යුද්ධය, නුවරකලාවිය, ගැමි ජීවිතය විනිවිදින ධවල දූවිලි

ජර්මානු සංස්කෘතික ආයතනය සහ ඇජෙන්ඩා 14 එක්ව සංවිධානය කරන මාසික සිනමා හමුවේදී පසුගියවර තිරගත වූයේ අනුරුද්ධ ජයසිංහගේ ධවල දූවිලි සිනමා නිර්මාණයයි. මෙම සිනමා කෘතිය ශාන්ති දිසානායකගේ සංග‍්‍රාමය කෙටි නවකතාව පාදක කොට නිර්මාණය වී ඇති අතර…


ඞී.එස්. අරලියගහ මන්දිරයේදී මට තෑගි දුන්නා – නර්තන ශිල්පි ජී.වී. අබේරත්න

ඔහු ගම්මැද්ද විදානලාගේ අබේරත්න. සපරගමු නැටුම් කලාවේ කලවාන පරපුරේ අවසන් නැට්ටුවා. ඔහුගේ නර්තන ජීවිතයට දැන් වයස අවුරුදු 70කට වැඩියි. සපරගමු නර්තනයට අබේරත්න මහතා නැට්ටුවෙක් පමණක් නෙවෙයි. පර්යේෂකයෙක්. සපරගමු නර්තනය ආශ‍්‍රිත ඔහුගේ පර්යේෂණ ක‍්‍රියාවලිය ශාස්ත‍්‍රීය නිබන්ධන…


මහාවංශ ඉතිහාස ක්ෂිතිජයෙන් ඔබ්බට යාම අපරාධයක් නොවේ – මහාචාර්ය රාජ් සෝමදේව

ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතුවලට සියවසකට වඩා පැරණි ඉතිහාසයක් තිබෙන බව අප දන්නවා. ඒ ඉතිහාසය ගොඩ නැගීම සහ පුරාවිද්‍යාත්මක අර්ථනිරූපණ අතර පවතින සබදතාව කුමක්ද? ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන විෂයයන් දෙකම සොයා බලන්නේ අතීතය ගැනයි. එසේ වුවත්…


උඳු වපුරා මුං පැතූ දැල්පන්දු අතුරු කමිටුව

  ආසියානු දැල්පන්දු තරගාවලියට මහත් බලාපොරොත්තුවෙන් සහභාගි වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම නැවත මෙරටට පිවිසියේ ඉතිහාසයේ දරුණුතම පරාජයද සිංගප්පූරුව වෙතින් උරුමකර ගනිමිනි. පසුගිය ආසියානු තරගාවලියේදීද අනුශූරයන් වූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ මෙවර ද එපමණකින්ම සෑහීමකට පත්වන්නෝය. මෙය…


ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සෙල්ලම සහ ලෙල්ලම

  කෝලම්කාරයෝ තනතුරුවල බලෙන් තැබූ කල නාඩගම් බලන්නට සිදුවීම සාමාන්‍යය. ක‍්‍රිකට් ආයතනයේ වත්මන් තත්ත්වයද එසේමය. පිලක් ජයන්ත ධර්මදාස මහතා නියෝජනය කරන විට තව පිලක් නිශාන්ත රණතුංග මහතා නියෝජනය කරති. මෙය විස්සයි විස්ස තරගයක් මෙනි. තරගය…


No Picture

අල්-කයිඩාවෙන් පසු ඔඩු දිවූ ඉස්ලාමීය ත‍්‍රස්ත සංවිධාන

ඉසිස් මර්දනය කළ හැක්කේ කෙසේ ද යන්න ගැන සාකච්ඡුා කෙරෙන සමු`ඵවක් 15දා පැරීසියේ පවත්වන්නට පෙර අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මැද පෙරදිග කලාපයේ රටවල් කිහිපයකට ම ජනාධිපති ඔබාමාගේ පණිවුඩය ගෙන ගියේ ය. සමු`ඵවට සහභාගි වන්නට…


