හිටපු මහ ඇමතිවරයාගේ සැණකෙළියක් වූ ඌව මැතිවරණය

    දිනය 2014 සැප්තැම්බර් 15 වැනිදාය. ස්ථානය මොනරාගල උසාවි සංකීර්ණයට ආසන්න ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඉදිරිපිටය. අංක 15 ටීෂර්ට්වලින් සැරසී අංක 15 තොප්පි හිස පැළඳි තරුණයෝ විශාල පිරිසක් බයිසිකල් පෙළපාළියකට සැදී පැහැදී…


රාජවරෝතම් සම්පන්තන්

දෙමළ දේශපාලනයේ අතීත මතක ෆෙඩරල් පක්ෂය පිහිටෙවුවාට පස්සේ, 1950 දසකයේ මැද වන විට දෙමළ ජනතාවගේ ප‍්‍රධාන නියෝජනය දිනා ගත්තේ ෆෙඩරල් පක්ෂයයි. එතකොට 1956 දී බණ්ඩාරනායක අගමැති වුණා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන පොරොන්දුව එක්ක. නමුත්…


නූතන කෘතිය ලියන්නේ ලේඛකයා නොව පාඨකයායි – ප‍්‍රවීණ ලේඛක ආරියවංශ අබේසේකර

ආරියවංශ අබේසේකර විසින් රචිත ‘මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්’ කෘතිය රාවය ප‍්‍රකාශනයක් ලෙස දැන් නිකුත් වී තිබේ. හෙතෙම පොළොන්නරුවේ ජීවත්වෙමින් කොළඹ සාහිත්‍ය කටයුතුවලට සහභාගිවන්නේම නැති, එහෙත් ඒවා පිළිබඳ අධ්‍යයනයකින් පසුවන ලේඛකයෙකි. ආරිගේ අලූත්ම කෘතිය ඉකුත් යුද්ධය…


සිසිර නිද්‍රාවකට පසු සිනමාව සමග අනුරාගයෙන්…

කේ.සංජීව මම මගේ සීියාට ගොඩක් කැමති ඔහු ඔහුගේ සිනමා අතීතය අනුරාගයෙන් මා සමග බෙදා ගන්න නිසා. පනහ – හැට- හැත්තෑව කාලේ හොඳට චිත‍්‍රපටි බලපු කෙනෙක් ඔහු. ඔහු කියන විදිහට කොල්ලා කාලේ වැඩිපුරම කරලා තියෙන්නේ චිත‍්‍රපටි…


දමා ගැසීමේ කලාව

  මුත්තයියා මුරලිදරන්ගෙන් මතුවූ පන්දුව දමා ගැසීමේ චෝදනාව සචිත‍්‍ර සේනානායකගෙන් පුපුරා ගියේ ය. පළමු ව සෑම කෙනෙකු ම සිතුවේ මෙය පුස්වෙඩිල්ලක් වනු ඇත කියා ය. එහෙත් එය සැබැවින් ම සිදුවූයේ ය. මේ කාලයේ දී තවත්…


ක‍්‍රීඩාවේ ලොකුම බොරුව

සැප්තැම්බර් මස 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා දක්වා කොරියාවේ ඉන්චි ඕන් නුවරදී ඇරඹෙන 17 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අසූ දෙදෙනෙකු සහභාගිවීමට නියමිතය. ඊට නිලධාරීන්ද විසි අට දෙනෙකු සහභාගිවීමට නියමිතය….


