ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභා විකෘතිය

  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව යටතේ වහා ම නව කොමිෂන් සභා පත් කළ යුතුයැ’යි අදහසක් සමාජයේ පවතියි. එහෙත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ආශ‍්‍රයෙන් පැන නැගී ඇති ගැටලූ මත ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය ද අභියෝගයට ලක්විය හැකි බව…


අපි එතැන හිටි නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය බේරුණා | ජනවාරි 8 වැනිදා කුමන්ත‍්‍රණය ගැන හිටපු හමුදාපති කියයි

ඇත්තෙන්ම මං ඒ අවස්ථාවේ එතැන හිටියා. මං සමාජය පිළිබඳව, රට පිළිබඳව අවබෝධයක් තියෙන නිලධාරියෙක් හැටියට මම හිතනවා, මම සහ අපේ හමුදා කණ්ඩායම එතැන හිටපු එක අපේ රටට ඉතාම හොඳ දෙයක් කියලා. ඒක එහෙම කියන්න හේතුව,…


ග්ලයිෆොසෙට් තවම තහනම් නැත තහනම් වස විස තවත් ඇත

  ජනාධිපතිවරයාගේ තීරණය කෙසේ වුවද,කැබිනට් මණ්ඩලයේ තීරණය කෙසේ වුවද, රට තුළ ග්ලයිෆොසෙට් තහනම තවම යථාර්ථයක් බවට පත්වී නැත. ඊට හේතුව පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් වරයා විසින් ග්ලයිෆොසෙට් රට තුළ භාවිතය හා විකිණීම තහනම් කරමින් ජුනි 18 දින…


මහින්ද වෙනම එයි |ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයත් හදලා නාම යෝජනා ලැබෙන්නෙ නෑ : ගම්මන්පිල

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හා එහි අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොලැබුණහොත් වෙනම තරග කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති අතර ඊට අදාළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක්ද මේ…


නායකයන්ගේ පුංචිකමේ අවුල

මහජනයා ජනාධි පති මහින්ද පරාජය කිරීමෙන් ඇති කරගත් අපේක්ෂා බොඳවී තිබෙන තත්ත්වයක් ඇතිවෙමින් තිබෙන බව පෙනේ. ජයග‍්‍රාහී එකතුවේ නායකයන් සිය ප‍්‍රතිපක්ෂ බලය පූර්ණ වශයෙන් පරාජය කරන අතර අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ අරමුණු සම්පූර්ණ කරගන්නා තෙක් වත් පවත්වාගෙන…


හම්බන්තොට වරායේ ගලට යටවුණ මිනිස්සු

අපි දැන් සදා අනාථයි. ස්ව භාවික ගල්පරය විනාශ කරලා රට අස්සේ වරායක් ගැහැව්වා. මිනිස්සු ගැන කිසිම ගාණක් ගත්තේ නැහැ. ආයේ සුනාමියක් එහෙම ආවොත් හම්බන්තොට නගරයම හෝදාගෙන යනවා. මේ සංවර්ධනය මිනිස්සු ගැන හිතපු, මිනිස්සු ගැන බලපු…


ටෝනි නිශ්ශංක සහ හැම්ලට්

බලවත් තරුණියකගේ සුරතත් සිය පියාගේ ව්‍යාපාරයත් හිමිකර ගන්නට දින ගණනක් තිබියදී නිශ්ශංක සැඳෑ සාදයකට යයි. එහිදී හමුවන විශ්වවිද්‍යාල මිතුරියක ගෙදර ඇරලන්නට යද්දීය ඔහුගේ රථයේ බයිසිකල්කරුවකු ගැටෙන්නේ. අවස්ථාවේ හැටියට එතැනින් පලා ගියත් සිද්ධියේ කම්පනය ඔහු වෙතින්…


පැල්පත්වලින් එළියට නොදමා සංවර්ධනය බැහැ | ලංකා සමසමාජ පක්ෂයේ ලේකම් – මහාචාර්ය තිස්ස විතාරණ

තරිඳු උඩුවරගෙදර මේක ව්‍යවස්ථාවේ වෙනස්කම් කරන ඓතිහාසික කාල සමයක් කිව්වා. මේක උදාවුණේ කොහොමද? ව්‍යවස්ථාව වෙනස් කිරීම සමසමාජ පක්ෂය හැටියට ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතාගේ විවේචනය ආ දවසේ ඉඳන්ම කතා කළ දෙයක්. ඒක සම්පූර්ණයෙන් වෙනස් නොකළොත් ඇතිවන…


රාජපක්ෂ අනුගාමිකයන් හීලෑ කර ගැනීම

අජිත් පැරකුම් ජයසිංහ මහින්ද පන්සල් යයි. ඔහු පන්සල් එන විට එහි රැුස් වන ජනතාව බුදු මැදුරු, බෝ රුක් අසල සිට විසිල් ගසති. ජය ඝෝෂා කරති. ඔහු අවමංගල්‍යයන් පවා දේශපාලන රැස්වීම් බවට පත් කරයි. ජනතාව අමතයි….


ජනතාව ගොනාට අන්දා හොරු රකින අලිබබා

මහින්ද රාජපක්‍ෂ මහතා මේ දිනවල රට වටා පන්සල්වලට යමින් කියන අමූලික බොරු දැන් රටේ ජනප‍්‍රිය තාලේ විහිළුය. පහුගියදා පොළොන්නරුවට ගිය රාජපක්‍ෂ මහතා මීට පෙරද ඔහු කියා ඇති විහිළුවක් අලූත් කළේය. ‘මේ ජොන්ස්ටන් ඇමතිතුමා දවස් විසි…


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම විසඳුම යි

රට තිබෙන්නේ අස්ථාවර දේශපාලන ආර්ථික පරිසරයක ය. ඒ හා ම කිව යුත්තේ, ඒ අස්ථාවරභාවය ඇති වී තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂ වැනි අනුහස් නායකයකු රටට නැති නිසා නොවන බව ය. මහින්ද රාජපක්‍ෂ මහතා රට ඇදගෙන යමින් තිබුණු…


No Picture

වළේ වැටුණු පසුත් පාඩම් ඉගෙන නොගැනීම

  පසුගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද පරාජය කරන්නට හැකිවීම රටේ පොදු යහපත අර්ථයෙන් ගත් විට ඉතා වැදගත් ජයග‍්‍රාහී ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි වුවත් හොඳ උපාය මාර්ගික ඉදිරි දැක්මක් නැතිකම තුළ ජයග‍්‍රාහකයා ඉදිරියට යමින් සිිටින්නේ ජනතාව…


225ද? 255ද?

තරිඳු උඩුවරගෙදර / නිමල් අබේසිංහ පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය, නව මැතිවරණ ක‍්‍රමයක් ඇතුුළත් විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා යෝජනාවක් සම්මත කරගත් අතර එහිදී මෙතෙක් සාකච්ඡා වූ ආසන 255 වෙනුවට පවතින 225 ආසන සංඛ්‍යාව දිගටම පවත්වාගෙන…


ග්ලයිෆොසෙට් තහනමට දුමින්ද ජනපතිටත් ඉහළින්ද?

  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ග්ලයිෆොසෙට් වල් නාශකය රට තුළ භාවිත කිරීම තහනම් බව ප‍්‍රකාශයට පත්කළේ පසුගිය මැයි 22 වැනිදාය. කැබිනට් මණ්ඩලය ද එම තීරණය අනුමත කරනු ලැබීය. අද වනවිට එකී තීරණයට දින විස්සක පමණ…