මේ ඇයගේ හඩයි එය ඔබට ඇසෙනවාද?..

  යටත්විජිත රබර් වගාවක මතක සේයාරුවක් මැදින් කඳුකරයට වක ගැසුණු පාරක්. වියළි නෙත් අතර මැදක නතර වුණු ස්වභාව දහමක්. කාපට් පාරෙන් මහ පාරට. තාර පාරෙන් කොන්කී‍්‍රට් පාරට. පස්සේ ඉලූක් ගාලක් දෙපළු කර ගෙන කැලය ඇතුළට….


දැල්පන්දුවේ කෙහෙවලූ පැටලීම

ආසියානු දැල්පන්දු තරගාවලියට තවත් මාස තුනක් පමණක් තිබියදී ජාතික පුහුණුකාරිනී දිප්ති අල්විස් පසුගියදා එම තනතුරින් ඉවත් කර තිබීම දැල්පන්දු ක්ෂේත‍්‍රයේ කැළඹීමක් නිර්මාණය කරන්නක් ව තිබේ. පසුගිය ජනවාරි මාසයේ සිට එළැඹෙන දෙසැම්බර් මස දක්වා දැල්පන්දු ජාතික…


බොඩිද? බිල්ඩින්ද?

දේශපාලකයන්ගේ ආරක්ෂාවට සින්න වූ කායවර්ධන ශරීරවලට කී‍්‍රඩාමය ගුණයක් එකතු වූයේ මෑතකදීය. එය මෙරට ජාතික කී‍්‍රඩා ගොන්නට එකතු වූයේ පවා වත්මන් සභාපති කපිල කුමාර නිසාවෙනි. කපිල කුමාරගේ සභාපතිත්වය යටතේ අඩු පාඩු ඕනෑ තරම් තිබිය හැකි වුවත්…


දෙමළ ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ පුංචි කළු ජූලිය

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්හි දෙමළ ජනමාධ්‍යවේදීන් පසුපස එළවා යමින් හෝටල්වලින් ඔවුන් මහ පාරට ඇද දමමින් පසුගිය සතියෙහි තරමක කළු ජූලියක් මෙරට කි‍්‍රයාත්මක විය. විසිදෙනෙකු පමණ වූ එම ජනමාධ්‍යවේදීන් පිරිස තෙදින වැඩමුළුවක් පිණිස පළමු වතාවේ…


දමිළ වීම අනාරක්ෂිතය අඳුරු දූපතේ මේ

නිදහසේ හිතන්න, නිදහසේ අධ්‍යයන කටයුතු කරන්න අපට ඉඩක් නැද්ද? අපේ සිසුන්ට බුද්ධිමත්ව හිතන්න ඉඩහැරීම අපේ වගකීමක්. ඒත් යාපනය නමැති අඳුරු අර්ධද්වීපයේ ඒ නිදහස නැතැ’යි යාපනය විශ්වවිද්‍යාලයේ ඉංගී‍්‍රසි අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමිර්තලිංගම් රාසකුමාර් මහතා…


දඩ කොළයක් කළ හදියක්

නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර ගමන්ගත් වාහනයට දකුණු අධිවේගී මාර්ගයේදී දඩ කොළයක් ලිවීමත්, එය එතැනින් නොනැවතී ඇමති බලතල දක්වා දික්ගැසීමත් ඊට ටික දිනකට පසු දඩ කොළය ලියූ කොස්තාපල්වරයා ගමන්ගත් වාහනයට කිසියම් පිරිසක් ගිනිතැබීමත් කොස්තාපල්වරයාට පහරදීමත් යන…


ඊජිප්තුවේ කාන්තා හිංසනය දැන් අපරාධ වරදක්

ධූරය හැරගිය ඊජිප්තු ජනාධි පති අද්ලි මන්සුර් විසින් පසුගිය 05 බ‍්‍රහස්පතින්දා සිට කි‍්‍රයාත්මක වන පරිදි කාන්තා හිංසනය අපරාධ වරදක් බව ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව කාන්තා හිංසනය ඔප්පු වුවහොත් පුද්ගලයකුට මාස හයේ සිට වසර…


