කී දේ ඉටුකළ මහ ඇමතිගේ රටේ අපා දුක් විඳින මිනිස්සු

මේ දවස්වල මොන රාගල හැම තැනම බැනර් පෝස්ටර් කටවුට්. වැඩිපුරම හිටපු මහඇමතිවරයාගේ. ඔහුගේ හැම පෝස්ටරයකම ලියලා තියෙන්නේ ඔහු කී දේ ඉටු කළා කියලා. ඒක දන්නෙත් ඉතින් මොනරාගල මිනිස්සුම තමයි. මොනරාගල – බදුල්ල දිස්ති‍්‍රක්ක දෙක ගත්තාම…


යුරෝපා සංගමය රුසියාවට බියවෙයි

  රුසියාවට එරෙහිව පනවන ලද සම්බාධක පැනවීම කි‍්‍රයාත්මක කිරීම යුරෝපා සංගමය විසින් තවදුරටත් පමා කරමින් සිටින බව බ්ලූම්බර්ග් බිස්නස්වීක් පෙන්වා දෙයි. එහි සඳහන් වන පරිදි පසුගිය 08දා බ‍්‍රසල්ස් හි රැුස් වූ යුරෝපා සංගමයේ රටවල් 28…


ඔබාමා තුන්වන ලෝක යුද්ධයට අත වනයි

ඇතැම් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට තුන්වන ලෝක මහා යුද්ධය අතේ දුරිනි. මේ වන විට ලොව පුරා මුස්ලිම් අන්තවාදීන් අරඹා ඇති විවිධාකාර ත‍්‍රස්ත කි‍්‍රයා නිසා ලොව ම කැළඹිල්ලට පත් ව තිබේ. මේවායේ බලපෑම කෙතරම් ද කිවහොත්…


18 ප‍්‍රතික්ෂේප කිරීමේ ජනපතිවරණයකට….

  පොදු අපේක්ෂකයා ගැන මාද මා වැනි අදහස් දක්වන්න වුන්ද එකට ගෙන, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සති දෙකකට පෙර රාවයට ලිපියක් ලියා තිබිණ. ඊට යාබදින් විධායක ජනාධිපති ධුරය තිබෙන තාක් කල් ජාතික ප‍්‍රශ්නය විසඳිය නොහැකි…


මැතිවරණ අල්ලස් දීම ඉහළින් එන පූර්වාදර්ශයකි

ඌව පළාත් සභා මැතිවරණය ලංකා ඉතිහාසයේ අශිෂ්ටතම ඡන්ද විමසීමක් බවට පත්වන ලකුණු දැන් යහමින් ප‍්‍රදර්ශනය වෙයි. එක් පැත්තකින් බහුල වශයෙන් කෙරෙන මැතිවරණ නීති කඩකිරීම් ය. තවත් පසෙකින් ආණ්ඩු පක්‍ෂය විසින් සිය බලය අනිසි ලෙස යොදාගැනීම්…


ඌව ඡන්දය හා අශීලාචාර මැතිවරණ ක‍්‍රමය

  ප්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක් තුළ පරමාධිපත්‍ය බලය තිබෙන්නේ මහජනයාටය. මහජනයා එම පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන්නේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමෙනි. ඒ අවස්ථාව ඉතාමත් ගම්භිර ශුද්ධ වූ අවස්ථාවක් ලෙස සැලකෙන අතර මැතිවරණ සඳහා තිබෙන විධිවිධාන, නීති හා සංවිධාන…


මාස තුනකට පසු අලූත්ගම

  අපි අලූත් තතු සොයා අලූත් ගමට ගෑටුවෙමු. අලූත්ගම-බේරුවල ගින්න ඇවිළී – නිවී තුන් මසක් ඉක්මයන්නටත් කිට්ටුය. ජූනි මැද ඇවිළුණු ජාතිවාදී ගින්නේ අඳුරු මතක සදහටම නිවී ඇත්ද? ඊට මුහුණ දුන් මිනිසුන් පෙර පරිදි හුරුපුරුදු ලීලාවෙන්ම…


ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි විවෘතව විමසිය යුතුයි

  ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත්විය හැකිද නැද්ද යන්න පිළිබඳව දැනට විවාදයට ලක්වී ඇති ආණ්ඩුක‍්‍ර ව්‍යවස්ථාවේ දහඅටවන සංශෝධනයේ ඇති කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව රාවයට වාර්තාවෙයි. පසුගිය 11වැනි…


රාජවරෝතම් සම්පන්තන්

යුග තුනක දැවැන්තයෙක්: දෙමළ දේශපාලනයේ අවුරුදු 54ක අත්දැකීම් මත ප‍්‍රධාන දේශපාලන කාර්යයක් තවමත් මේ රටේ ඉටු කරන පුද්ගලයකු ඇත්නම්, ඒ දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝතම් සම්පන්තන් පමණකි. 60 දසකය ආරම්භයේ සිට 83 ජූලි දෙමළ සංහාරය…


මිණි සොයා පතලක සිර වුණෙමි

  කට තට්ටුවෙන් මුණ පහළට ටාන් ටාන් හඩක්. හෙඞ් පැටලූණ ඡායාවක්. පොළව යට ඈත කොනක හරිබරි ගැසී වෙඩි දැමීමට ගලක් සිදුරු කරන දෑතක්. මෑතින් දබර කඳ. පියැසි වහළය. ගොජ ගොජ හඩින් වතුර විසිකරන එන්ජිම. ඕයි…


ක‍්‍රීඩා ඇමති අපි කෙට්ටුද?

  ග්ලාස්ගෝ බලා ගිය දෙසියයක පමණ පිරිසකගේ බර තනි කරට ගත් සුදේශ් පීරිස්ට රුපියල් ලක්ෂ තිහක මුදලක් පිරිනමන ඡායාරූපයක් මාධ්‍යවල පළවිය. ඔලිම්පික් පදක්කමක සිට ඊට පහළ ජාත්‍යන්තර තරග දක්වා ජයගෙන රටට කීර්තියක් අත්කර දෙන කවර…


ආසියාවටත් ඉස්ලාමීය රාජ්‍ය

  මේ වන විට ආසියාවේ බහුතරයක් මුස්ලිමුන් වෙසෙන ඉන්දුනීසියාව හා මැලේසියාව, ඉස්ලාමීය රාජ්‍ය වශයෙන් නිල නොවන ආකාරයෙන් ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇතැ’යි ප‍්‍රකාශිතය. මෑතදී ඉස්ලාමීය සුන්නි ජිහාඞ් කල්ලිය ඉස්ලාමීය රාජ්‍ය ලෙස මුලින්ම ප‍්‍රකාශයට පත් කළේ…


වෙන්ව නසින්නට යන එජාපය

විධායක ජනාධිපති ධුරයටත්, රාජපක්‍ෂ පවුල් පාලනයටත්, රට පුරා පැතිර ඇති විවිධ දූෂණ, නාස්ති, වංචා හා නීතියේ පාලනය බිඳවැටීමටත් එරෙහිව ක‍්‍රම ක‍්‍රමයෙන් රටේ ජනතාව තුළ ඇවිළෙමින් ආ උනන්දුව හා අවධානය එක්වරම තමන් වෙත ඇදගන්නට එක්සත් ජාතික…


බල ලෝභයට රටක් උගස් තැබිය යුතු නැත

  1978 ට පෙර ලංකාවේ ජනතාව වසර පහකට පමණ වරක් ආණ්ඩු මාරුවක් කළ හ. ආණ්ඩුවක ධුර කාලය තුළ කිසියම් අත්තනෝමතික ක‍්‍රියා සිදුවුවත්, දශක ගණනක් එක දිගට ඇදී යන තත්ත්වයට ඒවා පත් නොවූයේ ආණ්ඩු මාරු වරින්…