අයිවරිකෝස්ට් හිටපු ආර්යාව හිරේට

2000 ඔක්තෝබර් 26 සිට 2011 අපේ‍්‍රල් 11 දක්වා අයිවරිකෝස්ට් හි හිටපු ජනාධිපති ලෝරන්ට් බැග්බෝගේ බිරිඳ වන සිමෝනේ බැග්බොට පසුගිය සතියේ විසි අවුරුදු සිරදඩුවමක් පනවනු ලැබීය. චෝදනා වූයේ පොදු නීතිය උල්ලංඝනය කිරීම, සන්නද්ධ කණ්ඩායම් සංවිධානය හා…


ඕස්ටේ‍්‍රලියාවට මානව හිමිකම් චෝදනා

මානව හිමිකම් සම්බන්ධයෙන් බහුතරයක් රටවල් අනුගමනය කරන්නේ දෙබිඩි ප‍්‍රතිපත්තියකැයි කීවොත් එය නිවැරදි ය. බොහෝ දෙනාට තමන්ගේ විශාල දෝශයක් වුව නොපෙනෙන අතර අනෙකාගේ සුළු දොස වුව විශාලනය වී පෙනේ. එමෙන් ම තවත් වැදගත් කාරණයක් නම් එක්සත්…


යුක්තියේ නාමයෙන් බල අරගල එපා

2009 වසරෙහිදී ලංකාවෙහි පැවතිි සිවිල් යුද්ධයෙහි අවසාන වකවානුවෙහිදි මහත් ලෙසින් ජීවිත හානි ඇතිවීමට හේතුවූ මානව අයිිිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම පරීක්‍ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබුණි. එය යුද්ධයෙන් පීඩාවට පත්වූ අයට ලැබිය…


ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙසද?

අලූත් ආණ්ඩුව ගෙනෙන්නට පොරොන්දු වූ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ ඇතුළත් 19වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කරන්නට නියමිත බව මාධ්‍ය වාර්තාවල දැක්වෙයි. පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා හා හිටපු…


දේශීය පරීක්ෂණයක් කළොත් තීරණය ජනතාව පිළිගන්නවා – නීතිඥ සුදර්ශන ගුණවර්ධන

තරිඳු උඩුවරගෙදර මේ මොහොතේ යුද අපරාධ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් අනවශ්‍යයැ’යි කියන සිංහල ජාතිකවාදීන් හැරුණු කොට අභ්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු බව කියන පිරිසක් සහ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියන පිරිසක් ඉන්නවා. ඔබ ඉන්නේ මොනවගේ ස්ථාවරයකද? මම කතා…


තොරතුරු ප‍්‍රතිපත්තිය සමබර කළ යුතුය

  ප්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් තුළ පරමාධි පත්‍යය බලය තිබෙන්නේ මහජනතාවටය. මහජනයා සිය ඡුන්ද බලයෙන් කලින් කල තෝරා පත්කර ගන්නා පාලක පක්ෂවලට ඇත්තේ තාවකාලික භාරකාර බලයක් පමණය. තමන් තෝරා පත්කර ගන්නා භාරකාරයන් ඔවුන් වෙත පැවරී තිබෙන…


වායු දූෂණය, වාහන තදබදය සහ දළදා වීදිය විවෘත කිරීම

මහාචාර්ය ඕ.ඒ. ඉලේපෙරුම  – පරිවර්තනය හේමන්ත රණවීර මහනුවර ජීවත්වන හා එහි එන දහසක් ජන තාවට බලපාන ඉතා බැරෑරුම් ගැටලූවක් තිබේ. එය ජාතික ප‍්‍රශ්නයක් නූනත් නුවර ජනතාව සාධාරණ හේතුවක් නොමැතිව දළදා වීදිය වැසීම හේතුවෙන් විශාල කරදරයකට…


