No Picture

අතීතය අමතක කළ දස වසරක පුරාජේරුව

  දශක හයකට අධික කාලයක් මු`ඵල්ලේ ලාංකීය ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය දියුණු කිරීම ස`දහා ජාතික වැඩ පිළිවෙළක් හෝ නිසි ඉලක්කයක් නොමැතිවීමෙන් අවස්ථා ගණනාවකදීම මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය පසුබෑමකට ලක් වී තිබුණි. එහෙත් 2005 වර්ෂයේ දී අතිගරු ජනාධිපති මහින්ද…


සම්මුඛ සාකච්ඡාව – The Interview

ඇමෙරිකානු මාධ්‍ය වේදීහු දෙදෙ නෙක් බොහෝ අපහසුවෙන් උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං උන්ගෙන් සම්මුඛ සකච්ඡාවක් සඳහා දිනයක් ලබා ගනිති. ඒ සඳහා ප්යොංයෑං බලා පිටත් වන්නට පෙර ඔවුන්ට කිම් ඝාතන කොන්ත‍්‍රාත්තුවක් ලැබේ. ඉතින් ඔවුන්ට ඒ කොන්ත‍්‍රාත්තුව…


පොලීසියේ වගකීම හා වගවීම

මහාචාර්ය සරත් විජේසූරිය පොලීසිය නිරන් තරයෙන් විවේ චනයට හා අප‍්‍රසාදයට ලක්වන්නේ මන්ද? පොලීසියට නීතිය හා සාමය ආරක්ෂා කිරීමට නිදහසක් අද තිබේ ද? අවනීතිය වෙනුවෙන් පොලීසිය මෙහෙයවීම අද වන විට බරපතළ තත්ත්වයක පවතින බව කිව යුතු…


ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ: භින්නෝන්මාදය ජනතාවටද? රෙජීමයටද?

කුමුදු කුසුම් කුමාර රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති වියරුවට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුක ගැනීම සඳහා වන පුළුල් පොදු ජන සටනක් බවට වත්මන් ජනාධිපතිවරණය හැරී තිබේ. මේ අවස්ථාව මඟ හැරුණහොත් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරණය දිගු කලකට අපට අහිමි…


මහින්දගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුට්ටුවකට වැඩක් නැහැ – ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක

තරිඳු උඩුවරගෙදර මහින්ද රාජපක්ෂ අද තමන්ගේ පටු අරමුණුවලට යොදාගන්න සිංහල බෞද්ධ චින්තනයත් ඔහු පාවිච්චි කරන දෘෂ්ටිවාදයත් හෙළ උරුමය තමයි හදලා දුන්නේ. ප‍්‍රවර්ධනය කළේ. ඔබේ අරමුණ යහපත් වෙන්න ඇති. නමුත් මහින්ද අද ඔබගේ පක්ෂයට පවා විරුද්ධව…


මුස්ලිම් ජනයාට තිබෙන ප‍්‍රශ්නයත් විධායක ජනාධිපති ක‍්‍රමයයි – නීතිඥ ජාවෙඞ් යූසුෆ්

මේ ජනාධිපතිවරණය විධායක ජනාධිපති ක‍්‍රමය සම්බන්ධයෙන් තීරණාත්මකයි. පොදු අපේක්ෂකයා පැමිණෙන්නේ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ඇතිකරලා නව ආණ්ඩුක‍්‍රමයකට මඟක් සලසාගැනීම සඳහා. මේ පිළිබඳව ඔබ හිතන්නේ කුමක්ද? විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ කාරණා සාමාන්‍ය ජනතාවට වැටහෙනවාද? මම හිතන්නේ විධායක ජනාධිපති…


ලොව දිනන මගේ ලංගම බස් අනාචාරය

පොදු ප‍්‍රවාහනය පිළිබඳව මා කවදත් සිතන්නේ පොදු මගියාගේ මනසිනි.’ මෙසේ කියන්නේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඒ 2015 ජනාධිපතිවරණයට අදාළව ඔහු විසින් ඉදිරිපත් කර ඇති ඔහුගේ ‘මහින්ද චින්තන ලොව දිනන මග’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ගමනට සුවපහසුව…


