මල්පැණි පොදක්

නැන්දේ මාමා ඉන්නවද?’ ‘ ඕන් ඔය කිතුල පැත්තට ගියා මයේ හිතේ. ගිහිල්ලා බලාපං.’ මම වත්ත පහළ කිතුල ළඟට යනවා. ඊට තරමක් ඈතින් දොළ කඳුරක්. ඊටත් ඈතින් සිංහරාජ ඝන කැලය. සිංහ ගලත් පේනවා. අහස සොයන කිතුල්…


අලි ආදරය

ඡායා  – රුක්මාල් ද සිල්වා පැරණි දේවල් හැමවිටකම පැරණි ස්ව රූපයෙන් මැවෙනවා වගේ පෙනුණා. මම ඉන්නේ කෝට්ටේ රජමහා විහාරයට යන පාරේ. පාර පාළුයි. මම විහාර වීදිය දිගේ ගොස් පන්සලට ඇතුළු වීමි. මම හිතුවාට වඩා ඉක්මනින්…


මාවන්

යමක් වේ නම් එය සුදුස්සාටම අයිති විය යුතුය යනුවෙන් බර්ටෝල් බ්‍රෙෂ්ට් පැවැසූ බැව් අප දන්නේ හුණුවටයේ කතාව කරලියට පිවිසීමෙන් අනතුරුව ය. එතෙක් එවැනි දෙයක් ගැන දැන සිටිය ද ඒ ගැන එතරම් තැකීමක් අප තූළ තිබෙන්නට…


ඉරාකයට ගුවන් ප‍්‍රහාර නීත්‍යනුකූල නෑ

දැන් දින කිහිපයක සිට අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඔවුන් ගේ අරාබි සන්ධානය – ‘එක්සත් ජනපද මිලිටරියේ සහ සහාය අරාබි හමුදා‘ – එක්ව ඉරාකය සහ සිරියාව මත ගුවනින් බෝම්බ හෙළීම නොකඩවා කරගෙන යයි. එහෙත්…


බන්දුල ක‍්‍රීඩාවෙන්ද ඇනගනී

අධ්‍යාපන අමාත්‍ය වරයාගේ තරම විභාගයක් අවසන මනාව දත හැකි බව සරලම උපහැරණයකි. ඒ තරමට විභාග ඇනගැනීමේ රුසියෙකු බවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පත්ව ඇත. එහි අලූත්ම කතන්දරය විභාග පමණක් නොව නිවැරදිව පිළිවෙළට පාසල් ක‍්‍රීඩා…


වෝල් වීදිය යටවෙයි

පසුගිය සඳුදා වෝල් වීදියට ගගක් ගලා ආයේ ය. වෝල් වීදිය ඉන් යටවිණි. ඒ වනාහි දිය පහරක් නොවේ, මහා ජන ගගකි. එහි විශාලත්වය මිනිස්-බල 310,000 පමණ විණැයි පැවසේ. ඉන්පසු ප‍්‍රවාහය වෝල්වීදියේ නතර විය. ට්වීටර් විසින් මෙයට…


ඌවේ ඡන්ද ප‍්‍රතිඵල ගැන

ලැබුණු ප‍්‍රතිඵලය කුමක් වුවත් ඌවේ පැවති පළාත් සභා මැතිවරණය 1999 වයඹ පළාත් සභා මැතිවරණයෙන් පසු පැවති අශීලාචාරම මැතිවරණය ලෙස සැලකිය හැකිය. වයඹදී මෙන් ඌවේදී බලහත්කාරයෙන් ඡන්ද පොළවලට කඩා වැදී ඡන්ද පෙට්ටි පුරවන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වූයේ…


