නියඟයෙන් වාර්ෂිකව අසමත්වීම

නියඟය අවසන් නැත. අක්කර ලක්‍ෂ ගණනක ගොවිබිම් හා වගාවන් විනාශ කරමින් හා ලක්‍ෂ අටත් දහයත් අතර ගණනක මිනිසුන්ගේ ජීවිතවලට දැඩි පීඩාවක් ගෙන දෙමින් නියඟය තවමත් එක සේ පවතියි. සමහර ප‍්‍රදේශවල ජනයා පවුල් පිටින් සිය උන්හිටි…


No Picture

ජවිපෙ ප‍්‍රහාරයට පිළිතුරක්

  පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ ලංකා පුවත්පත (2014 අගෝස්තු 10) මා වෙනුවෙන් ලිපි දෙකක්ම වෙන්කර තිබුණි. එක ලිපියක් පිටුවක් තරම් දීර්ඝය. අනෙක් ලිපිය පිටු භාගයක් තරම් වීයැ’යි කිව හැකිය. ඞී.බී. ඇල්කඩුව නමින් ලියා ඇති…


ජනාධිපති කාර්යාලයේ නියෝගයෙන් රජයේ යකඩ හිතුමතේ විකිණේ

ඔහු නමින් මොහොමඞ් රෆිල්ඞීන් රීසාය. පදිංචිව සිටියේ කොළඹ 12, කුමාර දොරටුවේ, මල්පුර මහල් නිවාස සංකීර්ණයේය. ඔහුගේ ආදායම් මාර්ගය වූයේ පරණ යකඩ මිලදී ගෙන වෙළෙඳාම් කිරීමය. ව්‍යාපාරික කටයුතු සිදුකළේ කොළඹ පංචිකාවත්ත පැරඩයිස් වත්ත ප‍්‍රදේශයේය. 2010 වර්ෂයේ…


රනිල් ඉල්ලූවොත් අපිත් ඉල්ලනවා ජනතා විමුක්ති පෙරමුණ

  ඉදිරි ජනපතිවරණයට එජාපයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත්වන්නේ නම් තම පක්ෂයද අනිවාර්යයෙන්ම ජනපතිවරණයට තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බස්නාහිර පළාත් මන්ත‍්‍රී කේ.ඞී. ලාල් කාන්ත මහතා රාවයට පැවසීය. පොදු අපේක්ෂකයකු ජනපතිවරණයට ඉදිරිපත්…



මායාරංජන් මතක මංපෙත මතින් දිගාමඬුල්ලේ සරමි

සිරිමල් සහ මම, මඩකළපුවෙන් උදේ නවයට පිටත් වූ තැපැල් බස් රියේ නැගුණෙමු. එය අපද ගෙන මුහුදු වෙරළ ඔස්සේ දකුණු දිගට විහිදුණු මාවතේ ගමන් ගත්තේය. මුල් මයිල පසළොස තුළ දැකිය හැකි මහත් ආශ්චර්යයක් නැති. තැනෙක මිටි…


ග්ලාස්ගෝහිදී ඇද වැටුණු අපේ ක‍්‍රීඩාව

ක්‍රීඩාවේ ජයග‍්‍රහණ යනු හුදෙක් සැහැල්ලූවෙන් ළඟා කරගත හැකි විමුක්තියක් නොවන බව ශ‍්‍රී ලංකා බලධාරීන් තවමත් වටහාගෙන නැතිකමින් ග්ලාස්ගෝ බලා ගිය ශතකයකට අධික ක‍්‍රීඩා පිරිස ගිය සැහැල්ලූවටම මෙරටට පැමිණ ඇත්තෝය. මුලින්ම කිවයුත්තේ ක‍්‍රීඩාව යනු සැහැල්ලූවට නොගත…


ගූගල් ළමා අපයෝජකයන්ට වැට බඳියි

  සිය ජීමේල් විද්‍යුත් ලිපිනය උප යෝගි කැර ගනිමින් සිය මිතුරන්ට ළමයින්ගේ කාමාසක්ත සේයා රූ යැවූ අමෙරිකානුවකු නීතියේ රැහැනට හසු කැර ගන්නට එරට ‘අතුරුදන් වූ සහ අපයෝජනයට ලක් වූ දරුවන් පිළිබඳ ජාතික මධ්‍යස්ථානය’ (එන්සීඑම්ඊසී)පසුගිය සතියේ…


යුකේ‍්‍රන අර්බුදය එහෙමමයි

ගාසා තීරයේ ඇවිළෙන ගින්න ගැන අවධානයෙන් සිටින ලෝකයට ඊට පෙර ඇවිළී තවමත් නිවී නොමැති, තවමත් මිනිස් ජීවිත බිලි ගන්නා නැගෙනහිර යුකේ‍්‍රනයේ පවත්නා මහා ගිනි ජාලාව ගැන දැන් නිනව්වක් නැති ගාන ය. එහෙත් එහි තවමත් සිද්ධි…


ආරක්‍ෂාව නැති සිකියුරිටි ජීවිත

ඔහු සිතුවිලි සංවිධානගත කර ගන්න බොහෝ වෙලාවක් තැතනුවේය. අවසානයේ තැනින් තැන ඉතිරි වූ නටබුන් වන් දත් පෙන්නා හඬ පිටකළේය. ‘අපි ගැන ලියනවාට වඩා හොඳම දේ නොලියා ඉන්න එක. මොකද එතකොට අපේ රස්සාව ආරක්ෂා වෙනවා.’ සැමගේ…


පොදු අපේක්ෂකයා දිනවන්නේ ඒකාධිපතියා පරාජය කිරීමටය

පසුගිය සතියේ කුසල් පෙරේරා මහතා ‘පොදු අපේක්ෂකයා දිනවන්නේ කුමටද?’ ලිපිය ලියා තිබුණේ මා රාවයෙහි පොදු අපේක්‍ෂකයකු පිළිබඳව දැක්වූ අදහස් හා ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ රැස්වීමේදී කියූ අදහස් පදනම් කරගෙනය….


දැන් තියෙන්නේ පිස්සන්ගේ සමාජයක්ද? අමාත්‍ය වාසුදේව නානායක්කාර

අපි මුලින්ම පටන් ගමු. ඇමතිතුමා සංවිධානය කළ ‘සාම පාගමනින්.’ එහි අරමුණ කුමක්ද? ජාතීන් අතර සාමය, සමගිය, සහෝදරත්වය තහවුරු කිරීමේ අරමුණ තමයි ඒ තුළින් අපි බලාපොරොත්තු වුණේ. ඒ සඳහා තමයි අපි මේ ‘සාම පාගමන’ සංවිධානය කළේ….


කොටුව මහේස්ත‍්‍රාත් ළඟ හොර අලියෙක්

කැළෙන් හොරට අල්ලාගත් අලියෙක්යැ’යි විගණනය කියයි – විගණනය කළ නිලධාරියාට මාරුවක් නීතියට පිටින් කැළයෙන් අලි පැටවුන් අල්ලා ගෙන ධනවතුන් – දේශපාලකයන් අලි සුරතල් බැලීමේ මනදොළ සපුරා ගන්නා බව පසුගිය කාලයේ මාධ්‍යයේ වැඩි ඉඩක් පැහැර ගත් සිදුවීම්ය….