මහත්මා ගාන්ධි: ඔහුගේ උරුමය, බුද්ධිමය සහකාරයෝ සහ දරුවෝ

ලියනගේ අමරකීර්ති මහත්මා ගාන්ධිතුමා සම්බන්ධයෙන් මේ ඉතා කෙටි දේශනය උනත් මම කරන්නට කැමතියි විසි වැනි සියවසේ ඉන්දියාවේ මා ප‍්‍රිය කරන නිතරම කියවන, හදාරන චරිත හතරක් ගැනම සඳහන් කරමින්. මේ හතර දෙනාම මගේ බුද්ධිමය විශ්වය පළල්…


සෑම විභාගයකින්ම මම පළමුවැනියා වුණා – මහාචාර්ය විමල් ජී. බලගල්ලේ

මහාචාර්ය විමල් ජී. බලගල්ලෙ මහතා ලංකාවේ බිහිවූ විශිෂ්ටතම භාෂා විද්වතෙකි. 1990දී විශ‍්‍රාම යනතුරු ජ’පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස සේවය කළ ඒ මහතා 1959 සිට එහි පීඨ මණ්ඩලයේ සාමාජිකයෙකි. භාෂාව පිළිබඳ පර්යේෂණ රැුසක නියැලූණු බලගල්ලේ මහතා ඒ…


මොන්රො එක්ක එක යහනක

චින්තන ධර්මදාස වෙන කිසි ෆිල්ම් එකක් ළග ඉතුරු වෙලා නැති වෙලාවකදි මං සයිමන් කර්ටිස් අවුරුදු 08ක් විතර හිතේ තියාගෙන ඉඳලා කරපු මයි වීක් විත් මැරලින් බලන්න ඉඳගත්තා. කර්ටිස්ට මේ තැන අහුවෙන්නේ කොලින් ක්ලාර්ක්ගේ පොතකින්. ඒක…


මුගාබේ බිරින්දෑට මඟ හෙළි කරයි

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පසුගියදා සිය උප ජනාධිපතිනි ජොයිස් මජුරු ධුරයෙන් පහ කළේ ය. එ මතු නොවේ. ඇය පක්ෂයේ සියලූ තනතුරුවලින් ද නෙරපන ලද්දා ය. මේ ඇයි? කවර දොසක් විණි ද ඇයගේ? නැත. ඒ ඇයගේ…


ජම්මු කාශ්මීර පාලනය දිනා ගන්නට මෝදි ප‍්‍රබල උත්සාහයක

  ආසන 87කින් සමන්විත ඉන්දීය ජම්මු කාශ්මීර් ස්වාධිපත්‍ය පාලන ප‍්‍රදේශයේ මන්ත‍්‍රණ සභාවේ මැතිවරණය මේ දිනවල පැවැත්වේ. මේ නිසා ඒ පළාතේ කරදරකාරී ස්වභාවය ඉහළ යාම සහ එනයින් එය මාතෘකාවක් බවට පත්වීම නිතැතින් ම සිදුවෙමින් පවතී. පුවත්වලට…


හෘදය සාක්ෂිය සහ රාජ්‍ය සේවය – මහාචාර්ය සරත් විජේසූරිය

රාජ්‍ය සේවයේ ‘ඉහළ තනතුරු වේවා, පහළ තනතුරු වේවා’ සියලූ තනතුරුවල අද සිටින්නේ නිදහස් අධ්‍යාපන වරප‍්‍රසාදයෙන් මතු වුණ උදවිය බව විස්තර කළ යුතු නොවේ. අද රටේ සැබෑ තත්ත්වය පිළිබඳ නිසියාකාර අවබෝධයක් මේ පිරිසට තිබෙන බව පැහැදිලිය….


ජනාධිපතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරය දෙපයින් සිටවීම

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අප විසින් කර තිබෙන බිම් මට්ටමේ නිරීක්ෂණ අනුව පැහැදිලිව දැකිය හැකි කාරණයක් වන්නේ රාජපක්ෂ විරෝධී දැවැන්ත ජන රැුල්ලක් ඇති වී තිබෙන බවයි. ජනමත සමීක්ෂණවලින් ද මේ බව පෙන්නුම් කර තිබේ….


