ගල් ගැසුණු ජීවිතය දෙස බලන්න මේ රහස් කවුළුවෙන් එබෙන්න

නිශාන්ත කුලරත්න කෞශල්‍ය කුමාරසිංහ සිය පළමු නවකතාව තුළින් සිංහල පාඨකයාට නවමු අත්දැකීම් කිහිපයක් මුණගස්වයි. එ්, එක් අතකින් කතාවේ අන්තර්ගතය තුළිනි. ගම කේන්ද්‍ර කරගත් සාම්ප‍්‍රදායික සිංහල නවකතාව වෙනුවට එය අපට මුණගස්වන්නේ කොළඹ අගනාගරික ජීවිතයේ සංකීර්ණතාවයි; පශ්චාත්…


සුන්දරත්වය වෙනුවෙන් කැපවූ කැත කුණු අදින ජීවිත යාත‍්‍රාව

සටහන හා ඡායාරූප රුක්මාල් සිල්වා අපේ අඹු දරුවොඅපි මේ රස්සාව කරනවාට කොහෙ ත්ම කැමැත්තක් නැහැ. මගේ දරුවො දෙන්නම දැන් ලොකුයි. තරුණ වයසේ. එයාලා වෙලාවකට මගෙන් අහනවා තාත්තට වෙන රස්සාවක් කරන්ඩ බැරිද කියලා. ඒගොල්ලො නොකියා කියන්නේ…


පන් කොළයෙන් උපදින දඹදුරේ සහජීවනය

  එහි කිසිදු වර්ණ සංයෝජනයක් නොතිබුණි. එහෙත් ඕවලාකාර තලයෙහි මධ්‍යය හා පරිධියේ දුර ප‍්‍රදේශය අතර ස්වභාවයෙන්ම මතුකර ගන්නා ලද වෙනස්කමක් තිබුණි. එම වෙනස්කම පොළොව මට්ටමේ සිට කපා ඇති ළිං මිදුලක හා ළිං පතුළක ගැඹුර හා…


ක‍්‍රීඩාව බාල්දු කිරීම

වත්මන් ජන පතිවරයා තව දුරටත් තබා ගැනීමේ සටනට හඬ නගන කිහිපදෙනා අතර මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයා ප‍්‍රමුඛයෙකි. ආණ්ඩුව බේරා ගැනීම වෙනුවෙන් ජනපති රැකගැනීම වෙනුවෙන් අමාත්‍යවරයා නගන හෙඬ් ශබ්දය සුළුපටු නොවේ. මෙතරම් ශක්තියක්, මෙතරම් ශබ්දයක්, මෙතරම් පරිත්‍යාගයක්…


රාජපක්ෂලාගේ මැතිවරණය සේල්-සේල්-සේල්

ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවති සියලූ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා, දූෂිත ක‍්‍රියා පරදවා අංක එකට එන මැතිවරණය මෙය විය හැකිය. එවැනි සාඩම්බර ඉතිහාසයක් ලියැවීමේ දොළකින් ජනපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ක‍්‍රියා කරනු පෙනේ. ඊට අවශ්‍ය සියලූ උත්සාහයන් කිසිදු…


එකලා වෘකයෝ

  පසුගිය සඳුදා උදේ 9.45ට පමණ ඕස්ටෙ‍්‍රලියාවේ සිඞ්නි නුවර මධ්‍යයේ සුප‍්‍රකට සිඞ්නි ඔපෙරා හවුස්ට නුදුරුව මාටින් පෙදෙසේ ලින්ඞ්ට් කැෆේ නම් අවන්හලට අවි අතැතිව කඩා පිනූ ත‍්‍රස්තයකු විසින් ඒ වේලාවේ එහි රැුඳී හුන් 30ක් පමණ දෙනා…


ජනාධිපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කරනවා – හිටපු යුද හමුදාපති, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා

තරිඳු උඩුවරගෙදර රාජපක්ෂවරුන්ගේ වෛරී දේශපාලනය ගැන ඔබේ අදහස කුමක්ද? බලයට ආවම පැරදිච්ච මිනිහගෙන් පළිගන්නවා කියන එක ඉතාම නින්දිත වැඩක්. වෛරී දේශපාලනයක්. එයා පැරදිලා හිටිය නම් එයාට ඕවා කරන්න බැහැනේ. මේ වෛරී ලක්ෂණ රාජපක්ෂ පවුලේ හැමෝටම…


