පාරිභෝජනවාදයේ එහා අන්තය

ප‍්‍රභාෂ්වර පාරිභෝගික භාණ්ඩ සිය නිවෙස්වල ගොඩගසා ගැනීම හා අදාළව ඇමරිකානුවන් සමග තරග කිරීමට ලොව කිසිදු ජාතියකට නොහැකිය. යුරෝපාකරයේ අනෙක් ධනවත් රටවල් පිළිබඳව කතා කිරීමේදී, ඒවායේ එක් මධ්‍යම පාන්තික පවුල් කුටුම්බයක් සතුව ඇති පාරිභෝගික භාණ්ඩවල සාමාන්‍ය…


රසවාදය අදටත් අදාළ ද? – මහාචාර්ය සුචරිත ගම්ලත්

මාර්තු 30 වන දිනට යෙදෙන සුචරිත ගම්ලත්ගේ දෙවන අනුස්මරණය වෙනුවෙනි මේ ලිපිය 1997 දී පළ වූවකි. පැරැන්නන් එළඹ ගත් න්‍යායික ආස්ථාන නමැති පිය ගැට පෙළවල ඉසුඹලනුු නො යෙදේ – අභිනවගුප්ත රසවාදය යනු කිම? රසවාදය යනු…


රෝස්පාන් එකෙන් දවස ගෙවුණු කාලයක් තිබුණා – කාන්තා ක‍්‍රියාකාරිණී කුමුදිනී සැමුවෙල්

 නිමල් අබේසිංහ කුමුදිනීගෙ ගම් පළාත කොහෙද? අපි හැඳළ නායක්කන්දෙ. අම්මගෙ අක්කල, නංගිලා පවුලෙ ඔක්කොම එක වත්තක ජීවත් වුණේ. ඒක ලොකු ඉඩමක්. මගෙ අම්මා දෙමළ මනුස්සයෙක් කසාද බැන්දෙ. අම්ම සිංහල ක‍්‍රිස්තියානි පවුලක. එයා කාසන් කොම්පැණියේ වැඩ…


සුදු කතක් සහ මධුවිතක්

ඩෝසන් ප‍්‍රීති ලංකාවේ මිනිස්සු පොදුවේ ආසියාතිකයෝ වෙති. අපගේ සමේ පැහැය පොදුවේ ගත් කල සුදු නොවේ. එතරම් විශාල විග‍්‍රහ අනවශ්‍ය මුත් කෙටියෙන් අපි කළු මිනිසුන් කොටසකි යැයි කීම එතරම් විවාදාත්මක නොවේ. එසේ බැවින් ‘සුදු කතක්’ යන්න…


තීරු ලිපිය යනු වෙනම අනන්‍යතාවක් – මාධ්‍යවේදී කුමාරදාස ගිරිබාව

නොනිදන පන්හිඳ – 2 නොලියවුණු නොකියවුණු කතා අහුරක් ලෙස කුමාරදාස ගිරිබාව විසින් රචනා කළ තීරු ලිපි සංග‍්‍රහය පිළිබඳ ඔහු සමග කළ සංවාදයකි. නොනිදන පන්හිඳ – 2 මෙවැනි තීරු ලිපි සංග‍්‍රහයක් එළිදක්වන්නේ කුමන හේතුවක් නිසාද? ‘නොනිඳන…


සුගත්ගෙන් සුවඳ ගන්න

ධනංජය කරුණාරත්න සිංහල නාට්‍ය කලාවේ තරුණ නාට්‍යකරුවන්ගේ ස්වර්ණමය නාට්‍ය යුගයක් අසූව දශකයේ අවසාන භාගය හා අනූව දශකය අතර හමුවන බව එදා මෙදා තුර නාට්‍ය දැක ඇති කිසිවකුට බැහැර කළ නොහැකිය. මින් සියලූම නාට්‍ය මෙන් බිහිවූවේ…


නැති වුණොත් මට විතරයි රැකගත්තොත් මුළු ලංකාවටමයි

ජී. පේ‍්‍රමින් ලෝකයේ සෑම රටකම, තම රටට, ජාතියට, ආවේණිකව විවිධ සංස්කෘතියක් ඇත. අපටද එවන් සංස්කෘතියක් ඇති අතර එය වසර දෙදහසක් ඉක්ම ගිය ප්‍රෞඪ සංස්කෘතියකි. මෙම සංස්කෘතියේ කලාවට හිමිවන්නේ ඉතාම උසස් ස්ථානයකි. ඕනෑම කලාවකට වේවා එසේත්…