ලොව පුරා ත‍්‍රස්තකි‍්‍රයා සහ මනුෂ්‍ය ඝාතන

  පසුගිය 09 සඳුදා පාකිස්තානයේ කරච්චි නුවර ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටට බරපතළ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවිය. එයින් 29ක් මරණයට පත් ව තවත් 30කට බරපතළ තුවාල සිදුවිණැ’යි වාර්තා වෙයි. ප‍්‍රහාරයට පැමිණි ත‍්‍රස්තයන් 10ම මරණයට පත් ව ඇති අතර…


ගෝඨාභය දේශපාලන ආගමනය

ගෝඨාභය රාජපක්‍ෂ මහතා දේශපාලනයට ඒමට ජනාධිපතිවරයා ආරාධනා කරන තෙක් සිටින බවක් පසුගිය සතියේ ‘දේශය’ පුවත්පත වාර්තා කළේය. මෙතෙක් රාජ්‍ය නිලධාරියකු වශයෙන් සිටි ඔහු ප‍්‍රසිද්ධ දේශපාලනයට එළැඹීම අංශ දෙකකින් වැදගත් වෙයි. පළමුවැන්න ඔහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්නකිරීමට ලක්වීමය….


එක්සත් ජාතීන්ගේ තොණ්ඩුව පාර්ලිමේන්තුවේ බෙල්ලට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් 2002 සිට 2009 දක්වා කාලය තුළ ලංකාවේ යුදගැටුම් කාලය තුළ රජය සහ එල්ටීටීඊය යන දෙපාර්ශ්වයෙන්ම සිදුවී ඇති මානව හිමිකම් උල්ලංඝනයන් ගැන සොයාබලා වාර්තාකිරීම කිරීම සඳහා පැවැත්වීමට නියමිත විමර්ශනය ලබන…


කොළඹින් මෝඩිට අභියෝග කිරීම

  දෙන්න ඕනෑ මොනවාද, නොදෙන්න ඕනෑ මොනවාද කියන එක මං දන්නවා.’: මහින්ද රාජපක්ෂ (හින්දු පුවත්පතට, 05.07.2009) හින්දු පුවත්පත සමග කෙරුණු දීර්ඝ සම්මුඛ සාකච්ඡුාවක දී, මහින්ද රාජපක්ෂ නිතර කතා කරන ‘13 ටත් එහා ගිය’ පොරොන්දුව ගැන…


මොනරාගල: දුප්පතුන් මහමගට විසිකර දේශපාලකයෝ ඉඩම් මනිත

  මොණරගල කන්ද ඈතින් බලාගෙන හිඳියි. මෑතින් සිනහ කටින් සැරසී ඌවේ මහඇමතිතුමා බෝඞ් ලෑල්ලක සිට අප දෙස බලාගෙන සිටියි. ඊට යටින් ‘අපි හදමු නව ඌව වෙල්ලස්සක්’ කියලා ලොකු අකුරින් ලියා තිබේ. ‘මේ වාක්‍යය අපි හැදෙමු…


වනාතමුල්ලට ගල් ගැසීම

දැන් සතියට දෙපාර ගානේ එනවා. ඇවිත් කියනවා යන්න ලෑස්තිවෙන්න කියලා. මේ යූඞී එකේ මහත්වරු එන්නේ හමුදාවේ මහත්වරුත් එක්ක. එහෙම යන්න කිව්වාට අපිව කොහාට දානවද කියලා ඒ එන අයවත් දන්නේ නැහැ. අපි මානව හිමිකම් ගියා. මානව…


කළු ජූනිය

අලූත්ගම ගැන කතා මේ වන විට පරණ විය හැකිය. එහෙත් ඒ ගැන නැවත නැවත කතා කළ යුතු ය. මන්ද අලූත්ගමක අවශ්‍යතාව අලූත්ගමට නිතැතින්ම තිබෙන බැවිනි. අලූත්ගම, බේරුවල සිද්ධියෙන් පසුු අලූත්ගමට යෑමට පෙර මෙහි තත්ත්වය සිහි…