රියල් බඩු දෙක

දේශපාලන උරුමය ඡුන්ද දිනන්නට ආභරණයක් වුවද වැඩ කිරීමට හේතුවක් නොවන බව ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මේ වනවිට ඔප්පු කොට හමාරය. ගාමිණී දිසානායක ඈඳාගෙන නවීන් දිසානායක මැනීම වැරදිය. එතෙක් මෙතෙක් සිදුවූයේ එයය. නවීන් දිසානායක ක‍්‍රීඩා ඇමතිකම…


ෆුල් ෆේස් තහනම හා යතුරුපැදි අනතුරු

නිමල් අබේසිංහ මුළු ම නි න් ම මු හු ණු ආවරණය කෙරෙන හිස්වැසුම් (හෙල්මට්) පැළඳ යතුරුපැදි ධාවනය කිරීම පොලිසිය විසින් මේ වනවිට තහනම් කර ඇත. මෙම නියෝගය පැනවීමට එරෙහිව යතුරුපැදිකරුවන් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූවා පමණක් නොව…


ඡන්ද ක‍්‍රමයට හදිසි වෙනසක් එපා – ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්

  පවතින මැතිවරණ ක‍්‍රමය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද? දැන් පවතින මැතිවරණ ක‍්‍රමය මේ රටේ පැවති අනිකුත් මැතිවරණ ක‍්‍රමයන්ට වඩා සාපේක්ෂව ඉතා හොඳ මැතිවරණ ක‍්‍රමයක් හැටියට මම දකිනවා. මේ මැතිවරණ ක‍්‍රමය යටතේ සුළු ජාතීන් හා සුළු…


වීරවංශලාගේ ඉඩම් කෙරුවාව

විමල් වීරවංශ යනු රාජපක්ෂ ආණ්ඩුවේ ඇමති වරයකු පමණක් නොව හොරණෑකාරයාද, කසළ ශෝධකයාද විය. අදද රාජපක්ෂ බේරාගනු වස් නැවත බලයට ඒම පිණිස හැකි උපරිම මෙහෙය කරන අතළොස්ස අතර ඔහු පෙරමුණේය. ඒ ඇයි? පසුගිය ජනවාරි 08 වැනිදා…


No Picture

ඔබේ තේරීම ශ‍්‍රීලනිපයද? ප‍්‍රජාතන්ත‍්‍රවාදයද?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිපයේ භූමි පුත‍්‍රයෙක් බව සැබෑය. ඔබ තෝරාගන්නේ මිතුරාද රටද යන ප‍්‍රශ්නයට චර්චිල් දුන් පිළිතුර වන්නේ මිතුරා යන්නය. ඔබ තෝරාගන්නේ ශ‍්‍රීලනිපයද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන ප‍්‍රශ්නයට ජනාධිපති මෛත‍්‍රී, දෙන පිළිතුර කුමක් විය හැකිද? ඔහුට…


19 ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයග‍්‍රහණයක් පාර්ලිමේන්තු – මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර

තරිඳු උඩුවරගෙදර මීළඟ මැතිවරණය පවතින මැතිවරණ ක‍්‍රමයමට පැවැත්වීමට සූදානම් වෙන තත්ත්වයක් තියෙන්නේ. මේ ගැන ඔබේ අදහස මොකක්ද? අපි හිතන්නේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කරලා නව මැතිවරණ ක‍්‍රමයට මැතිවරණ පැවැත්විය යුතුයි කියලා. කොට්ඨාශ ක‍්‍රමයකට යන එක ඉතාම…


පුරවැසියාට ප‍්‍රණාමය දෛවඥයාටත් ස්තුතියි

පසුගිය දස වසරක කාලය පුරා රාජපක්ෂ අධි රාජ්‍යය ගොඩ නැගෙන්නට වූයේ ශීඝ‍්‍රගාමී වේගයකිනි. අධිවේගී මාර්ග, උද්‍යාන, ව්‍යායාමයේ යෙදීමට මංමාවත් ලහිලහියේ ඉදිවන්නට විය. කිසියම් මිලිටරි හස්තයකින් සියල්ල පාලනය වන බව වැටහී ගියේය. බහුතරයක් ජනයා ඒ සියල්ල…


