ස්වර්ණ පුස්තකය නව විනිශ්චය ක‍්‍රමවේදයක් කරා යන්නේ කොහොමද?

  2013 වර්ෂයේ ප‍්‍රකාශයට පත්වූ නවකතා 107ක් අතරින් මේ වනවිට කෘති දහයක් ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දෙවැනි වටය සඳහා තේරී ඇත. ලියනගේ අමරකීර්තිගේ කුරුලූ හදවත, නිශ්ශංක විජේමාන්නගේ තාරා මගේ දෙව්දුව, පී.බී. ජයසේකරගේ මරියා සිලෝනිකා වස්තුව,…


උතුරු කොණින් ඇසෙන…

 ඡායා ෂෙහන් ගුණසේකර පනය බලකොටු නගරය පසු කළා. පාර මුහුදට මැදින් අනන්තයට එළලා. තැනින් තැන හුදෙකලා තුඩ තුඩ රැුඳි කුරුලූ රංචු. තැනින් තැන ඉස්සන්ට ඇටවූ මර උගුල්. මුහුද මඳ පවනට සැළෙනවා. දැන් දැන් ඈතින් ගොඩබිමක…


මහේල ආයුබෝවන්

  එවකට විසි හැවිරිදි වියේ පසුවූ දෙනගමගේ ප‍්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන ශ‍්‍රී ලංකා ටෙස්ට් වරම් දිනා ගත් 69 වැනි ක‍්‍රීඩකයා ලෙස ඉන්දියාවට එරෙහිව කරලියට පිවිසෙන්නේ ය. මහේල, කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සමුගත් විගස ම වූ…


No Picture

ඉරාකයේ ව්‍යවස්ථාදායක අර්බුදය

  ඉරාක මහ මැතිවරණය පසුගිය අපේ‍්‍රල් මාසයේ අවසන් සතියේ පැවැත්විණි. ඒ වන විට ඉසිස් ගැටුම මෙතරම් උග‍්‍ර වී තිබුණේ නැත. ඉරාක පාර්ලිමේන්තුවේ ආසන 328කි. පසුගිය මහ මැතිවරණයේ දී අග‍්‍රාමාත්‍ය නූර් අල්-මලිකිගේ ඉස්ලාමීය දාවා පක්‍ෂය ද…


ඉරාකයට ඇමරිකානු ප‍්‍රහාර

පසුගිය බ‍්‍රහස්පතින්දා (7) ඇමරිකානු හමුදාව ජනාධිපති බරක් ඔබාමාගේ නියමයෙන් සිරියාවට ගුවන් ප‍්‍රහාර එල්ල කළේ ය. පූර්ව දැනුම්දීමක් නොමැතිව ජාතික රූපවාහිනියෙන් පෙනී සිටිමින් ජනාධිපතිවරයා මෙසේ ප‍්‍රකාශ කළේ ය. ‘මා අද ඉරාකයේ මෙහෙයුම් දෙකකට බලය දුන්නා. අපගේ…


විධායක ජනාධිපතිධුරය ඉවත් කරන්න සම්පූර්ණ සහාය දෙනවා – දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්තන්

දීර්ඝ කාලයක් තිස්සේ දිනා ගැනීමට උත්සාහ කරන දෙමළ ජාතික අපේක්ෂාවන් වෙනුවෙන් ඒකීය රටක හෝ තනි රටක පිළිගත හැකි ප‍්‍රමාණවත් බලය බෙදීමක් මත සොයන විසඳුමකට අද ඇති ඉඩකඩ සැලකුවහොත්, විශේෂයෙන් මේ රාජපක්ෂ පාලනය යටතේ එවැනි විසඳුමකට…


No Picture

නාමල්ගේ ලියුමට කැම්පස් යන්නත් පුළුවන්

විශ්වවිද්‍යාලවලට ප‍්‍රථම උපාධිය සඳහා සිසුන් තේරීමේ වගකීම මෙන්ම එහි ස්වාධීනත්වය ඇත්තේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවටය. එම වගකීම ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරුණේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේය. ඒ අනුව උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු…


කෝන මෑන් ද? කෝළං මෑන්ද?

  මේ මොහොතේ අප සැමගේ ජීවන විලාසිතාව බවට පත්ව ඇත්තේ විය හැකි දේ අවිශ්වාස කිරීමත් විය නොහැකි දේ විශ්වාස කිරීමත්ය. මේ ජීවන විලාසිතාව තුළින් කී‍්‍රඩාවටද වියුක්ත විය නොහැකිය. පොදු රාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙලේදී අප ලද…


නියඟයෙන් වාර්ෂිකව අසමත්වීම

නියඟය අවසන් නැත. අක්කර ලක්‍ෂ ගණනක ගොවිබිම් හා වගාවන් විනාශ කරමින් හා ලක්‍ෂ අටත් දහයත් අතර ගණනක මිනිසුන්ගේ ජීවිතවලට දැඩි පීඩාවක් ගෙන දෙමින් නියඟය තවමත් එක සේ පවතියි. සමහර ප‍්‍රදේශවල ජනයා පවුල් පිටින් සිය උන්හිටි…


No Picture

ජවිපෙ ප‍්‍රහාරයට පිළිතුරක්

  පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ ලංකා පුවත්පත (2014 අගෝස්තු 10) මා වෙනුවෙන් ලිපි දෙකක්ම වෙන්කර තිබුණි. එක ලිපියක් පිටුවක් තරම් දීර්ඝය. අනෙක් ලිපිය පිටු භාගයක් තරම් වීයැ’යි කිව හැකිය. ඞී.බී. ඇල්කඩුව නමින් ලියා ඇති…


ජනාධිපති කාර්යාලයේ නියෝගයෙන් රජයේ යකඩ හිතුමතේ විකිණේ

ඔහු නමින් මොහොමඞ් රෆිල්ඞීන් රීසාය. පදිංචිව සිටියේ කොළඹ 12, කුමාර දොරටුවේ, මල්පුර මහල් නිවාස සංකීර්ණයේය. ඔහුගේ ආදායම් මාර්ගය වූයේ පරණ යකඩ මිලදී ගෙන වෙළෙඳාම් කිරීමය. ව්‍යාපාරික කටයුතු සිදුකළේ කොළඹ පංචිකාවත්ත පැරඩයිස් වත්ත ප‍්‍රදේශයේය. 2010 වර්ෂයේ…


රනිල් ඉල්ලූවොත් අපිත් ඉල්ලනවා ජනතා විමුක්ති පෙරමුණ

  ඉදිරි ජනපතිවරණයට එජාපයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත්වන්නේ නම් තම පක්ෂයද අනිවාර්යයෙන්ම ජනපතිවරණයට තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බස්නාහිර පළාත් මන්ත‍්‍රී කේ.ඞී. ලාල් කාන්ත මහතා රාවයට පැවසීය. පොදු අපේක්ෂකයකු ජනපතිවරණයට ඉදිරිපත්…



මායාරංජන් මතක මංපෙත මතින් දිගාමඬුල්ලේ සරමි

සිරිමල් සහ මම, මඩකළපුවෙන් උදේ නවයට පිටත් වූ තැපැල් බස් රියේ නැගුණෙමු. එය අපද ගෙන මුහුදු වෙරළ ඔස්සේ දකුණු දිගට විහිදුණු මාවතේ ගමන් ගත්තේය. මුල් මයිල පසළොස තුළ දැකිය හැකි මහත් ආශ්චර්යයක් නැති. තැනෙක මිටි…