ඩෙංගුවලින් ආණ්ඩුව යැපෙනවා ද?

  වර්ෂාව ඇද හැළීමත් සමග ඩෙංගු උණ පැතිර යෑමේ අවදානම නැවතත් ඉහළට නැඟ තිබේ. ශීඝ‍්‍ර ලෙස, පවතින පරිසර තත්ත්වයන්ට අනුව හැඩ ගැසෙන ඩෙංගු රෝග වාහක මදුරුවා ද අලූත් වටයකින් සිය ගහනය වර්ධනය කර ගනියි. රෝගීන්…


අපිව රවටලා බොරුවක් කරලා තියෙන්නේ – චන්ද්‍රගුප්ත තේනුවර

ආචාර්යවරු ගෙන ගිය මුල් අරගලය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉදිරියේ දමනය වන ආකාරයක් අපි දුටුවා. අපි එතැනින් කතාව පටන් ගනිමු. ඕක විවිධ පාර්ශ්ව අපට එල්ල කරන චෝදනාවක්. අපිට වෘත්තීය අරගල කරන්න තියෙන අයිතියම තව කෙනකුට චෝදනා…


නව ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි? එය හදාගත යුත්තේ කෙසේද?

  අපට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වී තිබෙන්නේ ඇයිද කියන ප‍්‍රශ්නය සලකා බලන්නට පෙර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න කෙටියෙන් සලකා බැලීම වැදගත්ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රාජ්‍යයේ සංවිධාන ව්‍යුහයේ පදනම ලෙස සැලකිය හැකිය. නීතිය හා…


කලකිරුණු ඇමතිලාට ජනපතිවරණ තෑගි

  ඉදිරියේදී පවත්වන්නට බලාපොරොත්තු වන ජනාධිපතිවරණය ජයගැනීම සඳහා පෙර සූදානමක් ලෙස සහන මල්ලක් සමග දින සියයක දැවැන්ත සංවර්ධන යෝජනා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව සූදානම්වෙමින් පවතින බව රාවයට වාර්තාවේ. දැනට ජනාධිපතිවරයා කෙරෙහි සිත් රිදීමකින් කටයුතු…


No Picture

Have you composed an essay in 25 instances? A person has for people who have really sat for your own SAT. When stakes is likely to be increased for your special last-second scholastic essay, the reasoning behind is that this: not ever panic or anxiety or tension! As a substitute, understand this six-place assistance facts on posting an essay throughout twenty-four hours

Have you composed an essay in 25 instances? A person has for people who have really sat for your own SAT. When stakes is likely to be increased for your special last-second scholastic essay, the…


පොලිස් වෘත්තියේ දැලි ගාන පොලිස්පති

  කුරුණෑගලදී පොලිස් නිලධාරියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුද ආයුධ පෙන්වන්නට ගොස්, ‘ග්‍රෙනේඞ් බෝම්බයක් පොලිසිය දෙසට ගසන්නට තැත්කළ විට පොලිසිය තැබූ වෙඩිපහරින් පසුගිය සතියේදී මියගියේය.’ ඒ සිදුවීම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක තොල කට නොගෑවී…


වර්ගවාදී සාමයක අසහනය

 පරිවර්තනය: හේමන්ත රණවීර එල්ටීටීඊය පරදවා ලබාගත් ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාව විසින් දිගින් දිගටම නොසැමරීමට සිහිබුද්ධිය, සංවේදිතාව, බුද්ධිමත්භාවය සහ විනීතභාවයට අමතරව සාධක සහිත හේතු ඇත. දිගුකාලීන ඊලාම් යුද්ධය රටවල් දෙකක් අතර යුද්ධයක් නොවීය. විදේශීය සතුරකුට එරෙහිව කළ…


නරේන්ද්‍ර – මහේන්ද්‍ර දෙපළ මාධ්‍ය මෝඩිලා

  නරේන්ද්‍ර මෝඩි මිස භාරතීය ජනතා පක්ෂය (බී.ජේ.පී) මේ ඉන්දියානු මැතිවරණය දිනුවේ නැතැ’යි එක් නව දිල්ලි මාධ්‍යවේදියෙක් මගේ ඊමේල් ප‍්‍රශ්නයකට පිළිතුරු එවීය. තවකෙකු ලියා එවූයේ මේ මැතිවරණය රාශ්තී‍්‍රය ස්වායම්සේවාක් සංග් (ආර්.එස්.එස්) සහ ඔවුන්ගේ පරිවාර හින්දු…