දැන් ආපසු හැරී බැලිය යුතු ය

දැන් රටේ සියලූ පළාත් සභා සඳහා මැතිවරණ පවත්වා අවසන් ය. මීළඟට පැවැත්වෙන්නට නියමිත ව ඇත්තේ ජාතික මට්ටමේ මැතිවරණ ය. නියමිත කාලයට පෙර නො පැවැත්වුවහොත්, නීතිය අනුව ඒවා පැවැත්වීමට තවත් සැලකිය යුතු කාලයක් තිබේ. එය අවශ්‍ය…


පොදු අපේක්ෂකයෙක් තාම වලංගුයි – සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර

දෙමළ සන්නද්ධ දේශපාලනයේ දිගු හා අනතුරුදායක ජීවිතයකට පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට පිවිස, යුද්ධයෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රමුඛයෙකු ලෙස කටයුතු කරන පනස් හත් හැවිරිදි සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණෙහි (ඊ.පි.ආර්.එල්.එෆ්) වත්මන් නායකයා ය. ඔහු…


ලලිත්-පේ‍්‍රමදාස ඝාතනය II

පසුගිය සතියෙන් එක්තරා කාලයක සිට මට සුචරිතයෙන් තොරතුරු ලැබෙන වැදගත් මාර්ගයක් පෑදී තිබුණි. සුචරිතයෙන් මේ තොරතුරු දෙන පුද්ගලයා කව්දැයි මුලදී මම දැන නො සිටියෙමි. ඔහු තොරතුරු දුන්නේ දුරකථන මාර්ගයෙනි. ඔහු ගේ අනන්‍යතාව හඳුනාගැනීමට මා උත්සාය…


රට ගොනාට අන්දා චීනාට ‘මවුබිමේ’ ඉඩම් විකුණාදමන පෝට් සිටි

කොළඹ වරාය නගරය (Colombo Port City) හෙවත් කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම චීන ජනාධිපතිවරයාගේ ශ‍්‍රී ලංකා සංචාරය අතරතුරදී පසුගිය සැප්තැම්බර් 17 වැනිදා සිදුවිය. එම නිල ආරම්භය සම්බන්ධයෙන් දිනපතා පුවත්පත්වල මුල් පිටුව ඇතුළු…


වනාත ෆ්ලැට් කරන අපූරු සෙල්ලම

දැන් කිසිම විකල්පයක් නෑ. මානව හිමිකම් ගියා. අපි හිතුවා මානව හිමිකම් ගියහම අපි දින්නා කියලා. මානව හිමිකම් තීන්දු බල්ලට මායිම් කරන්නේ නැහැ. පැත්තකට කළා. අන්තිමට අධිකරණයට ගියා. නඩුව එහේ අහනවා, මෙහේ ගෙවල් කඩනවා. නඩුවේ තීන්දුව…


ඉන්ධන මිල අඩු කිරීම ඡන්ද ගුණ්ඩුවලින් ඔබ්බට

  දූෂණය, නාස්තිය වපුරා ඉන්ධන බොරදියේ මාළුබෑම’ යනුවෙන් රටේ ඛනිජ තෙල් කර්මාන්තය පිළිබඳව පසුගිය සතියේ අවධානය යොමු කළ ලිපියේ අවසානයට අවධාරණය කළේ කොළඹ වරායේ ඩොල්ෆින් ජැටියෙන් කොළොන්නාව ගබඩා සංකීර්ණයට ඉන්ධන පොම්ප නොකර කොළඹ වරායෙන් පිටත…


ඌව පළාත් මැතිවරණය සැණකෙළියකින් ගුටිකෙළියකට

ඌව පළාත සැණකෙළියක ස්වරූපය ගන්නේයැ’යි අපි පසුගියවර ලිපියෙන් පැවසුවෙමු. දැන් එහි තත්ත්වය කෙබඳුද? දැන් ඌව ගුටිකෙළියක් බවට පෙරළී ඇත. පූර්ව මැතිවරණ ක‍්‍රියාවලිය අපි අදාළ ප‍්‍රදේශ තුළ සිටම නිරීක්ෂණය කළෙමු. පසුගිය දින කිහිපය තුළ අපි පසු…