අපතේ යවන්න වෙලාවක් නෑ

පසුගිය සතියේ බි‍්‍රතාන්‍යයන්් දෙදෙනකු ම ඉස්ලාමීය රාජ්‍යය විසින් ගෙල සිඳ ඝාතනය කරන ලදී. 13දා ඝාතනය කැරුණු ඇලන් හෙනිං (44) නම් වු ඔහු ඒ අයුරින් ඝාතනය කරනු ලැබූ සිව්වැන්නා ය. මීට පෙර ඇමරිකානුවෝ දෙදෙනකට සහ එක්…


නීතිඥ නාමල් රාජපක්ෂට මරණ තර්ජන

  මෑත කාලයේ අපි සුදු වෑන්වලට බය වුණෙමු. තවමත් බයවන්නෙමු. මේ බය දලූලා වැඞී අපි සැම බිරන්තට්ටු වූ සමාජයක් බවට පත්ව ඇත්තෙමු. මෙහිදී කතා කෙරෙන අලූත්ම ගොදුර නාමල් රාජපක්ෂ නීතිඥවරයාය. තමාගේ නීතිඥ කාමරයට පුද්ගලයකු පැමිණ…


ජනාධිපතිගේ ඡන්ද අල්ලස

මේ අසීරු අවස්ථාවේ විදුලි බිල සහ ඉන්ධන මිල වහාම ක‍්‍රියාත්මක වන පරිදි අඩු කිරීම ගැන බොහෝ දෙනකු ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ස්තුතිවන්ත වනු ඇති අතර, ඊට එරෙහි ව යමක් කියන්නන්ට දොස් පවරනු ඇත. මේ වියදම් දෙක ම…


ලලිත්-පේ‍්‍රමදාස ඝාතන

විජය කුමාරණතුංග, ලලිත් ඇතුලත්මුදලි හා ජනාධිපති රණසිංහ යන අයගේ ඝාතන පිළිබඳව ජනාධිපති හේමන්ත වර්ණකුලසූරියගේ සම්මුඛ සාකච්ඡුාවක් සැප්තැම්බර් 7 වැනිදා ඉරිදා ‘මව්බිම’ පුවත්පතේද එම පුවත්පත් ආයතනයේම ඉංග‍්‍රීසි පුවත්පත වන ඉරිදා ක්‍ැහකදබ ඔදා්හ පුවත්පතේද පළකොට තිබුණි. එම…


No Picture

ආණ්ඩුව අවුලෙන් අවුලට

  18 වැනි සං ශෝධනය නමැති පඹ ගාලෙන් ජනාධිපතිවරයා නිදහස් වන්නට යන්නේ කෙසේද යන්න නොපැහැදිලිය. ඒ ගැන ජනාධිපතිවරයා අධි කරණයෙන් අර්ථ කථනයක් ඉල්ලා ඇති බව සමහර ජනමාධ්‍යවල පළවූ අතර ඒ ගැන අධිකරණය දැනටමත් අර්ථකථනයක් දී…


දූෂණය නාස්තිය වපුරා ඉන්ධන බොරදියේ මාළුබෑම

  සැප්තැම්බර් මස 17 වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි විදුලිය ගාස්තු 25%කින්ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 20කින්ද, පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 5කින්ද, ඞීසල් ලීටරයක් රුපියල් 3කින්ද ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයක විධිවිධාන අනුව අඩුකරනු ලැබ ඇත. මෙසේ…


හිටපු මහ ඇමතිවරයාගේ සැණකෙළියක් වූ ඌව මැතිවරණය

    දිනය 2014 සැප්තැම්බර් 15 වැනිදාය. ස්ථානය මොනරාගල උසාවි සංකීර්ණයට ආසන්න ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඉදිරිපිටය. අංක 15 ටීෂර්ට්වලින් සැරසී අංක 15 තොප්පි හිස පැළඳි තරුණයෝ විශාල පිරිසක් බයිසිකල් පෙළපාළියකට සැදී පැහැදී…


රාජවරෝතම් සම්පන්තන්

දෙමළ දේශපාලනයේ අතීත මතක ෆෙඩරල් පක්ෂය පිහිටෙවුවාට පස්සේ, 1950 දසකයේ මැද වන විට දෙමළ ජනතාවගේ ප‍්‍රධාන නියෝජනය දිනා ගත්තේ ෆෙඩරල් පක්ෂයයි. එතකොට 1956 දී බණ්ඩාරනායක අගමැති වුණා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන පොරොන්දුව එක්ක. නමුත්…