ජනාධිපතිකමේ හැමදාම ඉන්න අදහසක් නෑ

සදහටම ජනාධි පතිධුරයේ රැඳී සිටින්නට තමාගේ කිසිදු අදහසක් නැතැ’යි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත. ‘එහෙත් 2024 තෙක් ජනාධිපතිධුරය අල්ලා ගෙන සිටින්නට මම අදහස් කරමි. ඒ නිසා මා වෙනුවෙන් ස්මාරක තනන්නට සහ මාර්ග නම් කරන්නට…


මේ ජනාධිපතිවරණයේ පුරවැසි බලය

මේ 2015 ජනාධි පතිවරණය අතිශය තීරණාත්මක මැති වරණයකි. එනිසා එහි ප‍්‍රතිපලය තීන්දු කෙරෙන්නේ ජනතාව සිය ඡුන්දය පාවිච්චි කරන රටාව අනුව පමණක් නොව, පුරවැසි බලයක් විසින් එය සුරක්ෂිත කර ගන්නා ප‍්‍රමාණය අනුවය. එයට මෙවර සුවිශේෂි හේතුවක්…


සිංහලයා බඩගෝස්තරවාදියකු බවට පත්කිරීම

කුමුදු කුසුම් කුමාර අද අප එළඹ සිටින්නේ ජීවිතයට කොතරම් උද්දීපනයක් ගෙන එන කාලයකටද? යැයි සේවා ස්ථානයේ මිතුරියක කීවේ ඇය ගමන් කළ ත‍්‍රිරෝද රථයේ රියදුරා ඇය කවුද යන්නවත් නොදැනම තොරතෝංචියක් නැතිව වත්මන් රජය ගෙදර යැවිය යුතු…


ඡන්ද අයිතිය කුමන්ත‍්‍රණයක් ද?

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද දැන් කුමන්ත‍්‍රණකරුවකු බවට පත් කොට තිබේග 2009 වසරේ දීිජාතික වීරයකු’ වූ ජෙනරාල් සරත් ෆොන්සේකා 2010 වන විටිදේශද්‍රෝහියකු’ බවට පත් කළ අයුරින් ම යග ජෙනරාල් සරත් ෆොන්සේකා ජාතික වීරයකුගේ තත්ත්වයේ සිට දේශද්‍රෝහියකු…


තරු එළියෙන් හෝ රට නිසිමගට ගනිමු

අජිත් පැරකුම් ජයසිංහ පසුගිය සමයේ අන්තර්ජාලයේ හා සමාජ වෙබ් අඩවිවල දැඩි ලෙස මෙම සමාජ ක‍්‍රමය විවේචනය කරමින් සිටි විශාල පිරිසක් දැන් සිය විවේචනයේ කේන්ද‍්‍රය බවට පත් කරගෙන සිටින්නේ විපක්ෂ පොදු අපේක්ෂකයා ය. මේ බොහෝ දෙනෙක්…


මෛත‍්‍රීපාලගේ භූමිකාව

චෙස් ක‍්‍රීඩාවේ විවිධ ඇදීම් තිබෙන අතර ප‍්‍රතිපිල කෙරෙහි විනාශකාරී ප‍්‍රතිඵල ඇති කරමින් ප‍්‍රතිපිල ‘චෙක්මේට්’ කිරීමක් දක්වා දුරදිග ගෙනයන පසුබිමක් ඇති කරන ඇදීමක් සැලකෙන්නේ විශිෂ්ට ඇදීමක් ලෙසය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන පොදු විපක්ෂයේ…


විමල්ටත් අහුවුණු පවිත‍්‍රාටත් අහුවන විදුලිබල මෑන් පවර්ලා

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නියුතු ස්ථිර පත්වීම් නොලද මිනිස් බල සැපයුම් හෙවත් ‘මෑන් පවර්’ යටතේ සේවයට බඳවා ගත් සියලූදෙනා ස්ථිර පදනමේ පිහිටුවාලන බවට පුවතක් නොබෝදා පළවිය. පුවතට අනුව ඒ දිනය උදාවනුයේ දෙසැම්බර් මස 1 වැනිදා…


