චන්ද්‍රසේන මාස්ටර් මට කිව්වේ හෝචි මිං කියලයි – ප‍්‍රවීණ සංගීතවේදී සෝමපාල රත්නායක

එන්.ලංකා මාගම්මන සංගීතය ඔබේ ජීවිතය වූයේ කෙසේද? වික්ටර් අයියා මට වඩා අවුරුදු පහක් වැඩිමල්. මට මතකයි මං බහතෝරන අවදියේදිම වික්ටර් අයියා හාමොනියම් එක වාදනය කරමින් ගීත ගායනා කරනවා. ලොකු අයියා තබ්ලාව වාදනය කරනවා. අපේ තාත්තා…


මහ පොළොවෙ ගින්දර… ගිනි නොගන් මල් රැස!

තිඹිරියාගම බණ්ඩාර දළදා මාලිගාව ඉදිරිපිට පාර තවමත් වැසූ ගමන්ය. නුවර වැවේ දියෙහි කොළ පැහැය වෙනස් වී නැත. හිමිදිරියේ මහනුවර නගරයෙහි තුරු මුදුන් සහ කොන්ක‍්‍රීට් කණු යා කරමින් සීත සමීරය මිහිදුම් සළුව එලයි. අපි තරුණ බෞද්ධ…


ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයට ආයාචනයක්

බර්මින් ලයිලි ප‍්‍රනාන්දු මහින්ද රාජපක්ෂ යුගයේදී ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය කොපමණ පහත් තත්ත්වයකට පත්ව තිබුණාදැ’යි කිවහොත් ජනතාව එම නාලිකා බැලීම වර්ජනය කරන ලදි. මේ මස වැටුප් ගෙවීමට පවා මුදල් හිඟවී බැංකු අයිරාවක් පවා ලබාගන්නා…


බොරදිය පොකුණ – කාල්පනික ලෝකය පුබුදු කිරීම

චන්දන අලූත්ගේ ‘බොරදිය පොකුණ’ කාලෙකට පස්සෙ බලපු වෙනස්ම ආකාරයේ චිත‍්‍රපටයක්. තේමාත්මකව ගත්තත්, අනෙක් කොයි පැත්තෙන් ගත්තත් නැවුම් ගතියක් තියෙනවා. කැමරා කෝණ, රංගනයේ සුවිශේෂී අවස්ථා ගැන විග‍්‍රහ කිරීමට තරම් ලොකු දැනුමක් නැතත් තේමාත්මකව එය මට දැනුණු…


අධ්‍යාපනය හා මානව සංවර්ධනය

ප‍්‍රභාෂ්වර 2016 නොවැම්බර් පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපති වරණය සඳහා තරග වදින අපේක්ෂකයා කවුරුන්දැ’යි තෝරාගැනීම සඳහා රිපබ්ලිකන් පක්ෂය තම අභ්‍යන්තර කතිකාව 2015 අගෝස්තු මාසයේදී ආරම්භ කරනු ඇත. දැනට අපේක්ෂක පෝලිමේ සිටින තිදෙනකුගේම පියවරු, කලින් පැවති ජනාධිපති…


අහස සමග පිළිසඳරක්

සුමුදු අතුකෝරළ ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය මගින් සංවිධානය කෙරෙන වාර්ෂික සැසිවාරය පෙබරවාරි 19, 20, 21 සහ 22 යන දිනයන්හිදී බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණි. මෙවර සැසියේ තේමාව වූයේ ‘Conversations with the Sky. යන්නයි. යාලගෙ…


අධ්‍යාපන සමුපකාර මුදල් ජොනීගෙද?

