No Picture

ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ නාඩගම

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ආණ්ඩුව ගෙනා දෝෂාභියෝගයෙන් එතුමිය පරාජය වුවහොත් තම ගැටලූ විසඳී තමන්ට හිමි සියලූ මුදල් ලැබෙනු ඇතැ’යි සිතූ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට අද සිදුව ඇත්තේ කුමක්ද? හිටපු අගවිනිසුරුවරියගේ නිල නිවස ඉදිරිපිට…


ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත හෙවත් බැසිල්ට, පීබීට විමල් පැරදීම

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද ‘ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන’ පනත් කෙටුම්පතට පසුගිය සැප්තැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. ඒ අනුව ‘ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන’ යනුවෙන් වූ නීතියක්…


රාජපක්ෂවරුන්ගේ වැය හා ණය ඉහළට

එළැඹෙන 2015 වසරේ රාජ්‍ය වියදමට අදාළ අයවැය ඇස්තමේන්තුව හෙවත් විසර්ජන පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ වෙනත් වසරවලටත් වඩා ඉක්මනින්ය. මේ ඉක්මන්වීමට හේතුව හදිසි ජනාධිපතිවරණයකට යෑමේ ආණ්ඩුවේ සූදානමය. මේ ඉක්මන්වීම අනුව…


කල්පිටිය සංවර්ධනය දූපත් ජනයාට සුනාමියක් වෙයිද?

සංවර්ධනයේ ආශ් විඳිමින් මුලින්ම අධිවේගී පාරේ මීගමුවටය. මීගමුවෙන් නැවත පාලවියට යායුතුය. පාලවියෙන් නොරොච් චෝලය හරහා කල්පිටියටය. පාලවිය පසුකළ බස් රථය පුත්තලම ලූණු ලේවාය-රයිගම් ලූණු ලේවාය පසුකරමින් ඉදිරියට ගමන් කරයි. භූමිය මුහුදට නෙරා වක ගැසී තම්බපන්නිය…


එහෙනම් තමුසේ නළුවෙක් වෙනවා

  ගාමිණී ෆොන්සේකා විසින් රචිත ගීත ඇතුළත් කෘතියක් සැප්. 27 ප.ව. 6.30ට බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේ ප‍්‍රධාන ශාලාවේදී එළි දකී. එදින ධර්මජිත් පුනර්ජීව ලියූ ‘යථාර්ථවාදී මහා සිනමා ආඛ්‍යාන ප‍්‍රභාස්වර කළ නළුවරයාගේ ප‍්‍රාග්ධනය’ කෘතියද දොරට වඞී. ගාමිණී…


මල්පැණි පොදක්

නැන්දේ මාමා ඉන්නවද?’ ‘ ඕන් ඔය කිතුල පැත්තට ගියා මයේ හිතේ. ගිහිල්ලා බලාපං.’ මම වත්ත පහළ කිතුල ළඟට යනවා. ඊට තරමක් ඈතින් දොළ කඳුරක්. ඊටත් ඈතින් සිංහරාජ ඝන කැලය. සිංහ ගලත් පේනවා. අහස සොයන කිතුල්…


අලි ආදරය

ඡායා  – රුක්මාල් ද සිල්වා පැරණි දේවල් හැමවිටකම පැරණි ස්ව රූපයෙන් මැවෙනවා වගේ පෙනුණා. මම ඉන්නේ කෝට්ටේ රජමහා විහාරයට යන පාරේ. පාර පාළුයි. මම විහාර වීදිය දිගේ ගොස් පන්සලට ඇතුළු වීමි. මම හිතුවාට වඩා ඉක්මනින්…


මාවන්

යමක් වේ නම් එය සුදුස්සාටම අයිති විය යුතුය යනුවෙන් බර්ටෝල් බ්‍රෙෂ්ට් පැවැසූ බැව් අප දන්නේ හුණුවටයේ කතාව කරලියට පිවිසීමෙන් අනතුරුව ය. එතෙක් එවැනි දෙයක් ගැන දැන සිටිය ද ඒ ගැන එතරම් තැකීමක් අප තූළ තිබෙන්නට…


ඉරාකයට ගුවන් ප‍්‍රහාර නීත්‍යනුකූල නෑ

දැන් දින කිහිපයක සිට අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඔවුන් ගේ අරාබි සන්ධානය – ‘එක්සත් ජනපද මිලිටරියේ සහ සහාය අරාබි හමුදා‘ – එක්ව ඉරාකය සහ සිරියාව මත ගුවනින් බෝම්බ හෙළීම නොකඩවා කරගෙන යයි. එහෙත්…


බන්දුල ක‍්‍රීඩාවෙන්ද ඇනගනී

අධ්‍යාපන අමාත්‍ය වරයාගේ තරම විභාගයක් අවසන මනාව දත හැකි බව සරලම උපහැරණයකි. ඒ තරමට විභාග ඇනගැනීමේ රුසියෙකු බවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පත්ව ඇත. එහි අලූත්ම කතන්දරය විභාග පමණක් නොව නිවැරදිව පිළිවෙළට පාසල් ක‍්‍රීඩා…


වෝල් වීදිය යටවෙයි

පසුගිය සඳුදා වෝල් වීදියට ගගක් ගලා ආයේ ය. වෝල් වීදිය ඉන් යටවිණි. ඒ වනාහි දිය පහරක් නොවේ, මහා ජන ගගකි. එහි විශාලත්වය මිනිස්-බල 310,000 පමණ විණැයි පැවසේ. ඉන්පසු ප‍්‍රවාහය වෝල්වීදියේ නතර විය. ට්වීටර් විසින් මෙයට…


ඌවේ ඡන්ද ප‍්‍රතිඵල ගැන

ලැබුණු ප‍්‍රතිඵලය කුමක් වුවත් ඌවේ පැවති පළාත් සභා මැතිවරණය 1999 වයඹ පළාත් සභා මැතිවරණයෙන් පසු පැවති අශීලාචාරම මැතිවරණය ලෙස සැලකිය හැකිය. වයඹදී මෙන් ඌවේදී බලහත්කාරයෙන් ඡන්ද පොළවලට කඩා වැදී ඡන්ද පෙට්ටි පුරවන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වූයේ…


දැන් ආපසු හැරී බැලිය යුතු ය

දැන් රටේ සියලූ පළාත් සභා සඳහා මැතිවරණ පවත්වා අවසන් ය. මීළඟට පැවැත්වෙන්නට නියමිත ව ඇත්තේ ජාතික මට්ටමේ මැතිවරණ ය. නියමිත කාලයට පෙර නො පැවැත්වුවහොත්, නීතිය අනුව ඒවා පැවැත්වීමට තවත් සැලකිය යුතු කාලයක් තිබේ. එය අවශ්‍ය…


පොදු අපේක්ෂකයෙක් තාම වලංගුයි – සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර

දෙමළ සන්නද්ධ දේශපාලනයේ දිගු හා අනතුරුදායක ජීවිතයකට පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට පිවිස, යුද්ධයෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රමුඛයෙකු ලෙස කටයුතු කරන පනස් හත් හැවිරිදි සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණෙහි (ඊ.පි.ආර්.එල්.එෆ්) වත්මන් නායකයා ය. ඔහු…