කාලීන
මේක හිරගෙයක්. අපි අපා දුක් විඳිනවා. – මිහිඳු සෙන් පුර සිපිරි නිවාස කාටත් අතපාන්නේ නැතිව අපි සන්තෝෂයෙන් ජීවත් වෙච්ච මිනිස්සු. අපේ උන්හිටි තැන් අහිමි කරලා සුරලෝකයක් කියලා අපිව මෙහාට ගෙනත් දැම්මා. දැන් අපි ඉන්නේ හිරගෙයක.’’…
මේක හිරගෙයක්. අපි අපා දුක් විඳිනවා. – මිහිඳු සෙන් පුර සිපිරි නිවාස කාටත් අතපාන්නේ නැතිව අපි සන්තෝෂයෙන් ජීවත් වෙච්ච මිනිස්සු. අපේ උන්හිටි තැන් අහිමි කරලා සුරලෝකයක් කියලා අපිව මෙහාට ගෙනත් දැම්මා. දැන් අපි ඉන්නේ හිරගෙයක.’’…
ජනතා විමුක්ති පෙරමුණ පසුගිය අට වන දින සිය හත්වන ජාතික සමුළුවේදී පක්ෂ සාමාජිකත්වයේ ඒකමතික එකඟතාව මත නායකයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා පත් කර ගත්තේය. මෙම පත්වීම මෙරට දේශපාලනයට වැදගත් පණිවුඩ රාශියක් එක් කළ අවස්ථාවකි….
සමාජ පාදඩ කරණය යන තේමාව යටතේ මා පසුගිය සතියේ ලියන ලද ලිපියේ ප්රචණ්ඩ කැරලි ඇතිවීමත් සමග හමුදා සේවයේ ඇතිවූ අතිවිශාල ප්‍රසාරණයත් හමුදාව සේවය අතහැර පලායන්නන් ගැනත් සඳහන් විය. එහෙත් පලා ගොස් සිටි අයගේ සංඛ්‍යාව ඊට…
දෙදහස් දාහතර වසරට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය සඳහා සිය යෝජනා ඉදිරිපත් කරන්නයැ’යි ඉල්ලා සිටියද තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කිසිවක් නොසලකමින් රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා දිනකට රුපියල් 40/-ක ජීවන මිල දීමනාවක් ලබාදෙමින් තවදුරටත්…
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සමගි බලවේගය විසින් කෝට්ටේ එජාප මූලස්ථානයේදී නොවැම්බර් 13 වැනිදා සංවිධානය කළ මානව හිමිකම් උළෙලට ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධය දැක්වීම සඳහා පිරිස් මෙහෙයවා ඇත්තේ කොළඹ නගර සභාවේ නිදහස් සන්ධානය නියෝජනය කරන මහින්ද කහඳගම…
If you want your personal project for being published quickly and without blunders the spot for you personally. Our lower priced custom essay composing support are generally beneficial for each and every university student who’s…
Our essay authoring facility does offer accredited academic the assistance of consultants with Doctoral and Masters qualifications in a range of area of interest locations. Around, you can easily limit the pressure and growth production…
ලංකාව සිය සමාජ දේශපාලන සංවර් ධනයේ එක් එක් ඓතිහාසික අවධියක් පසු කොට වඩා දියුණු නව අවධියකට පරිවර්තනය වීමට අවශ්‍ය සමහර තත්ත්වයන් මෝරා තිබියදී සමාජය එම ක්‍රියාදාමයට සවිඥානකව එකතු නොවීම නිසා සමාජ අනුමැතියකින් හෝ අනුග්‍රහයකින් තොරව…
පොදු මහජන කටයුතු හෙවත් රජයේ සංවර්ධන කාර්යයන් සඳහා පෞද්ගලික ඉඩම් හෝ දේපළ රජයට අත්පත්කර ගැනීම නිරන්තරයෙන්ම සිදුවන කි‍්‍රයාවලියකි. ඒ සඳහා ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ ගැසට් නිවේදන නිකුත්කිරීම ද සිදුකරනු ලැබේ. මාර්ග පුළුල් කිරීම, අලූතෙන්…
මෙවර සාමාන්‍යයෙන් ලියන දේවලින් බැහැර වී සමහර සමාජ විද්‍යාඥයන් විසින්ද අපේ ජාතියේ සාමාන්‍ය චර්යාවක් ලෙස දකින බොරුව හා රැවටිල්ල ගැන ලිවීමට සුදුසු යැයි සිතුවෙමි. එයද අපේ රටේ අවුල් කෙරෙහි බලපා තිබෙන අතිරේක වැදගත්කමක් ඇති සාධකයකි….
ප්රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වුවද ඉන්පසු අවුරුදු තුනකට වැඩි කාලයක් ගෙවී ඇතත් සාමකාමී, සමඟිසම්පන්න හා සමෘද්ධිමත් රටක් ඇතිකර ගැනීමට සමත් වී නැත. එවැනි දිසාවකට රට ගමන් ගනිමින් තිබෙන බවක්ද පෙනෙන්නට නැත. අන්තර්වාර්ගික හා ආගමික…
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විමලනාත් වීරරත්න ඡායා-/තුසිත කුමාර ජනසන්නිවේදනය පි ළි බ ඳ වලංකාවේ පළමු මහාචාර්යවරයා වන්නේ ඔබ. මේනිසා ඔබට කරන්නට හැකිවූ විශේෂ කටයුත්ත මොකක්ද? කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය ආරම්භ කරන්න පදනම වැටිලා තිබුණා…
ප්රජාතන්ත්රවාදී හා බහුත්වවාදී ආකල්පවලින් තොරවීම ශ්‍රී ලංකාවේ අවුල් කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධකයක් ලෙස සැලකිය හැකිය. මෙය ආණ්ඩු පක්ෂයට පමණක් නොව, විරුද්ධ පක්ෂවලටද, සාමාන්‍ය ජන සමාජයට පමණක් නොව විද්වත් සමාජයටද ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය…
Essay is actually a quick give good results penned inside of the complimentary variety. It would seem to be an easy assignment for just a college student, but its not. Though an essay doesnt must…