මහින්ද දැන් බෙලහීන නායකයෙක් – පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න

තරිඳු උඩුවරගෙදර පොදු විපක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ ඇතුළත් කරුණු මොනවාද? ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අපි මේ වෙනකොට සකස් කරමින් ඉන්නවා. මූලික වශයෙන් ජනතාවට දෙන සහන පිළිබඳව අපි දීර්ඝ ලෙස සාකච්ඡුා කරලා හැම ක්ෂේත‍්‍රයටම බලපාන සහන වැඩපිළිවෙළක් අපි…


ජනාධිපතිවරණයේ උරගා බැලීම්

ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු සම්පූර්ණ කිරීමට අසමත් වූ ඓතිහාසික අවශ්‍යතා මුල් කොටගෙන ඇතිවී වර්ධනය වෙමින් තිබූ සමාජ දේශපාලන අර්බුදය පුපුරන්නට නියමිතව තිබෙන්නේ ජනාධිපතිවරණයක වේශයෙනි. එහිදී දේශපාලන ක‍්‍රමය පමණක් නොව සමස්ත ආයතන ක‍්‍රමයද තීරණාත්මක උරගා බැලීමකට…


විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඇත්ත සහ බොරුව

නීතිඥ ලාල් විජේනායක විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකර නැවත විධායක බලය පාර්ලිමේන්තුවට වගකියන්නා වූ අගමැති හා කැබිනට් මණ්ඩලයක් වෙත පැවරීමේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ව්‍යවස්ථාගත කළ යුතු බවට හඬක් ජනතාව තුළින් මතු වී ඇත. අද ජනතාව මෙම…


පාරට ඇද දැමූ ආයුර්වේද වෛද්‍යවරු

ආයු’ යන සංස්කෘතික වදනේ අදහස ‘ජීවිතය’යි. ‘වේදය’ යන්නෙන් අරුත් ගැන්වෙනුයේ ‘දැනගැනීම’ යනුයි. වෙනත් අයුරින් දක්වතොත් ආයුර්වේදය යනු ජීවිතය පිළිබඳ දැනුම හෙවත් විද්‍යාවයි. රෝග නිධානය වර්ධනය හා ප‍්‍රතිකාර එය සැලකිල්ලට ලක් කරනු පමණක් නොව ඉන් දිවි…


ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට

චන්ද්‍රරත්න බණ්ඩාර ගඟකට දෙවරක් බැ සි ය නොහැකි යැයි සුප‍්‍රකට සෙන් කියමනක් තිබේ. ඉතිහාසය එයාකාරයෙන්ම නැවත හමු නොවන බව සැබෑව. මහවැලි ගඟ උපදින ඔබේ ගම් පළාතේ ඇති හෝටන් තැන්නේ කුඩා දිය පහරේ පිරිසිදුකම ගෝනගංතොටින් එම…


නැති-බැරි අයට ඇති-හැකි අය මුණ ගස්වන ‘ෆුඞ් ක්ලවුඞ්’

ප‍්‍රභාෂ්වර 2007 වසරේදී ඇ ර ඹු ණු ගෝලීය ආර්ථික අවපාතය, 2010 වන විට එහි උච්චම අවස්ථාවට පැමිණි හෙයින්, ඉන් බලවත් සේ පීඩනයට පත්වූ අයර්ලන්තයට 2010 නොවැම්බර් මාසයේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යුරෝ බිලියන 85ක ණය මුදලක්…


මෝදිගේ දුරකථන ඇමතුම සහ අභීත ජනපති

  2011 නොවැම්බර් මාසයේ ධීවර බෝට්ටුවලින් හෙරොයින් ග‍්‍රෑම් 953ක් ප‍්‍රවාහනය කිරීමේ වරදට ලාංකේය ධීවරයන් තිදෙනෙක් සහ ඉන්දීය ධීවරයන් පස් දෙනකු නාවික හමුදාවේ මෙහෙයුම්වලදී පොලිස් අත්අඩංගුවට ගැනුණි. මත්ද්‍රව්‍ය ළ`ග තබාගැනීම හා ප‍්‍රවාහනය යන වැරදි සම්බන්ධව ඔවුන්ට…


