මාලිංග සහ අර්ජුන

අපට පන්දුව සහ පිත්ත වෙනුවට සරම සහ කොණ්ඩය ගැන කතා කරන්නට සිදුව ඇත. 1996 දී අපි කි‍්‍රකට් ලෝක ශූරයෝ වීමු. 2014 අපි නැවත ලෝක කි‍්‍රකට් ශූරයෝ වීමු. එදා අර්ජුනගේ නායකත්වය මෙදා මාලිංග අතට පත්ව විය….


නාමල්ට සමුදෙමුද?

  ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලියට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය නාමල් රාජපක්ෂට හිමිව ඇත. මේ බව කී‍්‍රඩා පිටු සංස්කාරකයෝ පැල් බැඳගෙන ලියති. මේක අරුමයක්ද? කොරියාව බලා යන රග්බි කණ්ඩායමේ නායකත්වය කාට දිය යුතුද…


ගෝඨාභයට වඩා විමල් ඉදිරියෙන්

  ඉඩ දෙන්න, ලස්සන ජීවිත යකට, ලස්සන නගරයකට ඉඩදෙන්න’ යැයි රුපියල් මිලියන ගණනින් දැන්වීම් පළකරමින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය කොළඹ නාගරික ජනතාවගෙන් මේ දිනවල ඉල්ලීම් කරමින් පවතී. මේ දැන්වීමේ අර්ථය වන්නේ පැල්පතකින් වඩා…


දකුණු කොරියානු ඛේදය

දකුණු කොරියාවේ සෙවොල් නම් ප‍්‍රවාහන ෆෙරියක් පසුගිය 16දා මුහුදු බත්විය. එහි ගමන් ගත්තවුන් 476 දෙනා අතුරින් දිවි ගලවා ගෙන ඇතැ’යි වාර්තා වී ඇත්තේ 148 පමණි. 64ක් මෘත දේහ හමුවී තිබේ. ඉතිරි 264 ගැන ආරංචියක් නොමැත….


ගහෙන් වැටුණු සිරියාවට ජනාධිපතිවරණයක්!

සිරියාවට ජනාධිපතිවරයකු තෝරාගැනීම සඳහා එළැඹෙන ජුනි 03දා ඡන්දය පැවැත්වෙන බව එරට පාර්ලිමේන්තුවේ කතානායක මොහමඞ් අල්-ලහමි පසුගිය දා නිවේදනය කළේ ය. එරට වර්තමාන ජනාධිපති බෂාර් අල්-අසාද්ට ගෙදර යනු’යි බලකරමින් ඇරැුඹුණු විරෝධතා ව්‍යාපාර සහ කැරලි මේ දක්වාත්…


හින්දු-බෞද්ධ අන්තවාදයේ ඊශ‍්‍රායල් බුද්ධිය

  ලොක් සභා මැතිවරණයට මාස කිහිපයකට පෙර නරේන්ද්‍ර මෝඩි ඉන්දියානු සමාජයේ විකසිත වූයේ අනාගත ඉන්දියාවේ ඊළ`ග යුග පුරුෂයා ලෙසින් ය. මැතිවරණ ව්‍යාපාරය දිග හැරුණු පසු ඔහුගේ රුව මැවෙන්නේ නිදහස් ඉන්දියාවේ හින්දුත්වා අන්තවාදියෙකු ලෙසිනි. යුරෝපීයන්ගේ යටත්…


පොලිසිය අපිට ආරක්‍ෂාව දුන්නේ නැහැ: එජාප මන්ත‍්‍රීවරු, පොලිසිය අහිංසක මට ගැහුවා: දුම්රිය මගියෙක්, පොලිසිය මගෙන් සල්ලි ඉල්ලූවා: බි‍්‍රතාන්‍ය කාන්තාවක්

  පසුගිය අපේ‍්‍රල් 17වැනිදා මත්තලදී හා හම්බන්තොටදී මැරයන්ගේ ප‍්‍රහාරයකට ලක්වුණු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සහ මාධ්‍යවේදීහු කියන්නෝ, මැරයන් තමන්ට ප‍්‍රහාර එල්ලකරද්දී පොලිසිය බකං නිලාගෙන සිටි බවය. පොලිස් ස්ථානයෙන් එළියට යන පොලිස් නිලධාරීන් අනිවාර්යයෙන්ම සිය…


තගිස්තානය!

