අතීතය හා වර්තමානය අතර අප‍්‍රිකානු ලේඛක බි‍්‍රන්ක්

අජිත් නිශාන්ත ajith_vithana@yahoo.com දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදී පිළිවෙත හෙළා දකිමින් නිර්මාණ කරණයේ යෙදුණු දකුණු අපි‍්‍රකානු නවකතාකරුවකු වූ ආන්ද්‍රේ බි‍්‍රන්ක් (André Brink) පසුගිය පෙබරවාරි 06 වැනිදා මෙලොවින් සමුගත්තේය. මිය යන විට 79 හැවිරිදි වියේ පසුවූ ඔහු මෑත…


රාග ගයන සමය අනුව අධ්‍යාත්මයට බලපෑමක් වෙනවා – සංගීත විශාරද ස්වර්ණලතා කවීශ්වර

සංවාදය එන්. ලංකා මාගම්මන රාගධාරී සංගීතය ගැන ඔබට ඇති අදහස මොකක්ද සහ ශාස්ත‍්‍රීය සංගීතයට ඔබ යොමු වුණේ කොහොමද? රාගධාරී ශාස්ත‍්‍රීය සංගීතය හදාරන විට අප මනස විශාල සංයමයකින් යුක්ත වෙනවා. රාග රසය උද්දීපනය වෙමින් ඒ තුළ…


බලංගොඩ ගිනි තියන්න කූරගලින් ගිනි සෙවීම

පසුගිය 4 වැනිදා සිංහල රාවය නම් ජාතිවාදී ආගම්වාදී භික්ෂු සංවිධානය ුකුරගල වැඩියහ. එකකු බුදු පිළිමයක් හිස දරාගෙන පෙරටුවේ ගමන් කළ අතර ඒ ගමනට එකතු වූ බොහෝ දෙදෙනකුගේ අදහස වූයේ කූරගල කන්ද මත පිහිටි මුස්ලිම් පල්ලිය…


අනුමණ්ඩලවලට පත්කරපු හැටි හරිද?

  කලා මණ්ඩලය යටතේ පත් කැරෙන අනුමණ්ඩලවල ඇතැම් සාමාජික තනතුරු සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව සමයේත් විවාදාපන්න තත්ත්වයක් මතුවී තිබේ. රාජපක්ෂ ආණ්ඩුව සමයේදී නම් කලා මණ්ඩලයේ හා අනුමණ්ඩලවල තනතුරු බෙදාහදා ගැනීම් ගැන කතා කිරීම බොහෝ දෙනකු අත්හලේ…


ලියන්නට නම් අවශ්‍ය වන්නේ යක්ෂාවේශයකි – ආරියවංශ අබේසේකර

ලේඛකයෙකුට ලිවීම සඳහා අවශ්‍ය වන්නේ යක්ෂා වේශයකි. එහෙයින් නිර්මාණාත්මක ලේඛනය කිසිසේත් ම දෙවියන්ගේ තෑග්ගක් නොවේ. මිනිසුන් යකුන්ට බිය වන්නාක් මෙන් ලියන මිනිසුන්ට ද බිය වෙති. ඒ බියට හේතුව ලේඛකයා යක්ෂයෙකු සතු නිර්දය බවින් යුතුව සිය…


ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් 19 සම්මත කරගත යුතුමයි – මනෝ ගනේෂන් (ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක, ජාතික විධායක සභාවේ සභික)

  ජනාධිපතිගේ විධායක බලතල අඩු කිරීමට ගෙන ආ 19 වැනි සංශෝධනය ගැන ඔබගේ ආකල්පය මොකක්ද? න්‍යායයි ප‍්‍රායෝගිකත්වයයි දෙකම එක සමානව තිබිය යුතුයි කියන එක මගේ ආකල්පයයි. පරිණත දේශපාලනඥයකු හැටියට මම එහෙම හිතනවා. ඉදිරිපත් වී තියෙන…


කුරුඳු තලාලයි අපි දිවි ගෙවන්නෙ

මාදු ගඟ අසබඩ කැකිරිය… රත්පැහැ කුරුඳු දළු යාය අතරින් ගඟ පේන මානයට… එක යායට නිල් දළු… රතු දළු… දුඹුරුවන් පැහැයට පැමිණ බිමට ඇවිත් නිදිබරව සිටින කොළ අතු ඉති සරසරය… අපිට පාර කියනවා… අසල ගඟ මැදක…