මිනිසුන් වහල් සේවයේ යොදවන ජනාධිපති

  නූතන වහල් සේවයයැ’යි කියන්නේ මෑන් පවර් සේවකයන්ටය. අටවාගන්නා ලද යම් මෑන්පවර් ආයතනයක් විවිධ වෘත්තික කටයුතු සඳහා සේවකයන් බඳවාගෙන වෙනත් පිළිගත් ආයතනයකට එම සේවකයන් රැුකියාවේ යෙදවීම සඳහා භාරදීම මේ යටතේ සිදුවන ක‍්‍රියාවලියය. ඒ අනුව පිළිගත්…


දරා ගන්නට නොහැකි වූ වික්ටෝරියානු සිහිනය

පි‍්‍රයන්ත ජයරත්න පිටතින් සරු සාරෙට වැඩුණු මහ උස පොල් ගස් ඇතුළතින් කුරුමිණියන් කා දැමීම නිසා ඇද වැටී විනාශ වන්නා සේ පොල් රා පෙරා අරක්කු රේන්දවලින් සරු වී මහ පෝසතුන් වූ මිනිසුන් අභ්‍යන්තරිකව විඳවීම තුළින් අධ්‍යාත්මිකව…


පුරවැසියෝ හයිඞ් පිටියෙහි මුළු දෙති

සමකාලීන දේශපාලන චිත‍්‍රයේ වැදගත් අවස්ථාවක් සටහන් කරමින් ‘පුරවැසි බලය’ විසින් සංවිධානය කරන ලද ‘උගුලෙන් ගැලවෙමු’ ජන රැුලිය දෙසැම්බර් 2වැනිදා සවස කොළඹ හයිඞ් පිටියේදී මුළුදුන්නේය. ‘පුරවැසි බලය’ යටතේ එකතුවී සිටින්නේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය ගැන විරෝධය…


වැසිකිළි බිත්තියක සටහන් කළ වේදනාබර මානව සිතුවිල්ල

ජයනි අබේසේකර මෙතන හරි පුදුම දේවල් වෙනවා නෝනා. සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි හාමුදුරුවරු වගේම ටයි කෝට් දාපු මහත්තුරුත් ඇවිත් මේ බිත්තියේ ලියලා යනවා. අපේ අතටම අහුවුණාම පැනල දුවනවා.’ මේ ඇන්ටා අයියගේ හඬය. කුරුණෑගල නගරයේ ප‍්‍රධාන…


මැති ඇමති කතා ජනපතිට හිසරදයක් වේ

මහා පරිමාණයෙන් මුදල් වීසි කරන ප‍්‍රතිපත්තියක් මගින් විරුද්ධ පක්ෂයට මන්ත‍්‍රීවරුන් එකතුවීමේ ක‍්‍රියාවලිය කිසියම් ප‍්‍රමාණයකට පාලනය කරගැනීමට ආණ්ඩුව සමත්ව ඇතත්, ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයා කෙරෙහි අප‍්‍රසාදයක් හෝ අපකීර්තියක් ඇතිවන ආකාරයට ජනමාධ්‍යවලට ප‍්‍රකාශ නිකුත් කිරීම දැන් ජනාධිපතිවරයාට…


දියෝනිස් නම් දැළ රකින දෙවියා දුන් සෝන්ඩර්ස් සහ සිරිසේන

ඡායා රවීන්ද්‍ර පුෂ්පකුමාර අපිට දවසක් පුත්තලම මැච් එකකට යන්න තිබුණා. ඔය 1961දී විතර. අපි ඒ දවස්වල පොඩි වෑන් එකක තමයි සේරම නැගලා යන්නේ. පිට උඩ හිටන් කට්ටිය. ඔහොම කිටි කිටියේ තදවෙලා යනකොට මරදාන ක‍්‍රවුන් පික්චර්…


උතුරෙන් නාවලපිටියට ආ රාජන් කන්දසාමි

සටහන සහ ඡායා නිමල් බණ්ඩාර හේරත් ක්‍රීඩාවට උපන් හපන්කම් දැක්වූ වයස අවුරුදු 84ක් වන රාජන් කන්දසාමි නාවලපිටියෙහි කාගේත් ගෞරවය ආදරයට ලක්වූවෙකි. ඔහු සිය පාදයක් මඳක් අප‍්‍රාණික වීමේ රෝගයට ගොදුරුව දැනට වසර දහයක් පමණ වේ. ගතින්…