කී දේ ඉටුකළ මහ ඇමතිගේ රටේ අපා දුක් විඳින මිනිස්සු

මේ දවස්වල මොන රාගල හැම තැනම බැනර් පෝස්ටර් කටවුට්. වැඩිපුරම හිටපු මහඇමතිවරයාගේ. ඔහුගේ හැම පෝස්ටරයකම ලියලා තියෙන්නේ ඔහු කී දේ ඉටු කළා කියලා. ඒක දන්නෙත් ඉතින් මොනරාගල මිනිස්සුම තමයි. මොනරාගල – බදුල්ල දිස්ති‍්‍රක්ක දෙක ගත්තාම…


යුරෝපා සංගමය රුසියාවට බියවෙයි

  රුසියාවට එරෙහිව පනවන ලද සම්බාධක පැනවීම කි‍්‍රයාත්මක කිරීම යුරෝපා සංගමය විසින් තවදුරටත් පමා කරමින් සිටින බව බ්ලූම්බර්ග් බිස්නස්වීක් පෙන්වා දෙයි. එහි සඳහන් වන පරිදි පසුගිය 08දා බ‍්‍රසල්ස් හි රැුස් වූ යුරෝපා සංගමයේ රටවල් 28…


ඔබාමා තුන්වන ලෝක යුද්ධයට අත වනයි

ඇතැම් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට තුන්වන ලෝක මහා යුද්ධය අතේ දුරිනි. මේ වන විට ලොව පුරා මුස්ලිම් අන්තවාදීන් අරඹා ඇති විවිධාකාර ත‍්‍රස්ත කි‍්‍රයා නිසා ලොව ම කැළඹිල්ලට පත් ව තිබේ. මේවායේ බලපෑම කෙතරම් ද කිවහොත්…


18 ප‍්‍රතික්ෂේප කිරීමේ ජනපතිවරණයකට….

  පොදු අපේක්ෂකයා ගැන මාද මා වැනි අදහස් දක්වන්න වුන්ද එකට ගෙන, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සති දෙකකට පෙර රාවයට ලිපියක් ලියා තිබිණ. ඊට යාබදින් විධායක ජනාධිපති ධුරය තිබෙන තාක් කල් ජාතික ප‍්‍රශ්නය විසඳිය නොහැකි…


මැතිවරණ අල්ලස් දීම ඉහළින් එන පූර්වාදර්ශයකි

ඌව පළාත් සභා මැතිවරණය ලංකා ඉතිහාසයේ අශිෂ්ටතම ඡන්ද විමසීමක් බවට පත්වන ලකුණු දැන් යහමින් ප‍්‍රදර්ශනය වෙයි. එක් පැත්තකින් බහුල වශයෙන් කෙරෙන මැතිවරණ නීති කඩකිරීම් ය. තවත් පසෙකින් ආණ්ඩු පක්‍ෂය විසින් සිය බලය අනිසි ලෙස යොදාගැනීම්…


ඌව ඡන්දය හා අශීලාචාර මැතිවරණ ක‍්‍රමය

  ප්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක් තුළ පරමාධිපත්‍ය බලය තිබෙන්නේ මහජනයාටය. මහජනයා එම පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන්නේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමෙනි. ඒ අවස්ථාව ඉතාමත් ගම්භිර ශුද්ධ වූ අවස්ථාවක් ලෙස සැලකෙන අතර මැතිවරණ සඳහා තිබෙන විධිවිධාන, නීති හා සංවිධාන…


මාස තුනකට පසු අලූත්ගම

  අපි අලූත් තතු සොයා අලූත් ගමට ගෑටුවෙමු. අලූත්ගම-බේරුවල ගින්න ඇවිළී – නිවී තුන් මසක් ඉක්මයන්නටත් කිට්ටුය. ජූනි මැද ඇවිළුණු ජාතිවාදී ගින්නේ අඳුරු මතක සදහටම නිවී ඇත්ද? ඊට මුහුණ දුන් මිනිසුන් පෙර පරිදි හුරුපුරුදු ලීලාවෙන්ම…


ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි විවෘතව විමසිය යුතුයි

  ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත්විය හැකිද නැද්ද යන්න පිළිබඳව දැනට විවාදයට ලක්වී ඇති ආණ්ඩුක‍්‍ර ව්‍යවස්ථාවේ දහඅටවන සංශෝධනයේ ඇති කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව රාවයට වාර්තාවෙයි. පසුගිය 11වැනි…