G8 නැවත G7 වෙයි

  G8 යනු ලොව බලවත් ම කෙසේවෙතත් ධනවත් ම රාජ්‍ය අටේ කණ්ඩායම වන අතර ලොව සමස්ත දළ දේශීය නිශ්පාදිතයෙන් 51% හිමි මේ රටවල් අටට ය. 1966 වසරේ රාජ්‍ය හයක් එනම් ප‍්‍රංශය, බටහිර ජර්මනිය, ඉතාලිය, ජපානය, බි‍්‍රතාන්‍යය සහ…


මූලික අයිතිවාසිකම් නැති ජනපතිගේ අලූත් හමුදාව

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත  වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු පනත පරිච්ýන්න කර නව පනතක් සම්පාදනය කිරීම පසුබිම සහ හැඳින්වීම 2009 අංක 41 දරන පනත මගින් පිහිටුවන ලද වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් අපේක්ෂිත කර්තව්‍යයන්…


මානව හිමිකම්වලට එරෙහි ත‍්‍රස්ත පනත

  ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මාර්තු 16 දින කිළිනොච්චියේදී අත්අඩංගුවට ගනු ලැබූ ප‍්‍රකට මානව හිමිකම් ක‍්‍රියාධරයන් දෙදෙනකු වූ රුකී ප‍්‍රනාන්දු හා ප‍්‍රවීන් මහේෂන් පියතුමාව දේශීය හා විදේශීය වශයෙන් සිදුවූ ප‍්‍රබල බලපෑම් හමුවේ නිදහස් කරන්නට ආණ්ඩුවට…


No Picture

පාර්ලිමේන්තු කාරක සභා බොරුව ගැන හකීම් කියයි

  පසුගිය සතියේ මී ග මු වේ දී පැවැති මුස්ලිම් කොංග‍්‍රසයේ මැතිවරණ රැුස්වීමක් අමතමින් ඇමති රවුෆ් හකීම් තමන්ට එරෙහිව ආණ්ඩුවේ ඇතුළතින්ම නැගෙන චෝදනාවලට බරපතළ පිළිතුරක් දුන්නේය. පසුගිය කාලයේ ජාතික ප‍්‍රශ්නය විසඳීම සඳහා ආණ්ඩුවෙන් පත්කළ පාර්ලිමේන්තු…


ශී‍්‍ර ලංකාවේ අබු ග‍්‍රායිබ් මතුවී ඇත

යක්ෂයා  සැගවුණු කෙනෙකු නොව අපගේ ඇඳේම නිදන අප හා එක මේසයේ කෑම කන අපේම කෙනෙක්: ඕවන්, හර්මන් මෙල්විල්. එක්වරක් හෝ හමුදාව සිහිබුද්ධිය ඇති වැඩක් කර ඇත. අලූතින් බඳවා ගන්නා කාන්තා කණ්ඩායමකට කුරිරු හා නින්දාසහගත ලෙස…


හම්බන්තොට හරක් වෙල්ලස්සට ප‍්‍රශ්නයක්

  මහත්තයෝ මේ වෙලාව කැලය ඇතුළට රිංගන්න හොඳ වෙලාව නෙවෙයි. උන් හරක් බලන්නේ ටී.56 අතේ තියාගෙන. වෙඩිතියන්නත් බැරි නැහැ. අනික නොදන්න මූණක් පිටින් ආවාම උන් බලනවා කවුද කියලා. අපි එදා ඉඳලා මේ ගමේ ඉන්නේ. ඒත්…


No Picture

ජිනීවා අන්තර් ජාතික පරීක්ෂණය මන්ද, කුමක්ද, කෙලෙසද යත්

2014 මාර්තු 27දා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් නව කාලපරිච්ෙඡ්දයක් ඇරඹුණි. එනම් ශ‍්‍රී ලංකාවේ පශ්චාත් ජිනීවා කාලපරිච්ෙඡ්දයයි. මෙම පශ්චාත් ජිනීවා කාලපරිච්ෙඡ්දයේ මූලික ලකුණ වනු ඇත්තේ ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් වාර්තාව අන්තර්ජාතික වශයෙන් විමර්ශනයට ලක්වීමයි. එය සිදු කරනුු…


