විලි බිය අහිමි කරගැනීම

  ප්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක පරමාධිපත්‍ය බලය තිබෙන්නේ ජනතාවටය. ජනතාව තමන් සතු පරමාධිපත්‍ය බලය ප‍්‍රධාන වශයෙන් අභ්‍යාස කරනු ලබන්නේ මැතිවරණවලදී ඡුන්දය පාවිච්චි කිරීම මගිනි. ඒ නිසාම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල මැතිවරණ සැලකෙනුයේ ජනතාව තමන්ට හිමි පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන…


මීරියබැද්දේ වගකිවයුත්තා ජනාධිපති

  කොස්ලන්ද මීරියබැද්ද ප‍්‍රදේශය නායයෑමට පෙර ඒ සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණේද යන්නත්, එම නායයෑමට වගකිවයුත්තේ කවුරුද යන්න පිළිබඳවත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියම කර ඇති බවත්, එම පරීක්ෂණය සිදුකරන විශේෂ…


එළියට දාන්න ආවොත් ජනේලයකින් පැනලා මැරෙනවා – උයන්වල ණයකාරයන්වූ වනාතේ මිනිස්සු

අපිව අද ණයකාරයෝ කරලා. මට බිලක් එනවා රුපියල් 86,000ක් ගෙවන්න කියලා. කොහෙන්ද අපිට ඒවා ගෙවන්න සල්ලි. අපේ ගෙවල් කඩලා අපේ ඉඩම් අරගෙන සතයක්වත් දුන්නේ නැහැ. දැන් අපෙන්ම කුලී ගන්නවා. මෙතනට එන්න මුලින් රුපියල් 50,000ක් බැන්දා….


උඹ ජීවත්වෙනවද? නැත්නම් මැරෙනවද? අතුරුදන් කළ සැමියා සෙවීම නතර කිරීමට බිරිඳ පැහැර ගනී

මේ මාසේ දෙවෙනිදා හවස 6.15ට විතර එයා මට කතා කළා. මොනවද ඕනෑ කියලා අහනවාත් එක්කම මට ඇහුණා නවත්තපන් නවත්තපන් කියලා කෑගහනවා. ඒ එක්කම කතාව නතර වුණා.’ මේ මයුරි ඉනෝකා. මීට අවුරුද්දකට ප‍්‍රථම දිනයකදී මා සමග…


ඉල්ලන්න කිව්වාම සජිත් බෑ කියයි

  එළැඹෙන ජනාධිපතිවරණයට එජාපයෙන් සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයාට ඉදිරිපත්වන්නයැ’යි රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු මාර්ගයෙන් ඔහුගෙන් ඉල්ලා ඇතැ’යි ද සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා එය එකහෙළා ප‍්‍රතික්ෂේප කර ඇතැ’යිද එජාපයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් රාවයට පැවසූහ. එළැඹෙන ජනාධිපති…


නිෂ්ක‍්‍රිය සමාජයක් අබියස හෝ ගාන පොකුණ

චමිල ප්‍රියංක නාට්‍යවේදී ඉන්දික ෆර්ඩිනැන්ඩු නිර්මාණය කළ ප‍්‍රථම සිනමා නිර්මාණය හෝ ගාන පොකුණ පසුගියදා ඇමරිකාවේ චිකාගෝ අන්තර්ජාතික ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය කරනු ලැබීය. එහිදී එයට Special Jury Award (Teacher’s Choice) සම්මානය හිමිවිය. ‘හෝ ගාන පොකුණ’…


ෆැසිස්ට්වාදී ලොකු අයියලා සහ තවත් කතා

ප‍්‍රභාෂ්වර බ්‍රිතාන්‍යය, ඉන්දි යාව සිය යටත් විජිතයක් සේ පාලනය කළ වකවානුවේදී බි‍්‍රතාන්‍ය ජාතික රිචඞ් වෑම්ස්ලි බ්ලෙයාර් තම බිරිඳ මේබල් බ්ලෙයාර් සමග ඉන්දියාවේ ජීවත් වූ අතර ඔහු ඉන්දියානු සිවිල් සේවයේ උසස් නිලධාරියකු ලෙස රාජකාරී කළේය. බ්ලෙයාර්…