කෞතුකාගාරයට පනින රාජකීය හොරා

නැවතත් කටුගෙදරට හොරු පැන ඇත. එහෙත් මෙවර හොරුන් රැගෙන ගියේ මොනවාද? රැගෙන නොගියේ මොනවාද? කවුරුත් හරිහැටි නොදනිති. එමෙන්ම බලධාරීහු පවා ඒ ගැන නිවැරදි තොරතුරු නොසපයති. විටෙක තවත් කන්ගැට්ටෙක් අල්ලා ගන්නකල් කල්මරනවාද විය හැකිය. එහෙත් එක්…


රාජපක්ෂ දේශපාලනයේ අතකොළුවක් වූ දිවිනැගුම

තරිඳු උඩුවරගෙදර ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, ශී‍්‍ර ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය, ශී‍්‍ර ලංකා උඩරට සංවර්ධන අධිකාරිය යන ආයතන ඒකාබද්ධ කොට දිවිනැගුම සංවර්ධන දෙපාර්ත මේන්තුව පිහිටවනු ලබන්නේ වත්මන් ආණ්ඩුව විසින්ය. ඒ ආර්ථික සංවර්ධනය හා ප‍්‍රවර්ධනය කිරීමත්…


මෛතී‍්‍රට 59% මහින්දට 41% කී බුද්ධි ලොක්කා ඉවතට

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාට දළ වශයෙන් 59%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබෙනු ඇති බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාගත හැක්කේ 41%ක ඡන්ද ප‍්‍රතිශතයක් බවටත් වූ බුද්ධි වාර්තා ඉදිරිපත් කිරීම හේතුවෙන් කෝපයට පත්වී ඇති ජනාධිපතිවරයා…


නිවටයන් වීම සහ තක්කඩින් වීම

මහාචාර්ය සරත් විජේසූරිය මහින්ද රාජපක්ෂ රට වැස‘යන් සහ භික්ෂූන් වහන්සේලා මුළා කරමින් දරුණු එ්කාධිපතියෙකුගේ තත්වයට පත් වුණ බව මෙරට සිවිල් සමාජය නියෝජනය කරන බහුතරයක් අවබෝධ කර ගත් නමුත්, එ්කාධිපතියෙකුගේ අණසක කි‍්‍රයාත්මක වන අන්දම ගැන අවබෝධය…


ග‍්‍රන්ථකරණයේ පරිණාමය

ප‍්‍රභාෂ්වර රෝම ජනරජයේ විශිෂ්ටතම කථිකයා ලෙස සැලකෙන සිසෙරෝ, කි‍්‍රස්තු පූර්ව 44 දී ‘ඔබ සතු යුතුකම්’ නමැති මාතෘකාව යටතේ පොතක් ලිවීය. ඔහු එය සම්පාදනය කළේ තම පුත‍්‍රයා වූ මාක්ස් හට ජීවිතයේ විවිධ පැති පිළිබඳව මනා අවබෝධයක්…


දකුණේ කණ්ණාඩියෙන් උතුර නොකියවූ මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්

මහානාම දුනුමාල ආරියවංශ අබේ සේකරගේ ‘මාතෘ කාවක් සොයන වචන අනූතුන්දාහක්’ නම් නවකතාව අපට වැදගත් වන්නේ ගිනිගත් උතුරත් ඊට එරෙහි වූ දකුණත් පිළිබදව කියවීමක යෙදෙන්නට යත්න දරන ලේඛකයෙකුගේ ප‍්‍රයත්නයක් හැටියට ය. ආරියවංශ යුද්ධයේ මායිම් නිර්ණය කරන…


කලාකරුවනි උඩ පන්දුව අල්ලා ගනිමුද?

  රටේ ජනාධිපති තම තමන්ගේ සුමිතුරෙකු වීම තරම් තවත් දෙයක් කලාකරුවකුට තිබිය නොහැකිය. ඕනෑම කෙනකුගේ සුමිතුරු බව වර නැගෙන්නේ හුදෙක් පුද්ගලික අර්ථයෙනි. හඳුනාගෙන සිටියහොත් පුද්ගලික කරදරයකදී උදව්වක් ගත හැකිය. මේ හඳුනාගෙන සිටීම සහ රටේ නායකයාගේ…