ප‍්‍රජාතාන්ත‍්‍රික කැළෑ ජනරජය

  ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වුවමනාවටත් වඩා රැකී ඇති බව ආණ්ඩුව කියයි. එසේ කියන්නට ආණ්ඩුවේ උදාහරණය වන්නේ වසරක් පාසා පවත්වන මැතිවරණ ගොන්න ය. එහෙත් ඒ කිසිවක් විසින් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම සඳහා සාධනීය මෙහෙයක් නොවන බව රට ම…


ගල් පර්වතය අයිස් පර්වතයක් බවට පත්වීම

  ආණ්ඩුව පැවති පළාත් සභාඅ මැතිවරණ දෙක ලංකාවට අදාළ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වී තිබුණු යෝජනාව සමග එකට ගැටගසා ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ කිසිම මැතිවරණයකට නොලැබෙන තරමේ ජාතික වැදගත්කමක් මෙම පළාත් සභා මැතිවරණයට…


‘ඉඩදෙන්න’ කියමින් ඉඩම් ඇල්ලීම

මේ රජයේ ඉඩම්ලූ. ඒ හින්දා වහාම පිටවෙන්න කියලා අපට කියනවා. අපි අහන්නේ මේ රජයේ ඉඩම් නම් අපි රජයේ නෙමෙයිද? අපි මේ රටේ මිනිස්සු නෙමෙයිද? ඉඩම් විතරද ඕනෑ. මිනිස්සුන්ට හෙණ ගැහැව්වත් කමක් නැද්ද?’’ ඒ නිල්මිණි සුජීවාය….


ජිනීවා යෝජනාව ගැන එක මතයකට එන්නැයි ජනපති පක්ෂවලට කියයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළ ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මතවීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලූම පක්ෂ නායකයන් අරලියගහ මන්දිරයට කැඳවා ජිනීවා යෝජනාව සම්බන්ධව පක්ෂ නායකයන් එක මතයක සිටිය යුතු බව දන්වා ඇතැ’යි වාර්තා වේ. ජිනීවා යෝජනාවේදී ශ‍්‍රී ලංකාවට…


ජීවිතේ නිදහස්ම ගමන ගියේ ත‍්‍රිකුණාමලයට – ප‍්‍රවීණ නාට්‍යවේදී පරාක‍්‍රම නිරිඇල්ල

  මිනිහෙකුට අතීතය කොච්චර වැදගත්ද? අතීතය වැදගත්වන්නේ ඒ මිනිහා අනාගතයට ගියාමයි. අතීතයේ ඉන්න කාලේ ඒ යුගය පිළිබඳ එච්චර බරක් පතලක් නොතේරෙන්න පුළුවන්. අරමුණක් නොතිබෙන්න පුළුවන්. මිනිහෙකුට අරමුණක් ඇති වන්නත් ඒ කාලය තුළ ලබන අත්දැකීම් තමයි…


දෙලොවක් අතර මලක්කාව

  අපි මේ ගමන ජේබ්වලට නොවෙයි මලක්කාවලට යමු. මගේ යාළුවෙක් කියනවා. ජේබ් නැත්නම් ජෙහාර් බහාරු නගරය කියන්නේ මැලේසියාවේ සිංගප්පූරුවේ පිවිසුමට සමීපතම නගරය. අපි හැම මාසෙකම වගේ විශේෂ වැඩක් නොතිබුණා නම් නිවාඩුවට ජෙහාර් බහාරුවලට යනවා. ඒක…


සියවසක මිනිස් ගුමුගුමුව දෙල්කඳ පොළ

මහරගමත් නුගේගොඩත් අතර දිවෙන පටු පාරේ එකල නිබඳ කරත්ත කවි ඇසුණි. ? පානේ නම් මං පහරන්නෝද සිටියහ. එහෙත් දහවල මනස්කාන්තය. මනස්කාන්ත බව වැඩි කළේ පටු මාවත දෙපස වූ වන ගහනයයි. මහරගම සිට නුගේගොඩ දක්වා අතරමැද…