වෙසක් සඳට ඇරඹෙන වළසාට හොරෙන් මී කෙටීම

දෙයියෝ අමනාපෙන් මහත්තයෝ. දැන් අවුරුද්දක ඉඳලා පානමට වැස්සක් නැහැ. කැලේට ගෙහුල්ලා බලන්න ඕනි. ගල්කණු පිළිම, වෙහෙර සේරම පෙරළලා විනාශ කරලා. නිදන් හාරලා. ඉතින් දෙවියෝ තරහ වෙලා. වැස්ස නැති නිසා කැලෙත් වේලිලා මල් නැහැ. ඒ හින්දා…


පාරම්පරික ඉඩම් අහිමි වූ පානම වැසියන්ට කළපුවත් නැතිවෙයිද?

පානම නැගෙනහිර පළාතේ යුද්ධයට සෘජුවම මැදි වූ සිංහල – දෙමළ සහජීවනයේ ගමයි. යුද්ධය දරුණුවට පැවති අවධියේ මේ ගමේ එකුදු හමුදා කඳවුරක් හෝ නොතිබුණේය. තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් සහ සිවිල් ආරක්ෂක බලකා කඳවුරක් පමණි….


ඉන්දියාව සමග ගනුදෙනුව

ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදිගේ පත් වීම ලෝකයේ, ආසියානු කලාපයේ මෙන් ම ලංකාවේ ද විවිධ මත දැක්වීම්, අනාවැකි කීම් හා නව ප‍්‍රවණතාවන් කෙරෙහි යහමින් හේතු වී තිබේ. එවැනි පසුබිමෙක, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට…


නින්දෙන් අවදිවූ රතන හිමියන්ගේ විරෝධය

මේ සතියේ මුල රූපවාහිනී සංවාද වැඩ සටහනකට සහභාගිවූ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝද ආණ්ඩුව කෙරෙහි දැඩි විවේචනයක් එල්ල කළෝය. ඒ වැඩසටහනටම ඊට පෙර සහභාගිවූ ඇමති විමල් වීරවංශද ඒ හා සමාන විරෝධයක් ආණ්ඩුව…


නව ව්‍යවස්ථාව හා පොදු අපේක්ෂකයා

ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය පිළිබඳව මා ලියමින් සිටින ලිපි පෙළේ අවසන් ලිපියට පෙර ලිපිය ලෙස සැලකිය හැකි මෙම ලිපියෙන් මා විමර්ශනයට ලක් කරන්නේ ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නයට අදාළව පළවී තිබෙන ප‍්‍රසිද්ධ මත කිහිපයක් පිළිබඳවය. තිබෙන ව්‍යවස්ථාව වෙනුවට…


බොකෝහරාම් කප්පම් ඉල්ලයි

  පසුගිය සතියේ බොකෝහරාම් තමන් විසින් අල්ලා ගන්නා ලද පාසල් සිසුවියන් 238 දෙනාගෙන් 138 දෙනෙකු සිටිනා වීඩියෝවක් මාධ්‍යයට නිකුත් කළේය. ඔවුහු අ`ඵ හෝ ක`ඵ හෝ පැහැති නිකාබ් ඇඳුමින් සැරහී ඉතා කීකරු සාම්ප‍්‍රදායික මුස්ලිම් යුවතියන් සේ…


තායිලන්ත ව්‍යවස්ථාපිත නාටකය

  තායිලන්තයේ ව්‍යස්ථාදායක අධිකරණය පසුගිය 07දා එරට අග‍්‍රාමාත්‍ය යිංලක් ශිනවාත‍්‍රා එදින සිට සිය ධුරයෙන් ඉවත්ව යා යුතුයැ’යි නියෝග කළේ ය. ඇය සමග ඇගේ කැබිනට් සගයන් නව දෙනෙකුට ද එලෙස නියෝග කැරිණි. මේ සමගම තායිලන්ත භාරකාර…