පරිවර්තනය හේමන්ත රණවීර මගේ අදහසේ හැටියට ස්තී‍්‍රන්ට එරෙහි ප‍්‍රචණ් ඩත්වය ගැන කිසිම පිරිමියෙක් වගකිව යුතු නෑ. ඒකට වගකිව යුතු ස්තී‍්‍රන්මයි.’ : කතානායක චමල් රාජපක්ෂ අමිනාල් දුල් හලාලි දූෂණය කරන විට ඇයට වයස පහළොවකි. මොරොක්කෝවේ දණ්ඩ…


පැකර් එන්නේ දාගැබක් හදන්නද?

2008 අංක 14 දරන ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ගැසට් පත‍්‍ර තුනක් පසුගිය සතියේ ආණ්ඩුව සම්මත කර ගැනීමේ ප‍්‍රධාන අරමුණ වූයේ ඕස්ටේ‍්‍රලියාවේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයා වන ජේම්ස් පැකර් රතු පලස් එළා ලංකාවට කැඳවා ගැනීම…


ඉහළ අධිකරණවලට පත්කැරෙන අන්තේවාසිකයෝ

  ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරවල තිබෙන පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය මේ දිනවල අධිකරණ හා නීති ක්‍ෂෙත‍්‍රයේ බලවත් අවධානයට ලක්වී තිබේ. 18වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිසුරන් පත්කිරීමේ බලය මුළුමනින්ම ඇත්තේ…


ව්‍යවස්ථා සංශෝධනය – ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය – 5

මෙම ලිපි පෙළ ඉදිරියට ගෙන යායුතුද නැද්ද යන ප‍්‍රශ්නයට මට ලැබුණු ප‍්‍රතිචාරය මගේ ප‍්‍රබෝධයට හේතුවූ බව කිව යුතුය. දැන් මට ආත්ම විශ්වාසයකින් යුතුව ඒ කාර්යයේ යෙදිය හැකිය. ව්‍යවස්ථාවක් ඇතිකර ගතයුත්තේ බහුතර බලයෙන් නොව උපරිම මට්ටමෙන්…


විනය ක‍්‍රියාමාර්ග නාමල් නිසා නවතී

කැසිනෝ ව්‍යාපෘති ඇරඹීම සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදන තුන අනුමත කරගැනීම සඳහා ඡුන්ද විමසීමේදී ඒ සඳහා සහභාගි නොවූ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සඳහා විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව ප‍්‍රකාශ කර එම අදහස අවසානයේ අත්හැර දැමීමට…


ජයග‍්‍රහණයෙන් පසු….

  ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසය නැවත වතාවක් රන් අකුරෙන් ලියැවුණි. 1996 එක්දින ලෝක කුසලානය දිනා වසර 18ක් තිස්සේ මහත් අභිමානයෙන් සැමැරූ ජයග‍්‍රහණයට දැන් තවත් එක් කුසලානයක් එක්වන්නේ ය. ඒ 2014 විස්සයි/20 ලෝක කුසලානයයි. මෙම ජයග‍්‍රහණය…


ලොව ලොකුම මැතිවරණය

  ඉන්දියාව ලොව විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙන්නේ ලොව වැඩිම ඡුන්දදායකයන් සංඛ්‍යාවක් සිටින රට එය වන හෙයිනි. එහි මිලියන 815ට ආසන්න පුද්ගල සංඛ්‍යාවක් 2014 මහමැතිවරණයේ දී ඡුන්දය ප‍්‍රකාශ කරන්නට සුදුසුකම් ලබාසිටින බව වාර්තා වෙයි. ඉන්දියාවේ…