ආයෙත් බැඳෙනවා කියා මඟ අරින්න බෑ මකුළු දැල කඩමු

ලක්ෂාණී ජයවර්ධන නිවස පිරිසිදුව හා ලස්සණට තබා ගැනීම වෙනු වෙන් අනිවාර්යයෙන් කළ යුතු දේ අතර මකුළු දැල් කඩා ඉවත් කිරීම ප‍්‍රමුඛ වේ. කැඩුවත් යළි බැඳෙනවාය කියා නිසි කලට එය කඩා ඉවත් නොකළොත් මුළු නිවසම මකුළු…


මාධ්‍ය නිදහසේ නිරුවත

මේ ආණ්ඩුව මාධ්‍ය නිදහස ඇති තරම් දී ඇතැ’යිද රිසි සේ ආණ්ඩුව විවේචනය කරන්නට දැන් හැකියාව ඇතැ’යිද ජනාධිපතිවරයාත්, ආණ්ඩුවේ අනෙකුත් සාමාජිකයෝත් මතුරති. එහෙත්, ඇත්ත ඒ වචනවල ගෑවිලා වත් නැත. පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේ දී, එක්තරා…


මේ ජනාධිපතිවරණයේදී අපේ විශේෂ ප‍්‍රශ්නවලට විසඳුම් සොයන්නේ නැහැ – එම්.ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ද්‍රවිඩ ජාතික සන්ධානය

ඉදිරි ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාවට විශේෂිත ඉල්ලීම් හෝ කොන්දේසි තියෙනවද? අපි තවමත් ජනාධිපතිවරණයට කියලා ඉල්ලීම් හෝ කොන්දේසි ඉදිරිපත් කරලා නැහැ. ප‍්‍රතිපත්තිමය වශයෙන් මෙතෙක් කල් තිබුණු ප‍්‍රතිපත්තිවලට තමයි අපේ පක්ෂය ඉන්නේ. අපි නියෝජනය කරන්නේ උතුරේ දෙමළ ජනතාවගේ…


දින සියයකටත් අඩුවෙන් එය කළ හැකියි – නීතිඥ ජේ.සී. වැලිඅමුණ

පොදු වැඩපිළිවෙළ සහ අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් ජයගත් පසුව නව ව්‍යවස්ථාවක් සකස් කරගැනීම සිද්ධවෙන්නේ කොහොමද? ඉස්සෙල්ලාම රජය පිහිටුවලා දින 100ක් ඇතුළත ව්‍යවස්ථා සංශෝධනයකට යන්න සිද්ධ වෙනවා. ඒ තුළින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ 18 වැනි සංශෝධනය…


අශීලාචාර තත්ත්වය පවත්වාගෙන යමුද? ශීලාචාර රටක් ඇතිකර ගනිමුද?

  මෙවර ජනාධිපතිවරණය රටේ අනාගත පැවැත්ම තීරණය කරන තීරණාත්මක ජනාධිපතිවරණයක් ලෙස සැලකිය හැකිය. ප‍්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කර ඇතත්, රට තිබෙන්නේ ඉතාමත් අශීලාචාර තත්ත්වයකය. ප‍්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ ගෞරවය ජනාධිපතිවරයාට හිමිවන විට එම ත‍්‍රස්තවාදය…


දින 100ට පූර්විකාවක්

මෙය ලියන්නේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් දිනනවාය යන පුරෝකතන හමුවේය. ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසු දින සිට එළැඹෙන කාලය ජනාධිපතිවරණයේ කාර්ය භාරයට වඩා සංකීර්ණ වගකීම් සමූහයක් කර ගැසීමට සිදුවන පාලන කාලයකි. දිනුවා පැරදුණා මැතිවරණ කිරීම ආණ්ඩු…


ආසියාවේ ආශ්චර්යමත් මීතොටමුල්ලේ කුණුකන්ද

ඡායා : රුක්මාල් සිල්වා අනු ර පු ර, පොළොන්නරුවේ ඉදිවිය යුතු වැව් කොළඹ ඉදිවන විට ඒ වටා ඇවිදීමේ මං තීරු එළෙන විට අහස උසට යන ආශ්චර්යමත් කුණු කන්දක් මීතොටමුල්ලේ වැවෙමින් තිබේ. මීතොටමුල්ල කුණු කන්දේ සිරසට…