වරාය නගරය හා කොළඹ අභියෝගය

රනිල් සේනානායක  – පරිවර්තනය හේමන්ත රණවීර නීතියේ පාලනය, අපගේ හිමිකම් රැකදීම වංචා දූෂණවලින් තොරවීම වෙනුවෙන් පෙනීසිටින රජයක් රට වෙනුවෙන් නොසැලකිලිමත්ව ක‍්‍රියා කිරීම දැකීම හද පෙළන්නකි. වරාය නගර ව්‍යාපෘතිය චීන රජය හා ශ‍්‍රී ලංකා රජය අතර…


රාජපක්ෂලාගේ සමාගමය – Chesmi Consolidated (Pvt) Ltd

  නිල වශයෙන් නොවුණත් හොරකම නීත්‍යනුකූල වන්නට පටන් ගත්තේ ජේ.ආර්. ජයවර්ධන විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් සමගය. විවෘත ආර්ථිකය නම් වූ අලූත් බිමේ බලය සතු පුද්ගලයන් ඇති පදමට සරුසාර බව අත්කර ගනු ලැබීය. මේ ආකාරයට…


මාතර කෝවිල හින්දුන්ට තහනම්

  මාතර නගර මධ්‍යයෙන් දොස්තර සුගීශ් වර වික‍්‍රමසිංහ පාරට හැරී මද දුරක් ගිය විට මාතර ශ‍්‍රී සිව සුබ‍්‍රමනියම් කෝවිල මුණගැසේ. මෙම කෝවිල අවුරුදු 100කට වඩා පැරණි බව පැවසේ. එහෙත් අදාළ කෝවිල් බිමට ගිය මා හට…


මහින්දගේ සමාගමක්!

  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නුගේගොඩ මිරිහානේ පිහිටි නිවසේ ලියාපදිංචි ලිපිනය වශයෙන් පවත්වාගෙන ගොස් ඇති සමාගමක් පිළිබඳව තොරතුරු ‘රාවයට’ අනාවරණය වේ. අදාල සමාගම Chesmi Consolidated (Pvt) Ltd නම් වන අතර එහි ලියාපදිංචි ලිපිනය වශයෙන් සඳහන්…


No Picture

ආකිටෙක්චර් සහ ජනසමාජය

අනුර දයාරත්න  – වරලත් වාස්තු විද්‍යාඥ ලංකාවේ ආකිටෙක්චර් පිළිබ`දව බූපතිගේ ලිපියට මගේ අදහස් දැක්වීම පිළිබද උරණ වී සිටින ඔහු පසුගිය සතියේ නැවතත් සිය අදහස් දක්වා තිබුණා. බූපතිගේ පළමු ලිපිය කියවූ පසු බොහෝ වෘත්තීයවේදීන්ගේ අදහස වූයේ…


විශ්වාසය පරම ඥාතියා කරගත් සමාජයක What a nice Couple විමසීම – චාමර ගුරුගේගේ නාට්‍යයක්

බූපති නලින් වික‍්‍රමගේ චාමරගේ නාට්‍ය නිර්මාණය වේදිකාගතවන තේමාව වන්නේ යුවළකගේ සබඳතා ලෝකයේ පැවැත්මත්, බිඳවැටීම හා එහි ඊනියා ප‍්‍රතිනිර්මාණයයි. බැලූ බැල්මට මීට සරල ආකෘතියක් පාවිච්චි කරනවා. මේ යුවළ දිගටම කතා කරනවා. ඒ කථනය නිශ්චිත මොහොතකට පසු…


ත‍්‍රස්තවාදියකුගේ පුතෙක් ඔබ අමතයි

ප්‍රභාෂ්වර අබ්දුල් අසිසඑල්් සායිඞ් නොසේර් යන නාමයෙන් 1983 මාර්තු 24 වැනිදා ඇමරිකාවේ පෙන්සිල් වේනියා ප‍්‍රාන්තයේ පිට්ස්බර්ග් නුවර උපත ලබා, පසුකලෙක සිය නම සැක් ඊබ‍්‍රාහිම් යනුවෙන් වෙනස් කරගත් 31 හැවිරිදි මුස්ලිම් තරුණයා, 2014 සැප්තැම්බර් 19 වැනිදා…