දයානිගේ දෑ දයානිට දෙන්න

ඡායා : රුක්මාල් සිල්වා ඇය මිනිස් භාගයකි. එසේ කීම අභාග්‍යයකි. එහෙත් නොකියා ඉඳීම පවකි. එය කිවයුත්තේ නොකියා සිටිය බැරි බැවිනි. සති අග ඇගෙන් දුරකතනයෙන් එන පණිවුඩයකි. අනිවාර්යයකි. එය අසනුයේ මගේ කතාව දැම්මේ නැද්ද? යන්නයි. දැන්…


ඩාලි මයි ඩාලිං

චින්තන ධර්මදාස මට ඕන වුණේ සැලවදෝර් ඩාලි පර්ෆියුම් එකක් ගෙන්න ගන්න. 1983දී ඩාලි මේ පර්ෆියුම් එක හදන්නෙ එයාගෙ පේ‍්‍රමය වුණු ගලාට ප‍්‍රණාමයක් විදිහට. එතකොට ගලා මැරිලා. මේ වෙද්දි ඩාලිටත් 78ක් විතර. ගලා මැරෙද්දි එයාට අවුරුදු…


ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහසින් පොළොවට

ගීතීකා ධර්මසිංහ මාලතී ද අල්විස් මා හඳුන්වන්නට කැමැත්තේ ලංකාවේ ජනවාර්ගික සාමය ඇතිකිරීම වෙනුවෙන් සිය බුද්ධිමය දායකත්වය සපයන්නියක ලෙසය. යුද්ධය පැවති අවධියේ උතුරෙහි ඇති වූ මව් පෙරමුණට ප‍්‍රතිචාර වශයෙන් දකුණෙහි ඇතිවූ මව් පෙරමුණේ කි‍්‍රයා කාරීත්වය ඇයගේ…


නව තාක්ෂණයේ තෙවැනි රැල්ල

ප‍්‍රභාෂ්වර පවතින සමාජ- ආර්ථික තත්ත් වයන් දැවැන්ත වෙනසකට බඳුන්වීම සමාජයේ ජීවත් වන බහුතරයකට මහත් කරදර හා චිත්ත පීඩා ගෙන එයි. 18 වැනි සියවසෙහි හටගත් පළමුවැනි කාර්මික විප්ලවය මෙන්ම ඉන් වසර සියයකට පසු කරළියට පැමිණි දෙවැන්න…


මීටර් සියය දුවලා මම වාර්තාවක් තිබ්බා – මහාචාර්ය රාජ් සෝමදේව

ඡායා රවීන්ද්‍ර පුෂ්පකුමාර ඔබේ ජීවිතෙන් වැඩි කාලයක් ගෙවෙන්නෙ පුරා විද්‍යා කැණීම් සමග. කොහොමද ඒ ජීවිතේ ස්වභාවය? ඒක එක පැත්තකින් අසහනකාරි කාල පරිච්ෙඡ්දයක්. අනෙක් අතට වඩා නිදහස්කාමී හැඟීමක් ජනිත කරන කාලයක්. ශිෂ්‍යයන් සමග නුපුරුදු පළාතක වගකීම්සහගත…


ඕනෑම සංගීත ආරකට දිශානුගතවීමක් අවශ්‍යයි – කසුන් කල්හාර

රවීන්ද්‍ර පුෂ්පකුමාර කසුන් කල්හාර සිය සහෘද ශිල්පීන් වන ඉන්ද්‍රචාප ලියනගේ, නදීක ගුරුගේ සහ කුෂානි සඳරේඛා එක්ව ‘රොමැන්ටික් ඔපෙරා’ ප‍්‍රසංගය නොවැ. 01 දින මීගමුව ආවේමරියා ශාලාවේදී පවත්වයි. ඔබ සංගීතය අර්ථකථනය කරන්නේ කොහොමද? මම මියුසික් කියල කියන්නේ…


කොළ එළියක්

සුමුදු අතුකෝරල සිහිල් පවන් රොදක ස්වර යෙන් හදිසියේ අවදි වීමි. මෙතරම් නිදහස් සිතුවිල්ලකින්, මෙතරම් සිසිලසකින් සහ ප‍්‍රබෝධයකින් මෙතෙක් කිසි දිනෙක අවදි වී නොතිබිණි. හාත්පස පරිසරය තුළ තිබූ නුහුරු නුපුරුදු ස්වරූපය නිසා වික්ෂිප්ත වූ මම අවධානයෙන්…