරයා කර තිබූ එම ප‍්‍රකාශය මේ දිනවල…