ආයෙත් බැඳෙනවා කියා මඟ අරින්න බෑ මකුළු දැල කඩමු

ලක්ෂාණී ජයවර්ධන නිවස පිරිසිදුව හා ලස්සණට තබා ගැනීම වෙනු වෙන් අනිවාර්යයෙන් කළ යුතු දේ අතර මකුළු දැල් කඩා ඉවත් කිරීම ප‍්‍රමුඛ වේ. කැඩුවත් යළි බැඳෙනවාය කියා නිසි කලට එය කඩා ඉවත් නොකළොත් මුළු නිවසම මකුළු…


මාධ්‍ය නිදහසේ නිරුවත

මේ ආණ්ඩුව මාධ්‍ය නිදහස ඇති තරම් දී ඇතැ’යිද රිසි සේ ආණ්ඩුව විවේචනය කරන්නට දැන් හැකියාව ඇතැ’යිද ජනාධිපතිවරයාත්, ආණ්ඩුවේ අනෙකුත් සාමාජිකයෝත් මතුරති. එහෙත්, ඇත්ත ඒ වචනවල ගෑවිලා වත් නැත. පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේ දී, එක්තරා…


මේ ජනාධිපතිවරණයේදී අපේ විශේෂ ප‍්‍රශ්නවලට විසඳුම් සොයන්නේ නැහැ – එම්.ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ද්‍රවිඩ ජාතික සන්ධානය

ඉදිරි ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාවට විශේෂිත ඉල්ලීම් හෝ කොන්දේසි තියෙනවද? අපි තවමත් ජනාධිපතිවරණයට කියලා ඉල්ලීම් හෝ කොන්දේසි ඉදිරිපත් කරලා නැහැ. ප‍්‍රතිපත්තිමය වශයෙන් මෙතෙක් කල් තිබුණු ප‍්‍රතිපත්තිවලට තමයි අපේ පක්ෂය ඉන්නේ. අපි නියෝජනය කරන්නේ උතුරේ දෙමළ ජනතාවගේ…


දින සියයකටත් අඩුවෙන් එය කළ හැකියි – නීතිඥ ජේ.සී. වැලිඅමුණ

පොදු වැඩපිළිවෙළ සහ අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් ජයගත් පසුව නව ව්‍යවස්ථාවක් සකස් කරගැනීම සිද්ධවෙන්නේ කොහොමද? ඉස්සෙල්ලාම රජය පිහිටුවලා දින 100ක් ඇතුළත ව්‍යවස්ථා සංශෝධනයකට යන්න සිද්ධ වෙනවා. ඒ තුළින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ 18 වැනි සංශෝධනය…


අශීලාචාර තත්ත්වය පවත්වාගෙන යමුද? ශීලාචාර රටක් ඇතිකර ගනිමුද?

  මෙවර ජනාධිපතිවරණය රටේ අනාගත පැවැත්ම තීරණය කරන තීරණාත්මක ජනාධිපතිවරණයක් ලෙස සැලකිය හැකිය. ප‍්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කර ඇතත්, රට තිබෙන්නේ ඉතාමත් අශීලාචාර තත්ත්වයකය. ප‍්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ ගෞරවය ජනාධිපතිවරයාට හිමිවන විට එම ත‍්‍රස්තවාදය…


දින 100ට පූර්විකාවක්

මෙය ලියන්නේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් දිනනවාය යන පුරෝකතන හමුවේය. ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසු දින සිට එළැඹෙන කාලය ජනාධිපතිවරණයේ කාර්ය භාරයට වඩා සංකීර්ණ වගකීම් සමූහයක් කර ගැසීමට සිදුවන පාලන කාලයකි. දිනුවා පැරදුණා මැතිවරණ කිරීම ආණ්ඩු…


ආසියාවේ ආශ්චර්යමත් මීතොටමුල්ලේ කුණුකන්ද

ඡායා : රුක්මාල් සිල්වා අනු ර පු ර, පොළොන්නරුවේ ඉදිවිය යුතු වැව් කොළඹ ඉදිවන විට ඒ වටා ඇවිදීමේ මං තීරු එළෙන විට අහස උසට යන ආශ්චර්යමත් කුණු කන්දක් මීතොටමුල්ලේ වැවෙමින් තිබේ. මීතොටමුල්ල කුණු කන්දේ සිරසට…


