ඕනෑම සංගීත ආරකට දිශානුගතවීමක් අවශ්‍යයි – කසුන් කල්හාර

රවීන්ද්‍ර පුෂ්පකුමාර කසුන් කල්හාර සිය සහෘද ශිල්පීන් වන ඉන්ද්‍රචාප ලියනගේ, නදීක ගුරුගේ සහ කුෂානි සඳරේඛා එක්ව ‘රොමැන්ටික් ඔපෙරා’ ප‍්‍රසංගය නොවැ. 01 දින මීගමුව ආවේමරියා ශාලාවේදී පවත්වයි. ඔබ සංගීතය අර්ථකථනය කරන්නේ කොහොමද? මම මියුසික් කියල කියන්නේ…


කොළ එළියක්

සුමුදු අතුකෝරල සිහිල් පවන් රොදක ස්වර යෙන් හදිසියේ අවදි වීමි. මෙතරම් නිදහස් සිතුවිල්ලකින්, මෙතරම් සිසිලසකින් සහ ප‍්‍රබෝධයකින් මෙතෙක් කිසි දිනෙක අවදි වී නොතිබිණි. හාත්පස පරිසරය තුළ තිබූ නුහුරු නුපුරුදු ස්වරූපය නිසා වික්ෂිප්ත වූ මම අවධානයෙන්…


ක‍්‍රීඩා අමාත්‍යාංශය සූදු පිටියක්ද?

ක්‍රීඩා අමාත්‍යාංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියට එරෙහිව පස් වැදෑරුම් චෝදනා පත‍්‍රයක් එල්ල වී ඇත. එයට කූඨ ලෙස ලේඛන පිළියෙල කොට ක‍්‍රීඩා සංගම් මුදල් වංචා කිරීම, අමාත්‍යාංශයේ වාහන අලූත්වැඩියා කිරීම, ගුවන් ටිකට් පත් මිලදී…


ක‍්‍රීඩා ඇමති කවුද?

  මෙවර අය වැයෙන් පසු ක‍්‍රීඩා අමාත්‍ය වරයා පස්වනක් ප‍්‍රීතියට පත්ව ඇත්තේය. ඒ විශාල මුදල් කන්දරාවක් සිය අමාත්‍යාංශයට වෙන්කර ඇති නිසාවෙනි. පොඩි එකකු තෑග්ගක් ලද විට පිනා යන තරම් පිනක් අමාත්‍යවරයාට කඩා වැටුණායි අමාත්‍යවරයා කියනුයේ…


අමෙරිකාවේ එහෙම වුණත්..

උපුල් කුමරප්පෙරුම එක්දහස් නවසිය හතලිස් හත වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 22 වන වරට සංශෝධනය කිරීම සඳහා කෙටුම්පතක් කොංග‍්‍රසයට ඉදිරිපත් කරනු ලබමින් ඇමරිකා එක්සත් ජනපදයෙහි එක් පුද්ගලයකුට අසීමාන්තිකව ජනාධිපති ධුරය දැරීමේ හැකියාව වසර හතර…


මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්නය මක්කම යෑම ද?

  ජනතාව මගේ’යැයි ජනාධිපතිවරයා පසුගිය දිනෙක කී බව ආණ්ඩුවේ පුවත්පත් වාර්තා කළේය. ජනතාව මගේයැ’යි කියන ජනාධිපතිවරයා ඒ ජනතාවට සලකන්නේ කවුරුන් ලෙස ද යන්න පැහැදිලි වන ක‍්‍රියාකාරකම් ජනාධිපතිවරයාගෙනුත් ආණ්ඩුවෙනුත් සිදුවනු මේ දිනවල අසන්නට දකින්නට ලැබේ. පසුගිය…


අය වැය 2015 ආර්ථිකයට බලපාන හැබෑ ආකාරය

මිණිසර ravayaminisara@gmail.com සිනෝ නීතිගත කිරීමට පසුබිම සකස් කරන විට ජනතා සංවිධාන බලවත් විරෝධයක් පළ කළ බව අවුරුද්දකට පසු රටට අමතකය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබන වසරේ සිට කැසිනෝ ඇතුළු සූදු ස්ථානවලට ඇතුළු වනවිට ඇමරිකානු ඩොලර් සියයක…