රටට අවශ්‍ය රජකෙනෙක් නොවේ

ලෝකයේ රජ පෙළපත් අතිබහුතරයක් අභාවයට ගොස් ය. එවැනි පෙළපත් තවමත් පවතින රටවල ද ඇත්තේ හුදු නාමික ව ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මිනිස් ගරුත්වය තුට්ටුවකට මායිම් නොකරන ම්ලේච්ඡයන්ගේ ස්වභාවයෙන් මුළුමනින් ම අත්මිදී නැති රටවල් අතළොස්සක ද තවමත් සක‍්‍රිය…


කුමන්ත‍්‍රණයේ නියෝජිතයා තමයි ජනාධිපති – පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක

තරිඳු උඩුවරගෙදර ජනාධිපතිවරයා පසුගිය සතියේ ඔහුගේ ආරම්භක මැතිවරණ රැුලිය අනුරාධපුරයේදී පැවැත්වූවා. එයට සහභාගි වූ විශාල සෙනඟ ඔබේ දිස්ත‍්‍රික්කයේ සැබෑ ජනමතය පෙන්නුම් කරනවාද? අපි හොඳින්ම දන්නවා ජනාධිපතිතුමාගේ රැලිය කළේ බස් දාහක් විතර යොදවලා. සමහර අය බලෙන්…


චෞර රැජින පොත කරළියට ගැනීම

  18 වැනි සංශෝධනය, දෙවැනි ධුර කාලය සම්පූර්ණවීමෙන් පසු විශ‍්‍රාම යායුතු තැනක සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂට තවදුරටත් තනතුරට තරග කිරීමේ හැකියාව ලබා දුන්නා සේ ම එය දෙවැනි ධුර කාලයෙන් පසු විශ‍්‍රාම ගොස් තවදුරටත් ජීවතුන් අතර…


නීතියෙන් පැන ගාස්තු නොගෙවූ ජනාධිපතිගේ දැන්වීම්

  නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් පැවැත්වීමට බාධා වන අයුරින් කොළඹ, කෝට්ටේ හා දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බලප‍්‍රදේශවල ජනාධිපති අපේක්ෂකයකුගේ කටවුට් හා බිල්බෝ්ඞ් ප‍්‍රදර්ශනය කිරීමට එරෙහිව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සාමාජිකයන් පිරිසක් අභියාචනාධිකරණයට…


ජනාධිපතිවරයාට රත්තරං බෙදා දිය හැකිද?

නිමල් අබේසිංහ රත්රන් සම්බන්ධයෙන් නැවතත් කතාබහක් කරළියට පැමිණ ඇත. ඒ රත්රන්වල මිල අඩුවීම හෝ ජනතාව විසින් බැංකුවල තැන්පත් කළ රන් භාණ්ඩ සින්නවීම නිසා නම් නොවේ. එල්ටීටීඊ සංවිධානය සන්තකයේ තිබී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත් රන්…


ප‍්‍රචණ්ඩත්වයට තල්ලූවෙන ජනාධිපතිවරණයක්

  කළගුණ සලකමු. බැනර් කටවුට් හැමතැනමය. ජනපතිවරයා ලයිට් කණුවල එල්ලෙමින් කෙළෙහි ගුණ ගීතය ගායනය කරයි. අපේ ජනාධිපතිතුමා යුද්ධය ඉවර කරපු නායකයා විදිහට හැම ජන හදවතකම ඉන්නවා. අසල වේදකාවක ගිගුම් දෙන හඬකි. ඇයි එහෙනම් හැමතැනම බැනර්…


මෛත‍්‍රී රැල්ලක්

ජනාධිපතිවරණය ඡන්දදායකයන්ගේ හැසිරීම පිළිබඳව කර තිබෙන සමහර අධ්‍යයනයන් අනුව පොදු අපේක්ෂක මෛත‍්‍රීපාලට තිබෙන මහජන පිළිගැනීම ශීඝ‍්‍ර ලෙස ඉහළ යමින් ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබෙන පිළිගැනීම ශීඝ‍්‍රයෙන් පහළ වැටෙමින් පවතී. නාමයෝජනාවලින් පසුව මුල් දින හය තුළ පොදු…