ජනපති රැලියෙන් විභාගයට බාධා

තරිඳු උඩුවරගෙදර අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේ දෙසැම්බර් 11 වැනිදා පැවති මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු ප‍්‍රචාරක රැුලියට පාක්ෂිකයන් ගෙන්වීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ විශාල ප‍්‍රමාණයක් ලබාගැනීම හේතුවෙන් අනුරාධපුර හා ඒ අවට ප‍්‍රදේශවල සාමාන්‍ය පෙළ විභාගය සඳහා…


හොරුන්ගෙත් හොරු කම්බ හොරු

ඌරන් ඉදිරියේ මුතු හලන්නට එපා යැයි කතාවට කියති. එය සැබෑවකි. මන්ද අවසන අපට ඌරන් දැකිය හැකි මුත් මුතු නොපෙනේ. කී‍්‍රඩා අමාත්‍යාංශය මේ දිනවල ගිනි අරගෙනය. ගින්න ආවේ ඇතුළෙන්මය. හරියටම කියන්නේ නම් වඩා උචිත ගිනි කබා…


ත‍්‍රස්තවාදය අවශ්‍ය ආණ්ඩුවටයි – එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

තරිඳු උඩුවරගෙදර අල්-ජසීරා නාලිකාවේ සාකච්ඡුාවකදී ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරේන් සුරේන්ද්‍රන් කළ ප‍්‍රකාශවලට ඔබේ නමත් සම්බන්ධ කරලා පොදු අපේක්ෂකයා බලයට ආවොත් මහින්ද රාජපක්ෂව ජාත්‍යන්තර අධිකරණයට අරන් යනවා කියනවා. ඔබේ පිළිතුර මොකක්ද? එක්සත් ජාතික පක්ෂයේ සහ මගේ…


ලෝකයේ දුප්පත්ම ජනාධිපති

අරවින්ද තිසර රතුවිතාන පිටිසර ගම්මානයක ගොවිපළක්. කොළ පැහැති තහඩු සෙවිලි කළ නිවසක්. අක‍්‍රමවත්ව තැනින් තැන වැවුණු තණ කොළ සහිත මිදුලක්. එළිපත්තේ, සේදීමට නියමිතව මල්ලකට දමා ඇති කිලිටි රෙදි මල්ලක්. මේ ලියන්න යන්නේ සාමාන්‍ය ගොවියෙකුගේ ගෙපැලක්…


ඇෆ්ගනිස්තානයේ තලේබාන් නැවතත් හිස ඔසවයි

ඇෆ්ගනිස්තානයේ සැමතින් ම වට වූ අධි ආරක්‍ෂිත කාබුල් අගනුවරට පසුගිය 29දා මරාගෙන මැරෙන බෝම්බකරුවකු ඇතු`ඵ ගිනිඅවි සහ ගිනිකෙළිධාරීන් තිදෙනකු විසින් ප‍්‍රහාරයක් එල්ල කරන ලදි. ඒ ප‍්‍රහාරයෙන් මරණයට පත් වූ සංඛ්‍යාව හතකි. ඔවුන් නම් අමෙරිකානු ස්වෙච්ඡුා…


කුණුවූ ආණ්ඩුවක් හා ගල්ගැහුණු නායකයෙක්

වෙනසක් සඳහා එකතුවන පිරිස දිනෙන් දින සැලකිය යුතු ලෙස ඉහළ යයි. මේ රට තවදුරටත් එක තැන කුණුවෙමින් තිබෙන බව අවබෝධකරගත් ඒ පිරිස ඊළඟ ජනාධිපතිවරණයේදී වෙනසක් සඳහා ක‍්‍රියාත්මක වන බව පැහැදිලිය. ඊට පරස්පරව ආණ්ඩුව තවදුරටත් පවතින්නේ…


බැහැයි කියලා බැහැ

රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයේ දී ඡන්දය දීම නිදහස් ව ද, සමාන ව ද, රහසේ ද විය යුත්තේ ය. ඒ කොන්දේසි සපුරා ලීමට නම්, ඊට ගැළපෙන සාධාරණ ඡුන්ද ව්‍යාපාරයක් රටේ පැවැත්විය යුත්තේය. ජනවාරියේ දී පැවැත්වීමට…