මහරු වොලිබෝල් ඉතිහාසයක ගම්පහ සියනෑතරු

  ගිය සුමානෙ අපි අවුරුදු 60න් උඩ ගැහුවනෙ. මාවත් ටීම් එකට දාන්නයි අපේ එවුන් හැදුවෙ. කකුල් පෙරළෙයි කියලා මම ගියේ නැහැ. එදා කකුල් පෙරලිච්ච දෙන්නෙක් තාම නැගිටින්න බැරුව ඉන්නවා. මං පස්සෙ ඇහුවා උඹලා මාවත් මරන්න…


ජාතික ආණ්ඩුව ජනාධිපතිවරණය පාවාදීමක්

සුමනසිරි ලියනගේ පරිවර්තනය – හේමන්ත රණවීර අන්තිමට සිනාසෙන්නා හොඳමට සිනාසෙයි’ ස්පිනෝසා වරෙක පැවසීය. ජනවාරි 8දා මහින්ද රාජපක්ෂ එළවා දැමීමට ඡුන්දය දුන් ජනතාව තමන්ගේ ජයග‍්‍රහණය ගැන උද්දාම වන්නට ඇත. එහෙත් විවිධාකාර දින 100 පසු වන්නටද පෙරම…


මහ බැංකු අධිපති විසින් වසර 30ක බැඳුම්කර නිකුත් කළ අන්දම

ආර්.එම්.බී. සේනානායක පරිවර්තනය හේමන්ත රණවීර වෙළෙඳපොළට දැනුම්දීමේදී තමා අතින් වරදක් වූ බව මහ බැංකු අධිපති පිළිගත්තේය. ලැබෙන තොරතුරු මත මෙහෙයවන මූල්‍ය වෙළෙඳපොළ තුළ අභ්‍යන්තර තොරතුරු පිටකිරීම, අභ්‍යන්තර තොරතුරු මත ගනුදෙනු කිරීම සැලකෙන්නේ සාපරාධී කටයුත්තක් ලෙසටය….


මිලියන 1500ක් රටට අහිමි කළ රාජපක්ෂවරුන්ගේ සමාගම

රාජපක්ෂ සමාගමක් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම මිලදී ගෙන ඇති බවත්, එම ගනුදෙනුවෙන් ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමට සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන 1000ක් බවත් පසුගිය සතියේ මුල් පුවතින් අනාවරණය කළෙමු. එමෙන්ම එම මුල් පුවතේ වැඩිදුරටත් සඳහන්…


යාපනය ගිනියම්…

  මේ මාර්තුවයි. ජනාධිපති මහින්ද රාජ පක්ෂ නැවත බලයට පැමිණියා නම් මේ මාර්තුව ලංකාවේ දකුණු අන්තයට කෙළෙසක දැනෙනු ඇතිද? එහෙනම් අද දකුණ ගිනියම්ය. ඒ ජිනීවා නුවරින් එන සුළි සුළං රැුලි නිසාය. මෛත‍්‍රීපාල සිරිසේන නව ජනාධිපති…


කුණු ඇළෙන් අත්පා මතුවීම සුදුවෑන් දෙවැනි කොටසද?

  මිනිස් සිරුරින් කපා වෙන් කරන ලද අත්පා කොළඹ අවට ඇළවල්වල තිබී පසුගිය දිනවල හමුවිය. ඒවා කාගේ කවුද යන්න අදටත් නොවිසඳුණු ප‍්‍රහේළිකාය. පොලිසිය පුළුල් පරීක්ෂණ කරතැ’යි කීවද ප‍්‍රතිඵල නිකුත් වන දිනයක් නොමැතිය. දින සියයේ වැඩසටහනට…


මිලියන 6,500ක් ගැන බැසිල්ගෙන් ප‍්‍රශ්න කෙරේ

  දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුවී ඇති රුපියල් මිලියන 6500කට වැඩි මූල්‍ය අක‍්‍රමිතා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලිසියේ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රශ්න කිරිමට නියමිත බව වාර්තා වේ. එම…