සෝභන නගර, වයස්ගත සමාජ හා බුද්ධි අහේනිය

  මීට දෙවසරකට පමණ පෙර වැඩිහිටි සෞඛ්‍යය සම්බන්ධ යෙන් හවුලේ සංස්කරණය කළ වෙළුම් දෙකක් මහාචාර්ය කොල්වින් ගුණරත්න විසින් මා වෙත ලබා දුන්නේය. එහි වූ අලූත් දැනුම හා තොරතුරු සමූහය අතර ශී‍්‍ර ලංකාවේ ජනගහන සංයුතිය සැලකිය…


කොමිෂන් සභා සහ 19

නීතිඥ ජයන්ත දොලවත්ත ජනාධිපතිතුමා තම විධායක බලය අත්හැරීමට ජනාධි පතිවරණයේදී දුන් පොරොන්දුව ඉටු කිරීමට අතිවිශාල ලෙස කැප වූ අතර එය ව්‍යවස්ථාගත කර දීමට මන්ත‍්‍රීන් එකඟ කරවා ගැනීමටද අසාමාන්‍ය උත්සාහයක් ගත්තේය. එහෙත් එතුමා ජනතාවට ලබාදීමට උත්සාහ…


මැයි දින රැළියේ මැර ප‍්‍රහාරය මහින්දගේ වෛරකාරී දේශපාලනය සහ ශ‍්‍රීලනිපය ශක්තිමත් කිරීම

කුමුදු කුසුම් කුමාර මහින්ද රාජපක්ෂ පිළේ කිරුලපනේ මැයි රැුළිය නරඹන්නට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිටත් මටත් විඳින්නට සිදු වූ අත්දැකීම දැන් මහජන කතිකාවේ මාතෘකාවක් බවට පත්ව ඇත. රැුළිය නරඹමින් අප රැුඳී සිටියේ රැුස්වීම පැවති භූමියෙන්…


මූල්‍යමය අපරාධ විමර්ශන නොනවත්වනු

  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේ දී රාජපක්‍ෂ පාර්ශ්වයෙන් අවධාරණය කැරුණු එක් කාරණයක් වී ඇත්තේ පසුගිය රජයේ ඉහළ පහළ නිලධාරීන්ගේ මූල්‍යමය අපරාධ හා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට අලූතෙන් ඇති කරන…


අලූත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා පුරවැසියන් පටන්ගත යුතුයි – ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ජනවාරි 8දා පටන්ගත්තේ සම්පූර්ණයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා. ඒත් 19වැනි සංශෝධනය නැවතුණේ ඊට මෙහායින්. ඒ දක්වා ආ ගමන් මාර්ගය කොහොමද? මැතිවරණ කාලේ වෙනකොටම මුල් අදහසට සීමා වැටෙන්න පටන් ගත්තා. වමේ පක්‍ෂ හා පුරවැසි…


මහින්ද හා මෛත‍්‍රීපාල

  පසුගිය ජනාධිපති වරණයෙන් රාජපක්ෂ පාලනය පරාජය නොවන්නට ලංකාව පහසුවෙන් ගලවාගත නොහැකි මහා අගාධයකට වැටෙන්නට ඉඩ තිබුණි. ඒ නිසා ඇතිවන්නට ඉඩ තිබුණු එක් බිහිසුණු ප‍්‍රතිඵලයක් වනුයේ මැතිවරණවලදී පරාජය කළ නොහැකි පාදඩ සමාජ බලවේගයන් මත පදනම්…


ස්වෛරීත්වය, වරාය නගරය සහ දලයි ලාමා

මහාචාර්ය ගනනාථ ඔබේසේකර සති කිහිපයකට පෙර විශ්වවිද්‍යාල සගයන් සංවිධානය කොට දිල්ලි විශ්වවිද්‍යාලයේ පවත්වන්ට යෙදුණු සම්ම්න්ත‍්‍රණයකට සහභාගී වීමේ භාග්‍යය මට ලැබුණි. එම සම්මන්ත‍්‍රණයේ මුලසුන හෙබැවූයේ, 14 වැනි දලයිලාමා තුමා වන අති උතුම් ටෙන්සින් ග්යැට්සෝ ය. සමකාලීන…