ශ‍්‍රීලනිප දෙකඩ වේ

තරිඳු උඩුවරගෙදර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් කොළඹ හයිඞ් පිටියේදී පවත්වන රැුලියට සහභාගි නොවී මහින්ද පාක්ෂිකයන් විසින් කිරුළපනදී සංවිධානය කරනු ලබන මැයි රැලියට සහභාගිවීමට සන්ධානයට සම්බන්ධ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති බවත් එම…


මව්බිම සහ මහින්ද හෙවත් ජාතිවාදයේ හා අශිෂ්ටත්වයේ නැගීම

අජිත් පැරකුම් ජයසිංහ ආණ්ඩුව දින සීය සම්පූර්ණ කි රී ම ට ආසන්න වෙමින් තිබේ. එහෙත්, ජනවාරි 8දා සිදු වූ ප‍්‍රජාතාන්ත‍්‍රික විප්ලවය සම්පූර්ණ කිරීමෙහිලා අසමත් වී තිබේ. එසේ කියන්නට සිදු වී තිබෙන්නේ මේ වන විට ආණ්ඩුක‍්‍රම…


කොටකෙතනේ තවත් කාන්තාවන් සිටිත්ද?

කොටකෙතන කාලයකට කලින් සුන්දර ගමකි. රත්නපුර-ඇඹිලිපිටිය මාර්ගයේ කහවත්ත නගරය පසුකර මද දුරකින් හැරී කොටකෙතනට යා යුතුය. කොටකෙතන කියූ සැනින් අද කාන්තාවන්ගේ සිතට බියක් දැනෙනු නොඅනුමානය. ඒ ස්ත‍්‍රී ඝාතන රැුල්ලක් නිසාය. පසුගිය 4 වැනි දින වනවිට…


පිළිනපත් ආන්දෝලනයේ ඇතුල් පැත්ත

ආචාර්ය සෑම් සමරසිංහ / නීතිඥ දුෂ්‍යන්ත මෙන්ඩිස් පසුගිය පෙබරවාරි 27 ශ‍්‍රී ලංකා මහ බැංකුවේ පිළිනපත් නිකුතුව රට පුරා විශාල ආන්දෝලනයකට තුඩුදී ඇත. එම නිකුතුවේ නාමික වටිනාකම රුපියල් බිලියන 10කි. ආයුකාලය අවුරුදු 30කි. සාමාන්‍ය වාර්ෂික පොලී…


මහින්ද රාජපක්ෂ

නිදහසින් පසු මෙතෙක් ලංකාව පාලනය කළ නායකයන් අතුරින් අනාගතයේදී වැඩියෙන්ම විවාදයට ලක්වන නායකයා බවට පත්වනු ඇත්තේ 2015 ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන අතින් පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂය. ඔහුගේ කීර්තිය කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධක දෙකෙන් එකක් ලෙස…


අලියාවත්ත තවමත් හුදෙකලාවේ

ලසන්ත ද සිල්වා හාත්පස විනිවිදිය නොහැකි ගන අඳුරය. අපේ පෙරගමන්කරුවන් තවමත් අලියාවත්ත ඉස්කෝලය අසළට ළ`ගාවී නැතිවා සේය. ඈතින් අප ආ ම`ග ඔස්සේම චලනය වන කුඩා ආලෝක පුංජයකි. මෙතැන් සිට යා යුතු පාර සොයාගැනීම උගහට හෙයින්…


සරදියෙල් න්‍යාය අතහැර දැමූ රඳවා තබා ගැනීමේ බද්ද

නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් 2015 වර්ෂයට අදාළව ඉදිරිපත් කරන ලද අතුරු අයවැය සමහර ආර්ථික විශ්ලේෂකයන් හඳුන්වන ලද්දේ සරදියෙල් පන්නයේ අයවැයක් ලෙසය. ඊට හේතුවූයේ විශාල වශයෙන් ආදායම් ලබන පුද්ගලයන්ට හා ව්‍යාපාරවලට වැඩි බදු…