රුසියාව, චීනය සහ ඉන්දියාව

  යුකේ‍්‍රන අර්බුදයත් සමග රුසියාව චීනය දෙසට නැඹුරු වෙමින් පවතින සෙයක් දිසෙයි. පසුගිය සතියේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ චීන සංචාරයට පෙර පළ කළ අදහස් අනුව එය ප‍්‍රකට වෙයි. චීනයට නළ මාර්ග ඔස්සේ ගෑස් සහ බොර…


No Picture

රොඞ්නි! නීති දැනගෙන සෙල්ලම් කරමුද?

  අපි මෝදර ෆිෂ්ටේල් ක‍්‍රීඩා සමාජය ගැන යමක් ලියුවෙමු. එයින් බොහෝ සේ කලබල වූ අය හරි හරියට ගොඩ පිහිනන්නට පටන් ගෙන බව සැලය. මොවුන් සැමදා කළේ ගොඩ පිහිනීමම බැවින් එය අපට අමුත්තක් නොවන බවද අමුතුවෙන්ම…


Metamorphosis සිට ස්වරූප දක්වා

කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ මැයි මස සිනමා හමුවේදී ප‍්‍රදර්ශනය වූයේ ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ, මොහාන් මාබොටුවන නිෂ්පාදනය කළ, ස්වරූප චිත‍්‍රපටයයි. මෙය ප‍්‍රාන්ස් කෆ්කාගේ  The Metamorphosis  කෙටි නවකතාව ඇසුරින් එරික් ඉලයප්ආරච්චි සහ ධර්මසේන පතිරාජ අනුවර්තනය කරන ලද්දකි….


කාටුන් චිත‍්‍රපට බිහිනොවන්නේ තාක්ෂණය නොදන්නා නිසයි – ප‍්‍රවීණ සිනමාවේදී ගිවන්ත අර්ථසාද්

ශිවන්ත අර්ථසාද් ලංකාවේ ප‍්‍රමුඛතම කාටුන් චිත‍්‍රපටකරුවාය. අන්දරේ (1971) දුටුගැමුණු (1979) යන නිර්මාණ ඔහුගේ සිනමා කලාවේ මං සලකුණුය. චිත‍්‍රපට අධ්‍යක්ෂණය, කැමරාකරණය, සංස්කරණය, කලා අධ්‍යක්ෂණය, විශේෂ ප‍්‍රයෝග හා කාටුන් සිනමාව යන විෂයයන් සයටම බලපත‍්‍රධාරියකු වන හෙතෙම ග‍්‍රැෆික්…


වෙසක් සඳට ඇරඹෙන වළසාට හොරෙන් මී කෙටීම

දෙයියෝ අමනාපෙන් මහත්තයෝ. දැන් අවුරුද්දක ඉඳලා පානමට වැස්සක් නැහැ. කැලේට ගෙහුල්ලා බලන්න ඕනි. ගල්කණු පිළිම, වෙහෙර සේරම පෙරළලා විනාශ කරලා. නිදන් හාරලා. ඉතින් දෙවියෝ තරහ වෙලා. වැස්ස නැති නිසා කැලෙත් වේලිලා මල් නැහැ. ඒ හින්දා…


පාරම්පරික ඉඩම් අහිමි වූ පානම වැසියන්ට කළපුවත් නැතිවෙයිද?

පානම නැගෙනහිර පළාතේ යුද්ධයට සෘජුවම මැදි වූ සිංහල – දෙමළ සහජීවනයේ ගමයි. යුද්ධය දරුණුවට පැවති අවධියේ මේ ගමේ එකුදු හමුදා කඳවුරක් හෝ නොතිබුණේය. තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් සහ සිවිල් ආරක්ෂක බලකා කඳවුරක් පමණි….