සංස්කෘතික මිනිසකුට ආමන්ත‍්‍රණය කරමු

කැත්ලීන් ජයවර්ධන හංසයා පිළිබඳව කොයි කවුරුත් දන්නා, ප‍්‍රකට අදහසක් වන්නේ දියෙන් කිරි වෙන්කර ගැනීමට දක්වන සමත්කම යි. මේ සුවිශේෂි හැකියාව ඇති එක ම සත්වයා වන්නේ ද හංසයා පමණයි. රටේ ඉරණම තීන්දු කිරීම පිළිබඳ තීරණාත්මක මොහොතේ මේ…


සිරිවර්ධන පවුල පිළිබිඹු කරන්නේ මාධ්‍යයේ අර්බුදයයි – ප‍්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායක

රාජිත දිසානායකගේ නවතම නාට්‍ය නිර්මාණය ‘සිරිවර්ධන පවුල’ නාට්‍යයේ මංගල දර්ශනය ජනවාරි 23 සහ 24 දිනවල සවස 7.00ට කොළඹ ලයනල් වෙන්ට්ඞ් රඟහලේදී වේදිකාගතවේ. ජයනි සේනානායක, දයාදේව එදිරිසිංහ, ශ්‍යාම් ප‍්‍රනාන්දු, නදීෂානි පේළිආරච්චි, අනුරාධ මල්ලවආරච්චි, දේවින්ද වික‍්‍රමසිංහ, පසන්…


මව් නැති මව්බිමේ අම්මා සොයන මිතුරේ

ෙලා්කයම අත්පත් කරගන්නා අදහසින් රටින් රට යුද්ධයට ගොස් අන්තිමේ දූපතක තනිවීම කෙබඳු හැඟීමක් ජනනය කරනු ඇත්ද? දිග්විජය නවතා ආපසු නොහැරෙන ඕනෑම ජන කොටසක එක්තරා පරම්පරාවකට ඒ හුදෙකලාව නියතවම හිමිවනු ඇත. පෘතුගීසීන් එසේ ආර්ථික බලය සොයා…


කී‍්‍රඩාවේ කාබාසිනියාතුමා

ෙලාව වේගවත්ම ධාවකයා වන උසේන් බොල්ට්ගේ වේගයටත් වඩා වේගයෙන් කී‍්‍රඩාව සංවර්ධනය කරන්නට ආ කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කී‍්‍රඩා අමාත්‍යාංශයට ආයුබෝවන් කියනුයේ සිය ලට්ට ලොට්ට ටිකද පටවාගෙන යන අතරතුරය. කී‍්‍රඩා ඇමතිකම භාර ගත්දා තමා මෙරට බිහිවූ…


දින සියයට සෙල්ලම් කිරීම

ක්‍රීඩාව අරබයා නව මාවතක් සෙවිය යුතු හතරමං හන්දියක අපි අද අතරමංව සිටිමු. දස වසරක මහින්ද චින්තනය තුළ ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ලියැවුණු පරිච්ෙඡ්ද අවසානයේ ක‍්‍රීඩාවට ඉතිරි කළේ කුමක්ද? ක‍්‍රීඩාව යන වචනය බුලත් හපයක් කොට පඩික්කමක් බඳු ක‍්‍රීඩා…


ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වී සිරිසඟබෝ කෙනකු ලෙස වෙස් ගනිමින් ගෙදර ගියේ රට වර්ගවාදී දිය සුළියකට තල්ලූ කරමිනි. දෙවැනි ධුර කාලය සම්පූර්ණ වීමට තවත් වසර දෙකක් තිබියදී හදිසි ජනාධිපතිවරණයක් කරළියට ගත්තේ විරුද්ධ පක්ෂ ව්‍යාපාරය විසින්…


අගවිනිසුරුට සිදුවනවා ධුරයෙන් ඉවත් වෙන්න – අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ

තරිඳු උඩුවරගෙදර හිටපු ජනාධිපති වරයා කියන්නේ විපක්ෂය ඡන්දය දින්නේ උතුරේ ඊලාම්වාදී ඡන්දවලින් කියලා. ඔහුගේ මේ ප‍්‍රකාශය ඔබ දකින්නේ කොහොමද? ඉතාම පහත් අධම ප‍්‍රකාශයක් ඒක. මහින්ද රාජපක්ෂව එලෙව්වේ මේ රටේ පුරවැසියෝ. ඔවුන් දෙමළද, මුස්ලිම්ද, සිංහලද කියන…


වීරවංශ බිරිඳගෙන් කූට ලේඛන

  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ජනප‍්‍රිය හා කැපීපෙනෙන කසකාරයකු වූයේ හිටපු අමාත්‍ය විමල් වීරවංසය. ඔහු මහින්ද රාජපක්ෂගේ පෙරහැර වෙනුවෙන් වඩා වේගයෙන් හා ශබ්දයෙන් කස පිපිරෙව්වේය. ඒ කස හඬෙහි බොහෝවිට තිබුණේ මහින්ද රාජපක්ෂට අභියෝග…


මහජන බලයට පිටුපා රාජපක්‍ෂ බලයේ රඳවාගැනීමට කළ පැය 72 මෙහෙයුම

විශේෂ ලියුම්කරුවකු විසිනි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂගේ වාසිය සඳහා වන පත‍්‍රිකා ලක්‍ෂ දෙකක් යුද හමුදාව විසින් මධ්‍යම තැපැල් හුවමාරුව හරහා හමුදා සෙබළුන්ගේ නිවෙස් වෙත තැපැල් කිරීමේ යෙදී සිටින බවට ‘රාවය’ වාර්තා කළේ ඉකුත් දෙසැම්බර් 28වැනිදාය. දෙසැම්බර්…


මෛත‍්‍රී පාලනයෙන් නිර්වාණය අපේක්ෂා කළ හැකි ද?

අජිත් පැරකුම් ජයසිංහ මෛත‍්‍රී පාලනය තුළ සතියක් ගෙවී ගියේ ය. සතියක් යනු එතරම් දිගු කාලයක් නො වේ. එහෙත්, මේ සතිය තුළ අනාගතය ගැන වැදගත් සංඥා කීපයක් ම දකින්නට ලැබිණි. එම සංඥා මෙසේයි: මෙය විප්ලවයක් නොව…


මහින්දගේ හමුදා කුමන්ත‍්‍රණය සත්‍යයක්

ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් කරද්දී මහින්ද රාජපක්‍ෂ මහතාට අවාසි සහගත තත්ත්වයක් ඇතිවන බව පෙනීගියහොත්, වහාම රටේ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශකොට මැතිවරණ කොමසාරිස්වරයා වෙත ප‍්‍රතිඵල නිකුත්කිරීම අත්හිටුවන ලෙස බලපෑම් කොට, හමුදාව විසින් රටේ වැදගත්…




එස්බීගේ හෙළුවැලි කතාව විනතියේ ප‍්‍රතිඵලයක්ද?

මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න – කැලණිය විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා විසින් දෙසැම්බර් 12දා හිටපු ජනාධිපතිනිය සම්බන්ධව කරන ලද ‘හෙළුවැලි’ කතාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වශයෙන් ප‍්‍රතිචාරයක් දැක්විය යුතුයැ’යි සිතුවේ කරුණු දෙකක් නිසාවෙනි. පළමුවැන්න, ඔහු මෙම…