යුද්ධයෙන් පසු බිහිවුණු රට

  මැයි 18වැනිදා යුද්ධය අවසන් කරන විට ජනප‍්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි ජාතියේ වර්ණවත්ම නායකයා ලෙස විරුදාවලි ලත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉන් හරියටම අවුරුදු 5කට පසු පැවැත්වෙන ‘විජය ග‍්‍රහණයේ සැමරුමට’ සහභාගිවන්නේ ආයාස යෙන් තවරාගත් බාහිර ඔපයක් සහිත…


ජනාධිපති මස්සිනාගේ ශ‍්‍රී ලංකන් පාඩුව දවසකට කෝටි හයයි

  2012 වසරේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික අලාභය රුපියල් කෝටි 2,252 ක් පමණ වන බව එහි වාර්ෂික වාර්තාවෙන් අනාවරණය වෙයි. මේ අලාභය දිනකට ගණන් බැලූවහොත් රුපියල් කෝටි 6.169කි. ශ‍්‍රී ලංකන් සමාගම 2011 වසරේදී රුපියල්…


කරුංකා ජාවාරම පිටුපස ඇමතිවරු හා නිලධාරීන්

  වංචා දූෂණයන් සිදුවන්නේ නීත්‍යනුකූල නොවන තත්ත්වයක් යටතේ බව බොහෝවිට අපගේ විශ්වාසයය. එහෙත් නීත්‍යනුකූල තත්ත්වයන් යටතේද වංචා දූෂණයන් සිදුවන බව බැහැර කළ නොහැකි සත්‍යයකි. පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුංකා ආනයනයන්ද අපට සැලකිය හැක්කේ නීත්‍යනුකූල…


අලූත්ගම ගිනිගන්නට පෙර

බස්නාහිර – දකුණ  සීමාවේ අවසන්  වෙළෙඳ නගර යයි, මේ අලූත්ගම. හැමතැනම පොලිස් මුරභටයෝය. හැමතැනම රංචු රංචු පොලිස් විශේෂ බලකා සෙබළු ය. ආණ්ඩුව සුපුරුදු ලෙසම අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දමා ඇත. අෂ්මියා මහල් වෙළෙඳ සංකීර්ණය අළු දූවිලි…


සමසෞඛ්‍යය හා අපේ රට

  සම සෞඛ්‍ය උපාධියේ අධ්‍යයන කාල සීමාව වසර හතරක් වන ලෙසට ම ඉදිරියටත් පවත්වන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණවල යෙදුණු සරසවි සිසුන්ගේ ක‍්‍රියාකාරකම් සම්බන්ධ ව වූ පසුගිය සිදුවීම් අප ජීවත් වන්නේ කුමන රටකදැ’යි අපට කියා දෙන කැඩපතක් වැන්න….


ව්‍යවස්ථා සම්පාදනයේ දකුණු අප‍්‍රිකානු ආදර්ශය ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය – 8

  ස්පාඤ්ඤ ජාතික ව්‍යවස්ථා  විචාරකයකු වන ටෝනියෝ  ගෑස්ගේ මතය අනුව ලෝකයේ සියලූම ව්‍යවස්ථා අතුරින් වඩාත්ම ලිබරල් හා වඩාත්ම නවීන ව්‍යවස්ථාව ලෙස සැලකිය හැක්කේ දකුණු අප‍්‍රිකානු ව්‍යවස්ථාවය. ඊට ඇතුළත් මානව හිමිකම් ලේඛනය සම්භාව්‍ය ලිබරල් මානව හිමිකම් ලේඛනය…


විමල්ගේ කැරැල්ල යන්නේ කොහිද?

  මැයි 21වැනිදා සවස පැවැති ආණ්ඩුවට එරෙහි විශ්වාස  භංග යෝජනාව පිළිබඳ ඡුන්ද විමසීමේදී ඇමති විමල්  වීරවංශගේ හා චම්පික රණවකගේ ආණ්ඩු විරෝධය නැවතත් තහවුරු විය. ඇමතිවරුන් දෙදෙනාගේ පක්‍ෂ දෙකෙහි විසම්මුතිකයන් වන එල්ලාවල මේධානන්ද හිමි හා අචල ජාගොඩ…