දවස් 20ට රත්නපුරේ ගංගා විනාශ කිරීමේ අයිතිය රාජපක්ෂ හිතවතුන්ට

පසුගිය 22 වැනි දින ජනපති මහින්ද රත්නපුරයට පැමිණියේය. රැුලිය පැවැත්වූයේ රත්නපුර නගර සභා ක‍්‍රීඩාංගණයේදීය. සුපුරුදු ලෙසම ලංකාවේ සතර අතින් ඇදී හා හුදී ජනයාගෙන් ක‍්‍රීඩාංගණය අතුරු සිදුරු නැතුව පිරී ගියෝය. එදින රත්නපුරයට මඳ වැසි පතිත වූ…


උතුර දකුණේ හපයක් වෙලා යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය – සාමිනාදන් විමල්

වත්මන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දකුණේ පවතින සක‍්‍රියභාවය උතුරෙත් පවතිනවාද? උතුරේ එහෙම නැහැ කියන්න බැහැ. උතුරටත් මේ ජනාධිපතිවරණයේ උණුසුම දැනෙනවා. යුද්ධය අවසන් වුණාට පස්සේ පවතින දෙවැනි ජනාධිපතිවරණය තමයි මේ. ඒ නිසා පළමු ජනාධිපතිවරණයටත් වඩා සක‍්‍රියභාවයක් අද උතුරේ…


ජනාධිපතික‍්‍රමය ගැන නගන පුහු තර්ක

දැන් අප සිටින්නේ එක් අශීලාචාර යුගයක් අවසන් කොට වඩා ශීලාචාර තත්ත්වයකට පරිවර්තනය වෙමින් තිබෙන ඓතිහාසික ක‍්‍රියාදාමයක මුවවිටය. එය දැන් තිබෙන්නේ කවර මට්ටමකින්වත් ආපසු හැරවිය නොහැකි ජයග‍්‍රාහී තත්ත්වයකය. ශ‍්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය හා එහි…


හොඳ පොලිස්කාරයා සහ නරක දේශපාලකයා

  පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ වේදිකාවට ගිනි තැබීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මුතුහෙට්ටිගමටද චෝදනා එල්ල විය. චෝදනා පයිසයකට මායිම් නොකළ මුතුහෙට්ටිගම මහතා තම ආධාරකරුවන් සිරගත කළහොත් තමන්ද බලහත්කාරයෙන්ම සිරගත වන බවට වහසි බස් දෙඞීය….


ජනපති ප‍්‍රචාරයට හමුදාවෙන් ලියුම් ලක්ෂ 2

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප‍්‍රචාරයට වාසියක් ගෙන දෙන අයුරින් යුද හමුදාව විසින් ඔවුන්ගේ සුබ සාධන කටයුතු සඳහන් පත‍්‍රිකාවක් තැපැල් දෙපාර්තමේන්තුව හරහා බෙදීමට කටයුතු කරමින් සිටී. එම පත‍්‍රිකාව බහාලූ ලිපි යුද හමුදා සාමාජිකයන් විසින්…


ගොවියාට අවශ්‍ය රසායනික පොහොර නොව සහනාධාරයකි

ටෙරන්ස් ගාමිණී කොලනි හා ගොවි ගම්මාන ඇති වුවත් ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් නොලැබීම පිළිබඳ බරපතළ ප‍්‍රශ්නයක් ලංකාවේ තිබේ. ගොවියා දිගින් දිගටම ණය චක‍්‍රයක සිරවූයේ ඔහුට විකල්ප වැඩසටහනක් නැති නිසාය. ගොවියා හැම කන්නයකදීම සිදු කළේ ගොවිතැනෙහි…


දරුවන්ට සිහින මවනන්ට ඉඩහරින්න

  දිල්හාන් රන්දෙනිය අවුල් පකීර් ජෙයිනුල්ආබ්දීන් අබ්දුල් කලාම් ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකි. එම ධුරයට පත්වීමට පෙර එරට සුවිශේෂතම විද්‍යාඥයන් අතරින් කෙනෙකි. ීඛඪ-3 නම් ඉන්දියාවේ පළමු චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ රොකට්ටුව තැනුයේ ඔහුය. ඉන්දීය න්‍යෂ්ටික අත්හදා බැලීම්වල ප‍්‍රමුඛත්වය…