අපි කොහොමද දිනාගන්නෙ?

අජිත් පැරකුම් ජයසිංහ ජ්‍යෙතිෂ්‍යය වැනි අවිද්‍යාත්මක ප‍්‍රාතිහාර්යයකින් මිස අන් ආකාරයකින් ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණය ජය ගත හැකි බවක් අපගේ නිරීක්ෂණවලින් හා ජනමත සමීක්ෂණවලින් පෙන්නුම් කර නැත. දැනට සුළු ජාතික ප‍්‍රධාන දේශපාලන පක්ෂ අතරින් ජනාධිපති මහින්ද…


මහින්ද විශ්වාස කළ නොහැකිය, මගේ ඡන්දය මෛත‍්‍රීට දෙමි

කුමුදු කුසුම් කුමාර 1 නාධිපති මහින්ද රාජපක්ෂ ජාතික ආරක්ෂාව සඳහා තමා කෙරෙහි විශ්වාසය තබා තමා තුන් වැනි වරටත් ජනාධිපති කරන ලෙස ජනතාවට කියා සිටියි. එහෙත් ඔහු විශ්වාස කිරීම සම්බන්ධයෙන් ගත් කල අතීත වාර්තාව අපට පෙන්වා…


සුළු ජාතීන් වුණු පළියට අප බෙදුම්වාදීන් විදියට සලකන්නේ ඇයි? – මුස්ලිම් කොංග‍්‍රසයේ ලේකම් හසන් අලි

තරිඳු උඩුවරගෙදර ඔබේ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සෙ සුසිල් ප්‍රෙම්ජයන්ත් ඇමතිවරයා කියනවා හකීම් රටෙන් කලාපයක් ඉල්ලලා ඒක දෙන්න ආණ්ඩුව අකමැති වුණ නිසා තමයි මුස්ලිම් කොංග‍්‍රසය ආණ්ඩුවෙන් ගියේ කියලා. නමුත් 2012 සැප්තැම්බර් 7 වෙනිදා වෙනම පරිපාලන…


අපි සිංහල ජනතාවගේ සතුරන් නෙවෙයි – දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්තිරන්

තරිඳු උඩුවරගෙදර මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙන්න දෙමළ ජාතික සන්ධානය තීරණය කරන්නේ කුමන කාරණා මතද? අපි මේ මැතිවරණයේදී සහාය දෙන්නේ රටටම බලපාන ඒකාධිපති පාලනයට විරුද්ධව. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන්න, අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්න, 18 වෙනි සංශෝධනය…


කළගුණ නොසලකමු

ඇට්කින් සාමිවරයා බොහෝ කාලයකට පෙර වුවත්, ලංකාවේ මේ මොහොතට ගැළපෙන වැදගත් අදහසක් පවසා තිබේ. ‘බලය දූෂණයට හේතු වේ. අසීමිත බලය අසීමිත දූෂණයට හේතු වේ.’ යනු එය යි. අසීමිත දූෂණයට හේතු වන අසීමිත බලයක් ඇති තැනෙක…


අප මුහුණ දී සිටින්නේ මානව හිමිකම් අර්බුදයකටය

  මහින්ද හා මෛත‍්‍රී අතර කෙරෙන ජනාධිපතිවරණ තරගය ඉදිරියට ගලායමින් තිබෙන්නේ මහින්දට අසාමාන්‍ය තරමේ විශාල පරාජයක් හිමිකර දෙන ආකාරයටය. ඇත්තටම මහින්ද ප‍්‍රතික්ෂේප කිරීම රැුල්ලක් බවට පත්වී දැන් එය දැවැන්ත රැුල්ලක් බවට පත්වෙමින් තිබෙන්නේයැ’යි කිව හැකිය….


