ඇමති අනුහසින් වැනසෙන විල්පත්තු

  මන්නාරම ගිනි යම්ය. ඒ තවමත් වැසි නැති නිසාය. දැන් දැන් පහළ මන්නාරමේ පුත්තලම සීමාවට ආසන්නව තව තවත් උණුසුම්ය. ‘‘රිෂාඞ් ඇමතිතුමා සලකන්නේ තමන්ගේ මිනිස්සුන්ට විතරයි. යුද්ධයෙන් විනාශ වුණේ අවතැන් වුණේ අපි. ඒත් අපිට එයාගෙන් කිසි…



ජාතිවාදය හා ආගම්වාදය මත නඩත්තු නොවන දර්ශනයක්

ලංකාවේ පැවැත්වෙන 16 වැනි ලෝක තරුණ සමුළුවට සහභාගි වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ රටවල් 158කින් මෙහි පැමිණි තරුණ නියෝජිතයන්ට කීවේ රට හා ජාතිය පෙරමුණෙහි තබාගෙන කටයුතු කරන ලෙසය. මෙම කාරණයේදී ලංකාව ඉදිරියෙන් යැයි සිතෙන්නේ…


අවසානයක ආරම්භය

ප‍්‍රභාකරන් පරාජය කිරීමත් සමග නොසෙල්වන ගල් පර්වතයක තත්ත්වයකට පත්ව තිබූ ආණ්ඩුව පසුගිය පළාත් සභා ඡුන්දයත් සමග දියවෙන හිම කන්දක් බවට පරිවර්තනය වී නම් පැකර්ගේ ව්‍යාපෘතියට අදාළ පනත් සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡුන්ද විමසීමෙන් පසු…


දැන් වුණත් යන්නම් ඉන්න තැනක් දෙන්න.

”එදා මහ වැස්ස. කුඩයක් යටින්වත් යන්න බෑ. වැස්සට තෙමෙන ගෙට බාල්දි අල්ල අල්ල අපි හිටියේ. ඒ වැස්සේ තෙමි තෙමී ඇවිත් අපිට මේ ලියුම දුන්නා. ඇත්තමයි හෙණයක් ගැහැව්වාට වැඩි ගින්දරක් පපුවට දැනුණා.” ඇය අතවූ ලිපිය මා…


කරුංකා කන්ටේනර් නිදහස් කරයි

කරුංකා ආනයනය සඳහා වූ බලපත‍්‍ර අත්හිටුවා තිබෙන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දී තිබියදී සහ අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිඛිත අවසරයකින් තොරව ශ‍්‍රී ලංකාවට කරුංකා ආනයනයට ඉඩ නොදෙන ලෙස සුළු අපනයන භෝග අමාත්‍යවරයා දැනුම්දී…


මගේ ලිවීම ඇරඹෙන්නේ කාටුන් ඇඳීමෙන් – ගාර්ෂියා මාර්කේස්

සූර්යා දිවියෙන් සමුගත් ගේ‍්‍රබියෙල් ගාර්ෂියා මාර්කේස් සමග ඔහුගේ දිවියේ සැඳෑ සමයේදී කළ සම්මුඛ සාකච්ඡුාවක් ඇසුරිණි. ඔබ නව කතාකරණයේ යෙදෙනවා වගේම මාධ්‍යවේදියෙක් හැටියටත් වැඩකරනවා. මේ ක්ෂේත‍්‍ර දෙක ගැන ඔබට තියෙන්නෙ මොන වගේ අදහසක්ද? මගේ ඇත්තම රැුකියාව…


ආදර ගඟ මතින් මිතුරු වැල්ලට පිම්මක්

  වර්ෂාව ඇද වැටෙමින් තිබිණ. වෙලාව සවස තුනටත් ආසන්නය. එහෙත් දුෂ්කර ක‍්‍රියාව නොනැවැත්වූ ඔවුහු බෝට්ටුවේ තිබුණු වැලි, කට ලොකු පිරමීඩාකාර බාල්දිවලට පුරවා ගං ඉවුරෙන් ඔබ්බෙහි ගොඩ ගැසූහ. තෙත සමග වැලි බර දෙගුණ තෙගුණ වී තිබුණත්…


මාලිංග සහ අර්ජුන

අපට පන්දුව සහ පිත්ත වෙනුවට සරම සහ කොණ්ඩය ගැන කතා කරන්නට සිදුව ඇත. 1996 දී අපි කි‍්‍රකට් ලෝක ශූරයෝ වීමු. 2014 අපි නැවත ලෝක කි‍්‍රකට් ශූරයෝ වීමු. එදා අර්ජුනගේ නායකත්වය මෙදා මාලිංග අතට පත්ව විය….


නාමල්ට සමුදෙමුද?

  ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලියට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය නාමල් රාජපක්ෂට හිමිව ඇත. මේ බව කී‍්‍රඩා පිටු සංස්කාරකයෝ පැල් බැඳගෙන ලියති. මේක අරුමයක්ද? කොරියාව බලා යන රග්බි කණ්ඩායමේ නායකත්වය කාට දිය යුතුද…


ගෝඨාභයට වඩා විමල් ඉදිරියෙන්

  ඉඩ දෙන්න, ලස්සන ජීවිත යකට, ලස්සන නගරයකට ඉඩදෙන්න’ යැයි රුපියල් මිලියන ගණනින් දැන්වීම් පළකරමින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය කොළඹ නාගරික ජනතාවගෙන් මේ දිනවල ඉල්ලීම් කරමින් පවතී. මේ දැන්වීමේ අර්ථය වන්නේ පැල්පතකින් වඩා…


දකුණු කොරියානු ඛේදය

දකුණු කොරියාවේ සෙවොල් නම් ප‍්‍රවාහන ෆෙරියක් පසුගිය 16දා මුහුදු බත්විය. එහි ගමන් ගත්තවුන් 476 දෙනා අතුරින් දිවි ගලවා ගෙන ඇතැ’යි වාර්තා වී ඇත්තේ 148 පමණි. 64ක් මෘත දේහ හමුවී තිබේ. ඉතිරි 264 ගැන ආරංචියක් නොමැත….


ගහෙන් වැටුණු සිරියාවට ජනාධිපතිවරණයක්!

සිරියාවට ජනාධිපතිවරයකු තෝරාගැනීම සඳහා එළැඹෙන ජුනි 03දා ඡන්දය පැවැත්වෙන බව එරට පාර්ලිමේන්තුවේ කතානායක මොහමඞ් අල්-ලහමි පසුගිය දා නිවේදනය කළේ ය. එරට වර්තමාන ජනාධිපති බෂාර් අල්-අසාද්ට ගෙදර යනු’යි බලකරමින් ඇරැුඹුණු විරෝධතා ව්‍යාපාර සහ කැරලි මේ දක්වාත්…


හින්දු-බෞද්ධ අන්තවාදයේ ඊශ‍්‍රායල් බුද්ධිය

  ලොක් සභා මැතිවරණයට මාස කිහිපයකට පෙර නරේන්ද්‍ර මෝඩි ඉන්දියානු සමාජයේ විකසිත වූයේ අනාගත ඉන්දියාවේ ඊළ`ග යුග පුරුෂයා ලෙසින් ය. මැතිවරණ ව්‍යාපාරය දිග හැරුණු පසු ඔහුගේ රුව මැවෙන්නේ නිදහස් ඉන්දියාවේ හින්දුත්වා අන්තවාදියෙකු ලෙසිනි. යුරෝපීයන්ගේ යටත්…