හිටපු ජනපති වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුව සූදානමින් සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට අද සිදුව ඇත්තේ කුමක්ද? එදා වැඩිපුර කෑ ගැසූ අය අද ගොළුවන් වී ඇත. හිටපු මැති ඇමතිවරුන්ට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත්…


MBSL ඉන්ෂුවරන්ස් හොරු සමග හෙළුවෙන්

  පසුගිය ජනාධිපතිවරණ සමයට පෙරම විවිධ සමාජ හා පුරවැසි කණ්ඩායම් විසින් පුළුල් සංවාදයට හා සමාජ කතිකාවට භාජනය කරන ලද යහපාලන සංකල්පය තුළින් මූලිකව බලාපොරොත්තු වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඒකාධිපති හා මිලිටරි රාජ්‍යයක් නිර්මාණය…


ෆෝට් සිටි නිසා සුළු පන්න ධීවරයෝ අනාථයි

  ඔය මුහුද ගොඩකිරිල්ල ගැන කතා කරන්න එපා මහත්තයෝ. දැනටමත් මේ ව්‍යාපෘතිය අපේ බඩට ගහලා ඉවරයි. දැන් මුහුදට නියවගෙන ගෙදරට වෙලා ඉන්න තමයි වෙන්නේ. දැන් මුහුදේ මාළු නැහැ. ගොඩදියඹේ සුළු පන්න රස්සාව කරන අපිවගේ මිනිස්සු…


මහින්දට ඉඩ දෙන්නේම නෑ! විමල්ට, ගම්මන්පිලටත් නාමයෝජනා නැතිවෙයි

තරිඳු උඩුවරගෙදර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් පාර්ශ්වකරුවන් කුමන උත්සාහයක් ගත්තද වර්තමානයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිමිකරගෙන සිටින ජ්‍යෙෂ්ඨ නායකයන් මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒමට තදබල ලෙස විරුද්ධ ස්ථාවරයක සිටින බැවින් එළැඹෙන…


අපි කපන්නේ නැති වෙයි – සමන් අතාවුදහෙට්ටි ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති

  මෑතකදී ඉන්දියාවේ සඟරාවකට ලිපියක් ලියන ප‍්‍රවීණ සිනමාකරු අදූර් ගෝපාල්ක‍්‍රිෂ්ණන් ලියනවා, (ඉන්දියාවේ) වාරණ මණ්ඩලය නැති කළ යුතු එකක්ය කියලා. ලංකාවේත් බුද්ධිමතුන්, ප‍්‍රබුද්ධ කලාකරුවන් හා රසිකයන් රැුඟුම් පාලක මණ්ඩලය අවශිෂ්ට විය යුතු දෙයක් ලෙස තමයි සලකන්නේ….


තිස්තුනේ රූපවාහිනී

පියදාස රත්නසිංහ ලංකාවට (රූපවාහිනි) ටෙලිවිෂන මාධ්‍ය හඳුන්වාදී 2015 පෙබරවාරි 15 වැනිදාට වසර 33ක් පිරිණි. ඒ ජාතික මට්ටමෙනි. ඊට වසර තුනකට පෙර 1979 අපේ‍්‍රල් 14 වැනිදා පෞද්ගලික මට්ටමෙන් මෙරට රූපවාහිනිය පිහිටුවනු ලැබීය. 1967දී ජර්මන් ජනරජය කළු…


කලිසමට යටින් ඇති සරම ගැන – ලාංකික ආකිටෙක්චර් කතිකාව ගැන තවදුරටත්

බූපති නලින් වික‍්‍රමගේ An interior with no Exterior could itself hardly constitute an interior.: G.F. Hegel. ලංකාවේ ආකිටෙක්චර් කතිකාව සම්බන්ධව මා කළ විවේචනය කෙතරම් වලංගු භාවයක් උසුලන්නේද යන්නට හොඳම සාක්කිය එම විෂයේ නියුතු වෘත්තිකයකුගෙන් මා…


ආනන්ද කුමාරස්වාමි කවුරුද?

හෙන්රි දහනායක ඔහු උපත ලද්දේ 1877 අගෝස්තු මස 22 දා ය. එ් වූ කලී බි‍්‍රතාන්‍යයන්ගේ හිරු නොබසින අධිරාජ්‍යයේ උද්දීප්තිමත් යුගයයි. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව භාරතය ඇතුලූ සමස්ත ආසියාවේ ම පැවැති ඉපැරණි, විචිත‍්‍රවත්, අභිමානවත් සියලූ පෙරදිග…