ඒකාබද්ධ විපක්ෂ අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අපි හදවතින්ම භාර ගන්නෙමු – ජනාධිපතිවරණය පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශය

ද්‍රවිඩ ජාතික සන්ධානය ඉතාමත් සුපරික්ෂාකාරී අධ්‍යයනයකින් අනතුරුව මෙම ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට අදහස් කරනුයේ, මෙවර ජනාධි පතිවරණයට ඉදිරිපත් වී සිටින ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳව ද්‍රවිඩ ජනතාව සහ ද්‍රවිඩ බස කතාකරන ජනතාවගේ විශේ්ෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ජනතාවගේ…


රාජපක්ෂවරුන්ගේ අවනීතිය

මේ නිදහස මේ සාමය සහ මේ සංවර්ධනය ඉදිරියටත් තමුන්නාන්සේලාට ගෙනියන්නට ගරු ජනාධිපතිතුමාට තමුන්නාන්සේලාගේ ශක්තිය ලබාදෙන්න ඕන.’ ‘මේ ලබාගත්ත නිදහස හා සංවර්ධනය ඉදිරියටත් ගෙනියන්න අතිගරු ජනාධිපතිතුමාට ශක්තිය ලබාදෙන්න මම ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.’…


රාජපක්ෂට ආදරය නොකරන ජනතාවට ගුටි

ජනපතිවරණයේ තෙවන වරටත් තරග කරන ජනපති මහින්ද රාජපක්ෂට අනුව මෙරට ජනතාව ජාතීන් දෙකකට බෙදේ. එක් කොටසක් රටට ආදරය කරන කොටසය. අනෙක් කොටස රටට ආදරය නොකරන කොටසය. රටට ආදරය කරනු වෙනුවට රාජපක්ෂලාට ආදරය කරන-නොකරන පිරිස ලෙස…


ජනාධිපතිවරණය – 2015 ඡන්දය ප්‍රකාශකිරීමේ පිළිවෙල

  1. 2015 ජනවාරි 08 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් තිදෙනකුට වැඩි සංඛ්‍යාවක් තරග කරනු ලබන බැවින්, එක් අපේක්ෂකයකුට ඡන්දය හෙවත් පළමුවන මනාපයත්, වෙනත් අපේක්ෂකයන් දෙදෙනකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපයත් ඡන්ද පත‍්‍රිකාවක සලකුණු කිරීමට…


රාජපක්ෂවරුන්ට පිං වතුරක් වූ ගංවතුර

පසුගිය සති දෙකක පමණ කාලයක් තුළ ලංකාවට අධික වර්ෂාපතනයක් ලැබිණි. මෙම වර්ෂාපතනයට ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයක්ම පාහේ ගොදුරු වුණු අතර එහි ව්‍යසනකාරී බලපෑම සිදුවූයේ මධ්‍ය කඳුකරයට සහ උතුරු මැද, නැගෙනහිර යන පළාත්වලටය. බදුල්ල, නුවර, නුවරඑළිය ආදී…


එන ඕනෑ කුණු ගොඩක් අපි ගන්නේ නැහැ – හිටපු අමාත්‍ය නවීන් දිසානායක

  ඔබ ආණ්ඩුවෙන් ඉවත් වුණේ ඇයි? ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ මට අනුමත කරන්න බැරි හින්දා. ඒකේ දූෂණය පිරිලා. ඒ තත්ත්වය දිගින් දිගට වර්ධනය වෙන්නට ඉඩදීලා නිහඬව හිටියොත් අපට රටක් ඉතිරි වෙන එකක් නැහැ. ඒ නිසා…


ආණ්ඩුව දියවෙයි

ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන්වීමට නියමිතව තිබෙන ඉදිරි දින කිහිපය තුළදී ආණ්ඩුවේ ඉහළ මට්ටමේ හා සැලකිය යුතු පිරිසක් පොදු විපක්ෂයට එක්වී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට නියමිත බව රාවයට වාර්තා වෙයි. මේ ගැන රාවය…


සිනමාව නම් සමාජ භාවිතාව තුළ මාලනීට මාලනි හමවීුම

අනෝමා රාජකරුණා රංගනය යනු වෙනස් කෙනෙකු බවට පත්වීම නොවේ. ඒ වූ කලි වෙනස් ලෙස පෙනෙන දෙය තුළ සමානත්වය සොයා ගැනීමත්, ඉන්පසු ඒ තුළින් තමා සොයා ගැනීමත් ය.’ විවිධ වයස්වලට අයත් වූත්, හාත්පසින් එකිනෙකට වෙනස් වුත්…