රාවයේ මහජන පෙත්සම

  ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ සඳහා වන රාවයේ මහජන පෙත්සම පාඨකයන් අතට පත් කරන අවස්ථාවේදී ඒ කෙරෙහි පාඨකයන් කවර ප‍්‍රතිචාරයක් දක්වනු ඇත්ද යන ප‍්‍රශ්නය මාගේ ඉමහත් කුතුහලයට හේතුවී තිබුණේයැ’යි කිව හැකිය. ඒ මගින් අපේක්ෂා කරන අරමුණ සපුරා…


ගැනුම්කරුවන් අමාරුවේ දමන වෙහිකල්ස් ලංකා වාහන

  අපි සල්ලි දීලා වාහන අරගෙන අවුරුදු දෙකක් තිස්සේ ගෙවල්වල තියාගෙන ඉන්නවා. අඩු ගණනේ පෙට‍්‍රල් ටිකක් ගහන්නවත් ෂෙඞ් එකට යන්න විදියක් නැහැ. රෙජිස්ටර් කරලා නැහැ කියලා පොලිසියෙන් අල්ලනවා. ගොඩාක් අය වාහන ගත්තේ ඔෆීස්වලින් ලෝන් අරගෙන….


ක්ෂෙණුකා-සජින්-ක‍්‍රිෂ් ගැටුමෙන් මතු වූ ආණ්ඩුවේ කොටිවලිගය

  සජින්වාස් ගුණ වර්ධන හා ක‍්‍රිස් නෝනිස් අතර ගැටුමට ක්ෂේණුකා සෙනෙවිරත්න නමැති රාජ්‍ය නිලධාරිනියකගේද නම ගෑවුණු අතර එනිසාම පසුගිය කාලයේ කවුද මේ ක්ෂේණුකා කියා මාධ්‍ය නිරන්තරව කතා කරන්නට විය. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර…


කතෝලික සභාවට ගෝඨාගෙන් බලපෑම්

  පසුගිය ඔක්තෝබර් 21 වැනිදා කොළඹ අගරදගුරු නිවසේදී රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කතෝලික රදගුරු මණ්ඩලයේ සාමාජිකයන් හදිසියේම හමුවී ඇති අතර එහිදී පාප්වහන්සේගේ ශ‍්‍රී ලංකා ගමන කෙසේ හෝ සිදුවිය යුතු…


සීඅයිඒ මාධ්‍යකාරයන්ගේ කුණු රස පිළිගැන්වීමේ කලාව

  සාමාන්‍ය පිළිගැනීමට අනුව ප‍්‍රජා තන්ත‍්‍රවාදී රටක මූලික පාලන ව්‍යුහය රඳා පවත්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලික ආණ්ඩු තුන මත ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික කුලූනු නමින් හඳුන්වන්නේ ද ඒ තුන ය. මෙකී කුලූනු තුන එකිනෙකට…


ගොඩෝ එනකං හොඳම දේ සිදුවුණු හැටි

පියල් කාරියවසම් ජාන් ජොන්සන් (Jan Jonson) ස්වීඩන් නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. නළුවෙකි. රචකයෙකි. ස්ටොක්හෝම් රංග කලා ආයතනයේ අධ්‍යාපනයේ ලබන්නාවූ ඔහු ස්වීඩන් රාජකීය නාට්‍ය ශාලාවේ නළුවකු වශයෙන් කටයුතු කරයි. අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු ප‍්‍රධානතම කටයුත්තකට අතගසනු ලැබුවේ සැමුවෙල් බෙකට්ගේ ‘ගොඩෝ…


අවි විරෝධියාගේ ගෙදර තුවක්කුව පත්තු වීම හෙවත් තණ්හා රති රගා දේශපාලනය

  මැයි 18 වැනිදායින් පසු එළඹුණු දින කිහිපය පුරා පාරවල් ගානේ කිරිබත් කෑමේ මජරකමක් එදා පෙනුණේ නැත. මජරකම පෙනුණේ වසර 4-5ක් ගතවෙද්දීය. සතුරෙක් නැති රට තනි ඒකාධිකාරී පාලනයක භුක්තියට සවිවෙද්දීය. අනෙක් අතට දිගු කාලයක් පැවති…