කි‍්‍රමියානු උරගල

  ගෝලීය භූ දේශ පාලනයේ වෙනසක් ඇති කෙරෙමින් රුසියාව තමන්ට අයිතිව තිබූ එහෙත් වර්තමානයේ යුක්රේනය නම් ස්වාධීන රාජ්‍යයට අයත් කි‍්‍රමියාව සිය දේශයට ඈඳා ගැනීමේ කි‍්‍රයා මාර්ගය ඒ බිම් පෙදෙස සිය ග‍්‍රහණයට නතු කර ගන්නා තුරු…


පන්සල් මුවාවෙන් වාහන ගෙන්වීමේ ජාවාරම

විහාරස්ථ කාර්ය සාධක සමිති ගැන ඔබ දන්නෙහිද? සමහරවිට ඔබ නොදන්නවා විය හැකිය. එහෙත් ඔබ බෞද්ධ විහාරස්ථානවල ඇති         දායක සභා ගැන නම් දන්නවා විය හැකිය. අප බොහෝ දෙනා නොදන්නවා වූවාට බෞද්ධ විහාරස්ථානවල විහාරස්ථ කාර්ය සාධක සමිති…


නීතිය වල්වැදුණ රටක පොලිස් අත්අඩංගුවේ ඝාතන

  මේ දිනවල ජිනීවා හිදී මානව අයිතිවාසිකම් උල්ලං ඝනයන් ගැන චෝදනාවන්ට ලංකාව ලක්ව සිටින බව සියල්ලෝ දනිති. එහිදී ලංකාව සම්බන්ධයෙන් නැගෙන එක් බලවත් චෝදනාවක් වන්නේ යුද්ධය අවසන්වීමෙන් පසු රට තුළ නීතියේ පාලනය පවත්වාගන්නට ආණ්ඩුව අසමත්වීමයි….


ඩලස් කීවේ කා ගැනද?

  තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා අපූරු කතාවක් කීවේය. ඒ පසුගිය පෙබරවාරි 27වැනිදා දෙයියන්දර ජාතික පාසලේදීය. ලංකාදීප කර්තෘ සිරි රණසිංහ මහතාගේ ආරාධනයෙන් එම විදුහලට තම විමධ්‍යගත අරමුදලෙන් පරිත්‍යාගයක් කළ පසු…


ජිනීවා ඇතිවුණේ මහින්ද චින්තනයෙන්

  අපගේ හමුදා යුදබිමට ගියේ  එක් අතකින් තුවක්කුවත්  අනික් අතින් මානව හිමිකම් ප‍්‍රඥප්තියත්, උරහිසේ අසරණ අවතැන්වූවන්ට ආහාරත්, හදවතේ දරුවන්ට ඇති ආදරයත් දරාගෙනයි. : මහින්ද රාජපක්ෂ, 2011, විජයග‍්‍රහණ සැමරුම් කතාව. රාජපක්ෂලා නිවැරදිය. ලෝකය තුළ ශ‍්‍රී ලංකාවට…


වෙනුෂාගේ මරණයෙන් හොල්මන් වූ කුරුණෑගල

  මරණයකට යාහැකි දුර කොතෙක්දැ’යි  ප‍්‍රත්‍යක්ෂ වූයේ ඇගේ මළගම දා ය. කටකතා තටු ලද්දේ එදා ම ය. අප කුරුණෑගලට යනුයේ එකී කටකතා තටු ලබා ඉගිලී පැතිරී විසිරී යන වටාපිටාවකය. කොටින්ම ඇය වැළලී ගියද ඇය නිසා…


වනාතමුල්ලේ ප‍්‍රශ්න ඉවරද?

අපේ ඉඩම් අත්පත් කරගන්නේ නැහැ කියලා පොරොන්දු වුණාම තමයි අපිට කාලෙකට පස්සේ නින්ද ගියේ’’ වනාතමුල්ලේ පදිංචිකරුවකු කතාව පටන් ගත්තේ එසේය. සුනිල් අයියා උස්සාගෙන ගියාම බයවෙච්ච පිම්ම තාමත් බයයි. ඇෙඟ් ලේ වතුර වෙලා හිටියේ ඊළඟට කවුරු…


No Picture

හම්බන්තොට පිපාසයට බඩල්කුඹුර බිලිදීම

මොනරාගල – බිබිල මාර්ගයේ මඳ දුරක් ගිය තැන මංසන්ධියකි. කුඹුක්කන් ඔය නිම්නයඉහළට විහිදුණු වංගු පාරේ කෙළවර බදුල්ලය. මාගේ ගමනාන්තය අතර ම`ග බඩල්කුඹුරය. බඩල්කුඹුර කුඩා නගරයකි. කඩවීදි අතර රබර්, කුරුඳු, කොකොවා, ගම්මිරිස් ආදී අපනයන බෝග අස්වැන්න…


බිල්ලෝ වාඩියේ කරවල වේලීමේ කලාව

ඉක්මනට නිදා ගත්තේ නැත්නම් බිල්ලෝ එනවා. එයාල ද`ගකරන නෝටි ළමයි අල්ලගෙන යනවා. ආයි කවදාවත් එන්න හම්බවෙන්නේ නැහැ. එයාලා ද`ග ළමයි ගෙනියන්නේ කරවල වාඩිවලට ඒවා තියෙන්නේ මුහුදෙන් එහා. පුංචි පුංචි දූපත්. බෝට්ටුවලින් ගිහින් දාලා එනවා. ආයේ…


ඔලිම්පික් සෙල්ලම ලෙල්ලම වේ

  නොදන්නා කපුකම් කරන්නට ගොස් කී‍්‍රඩා අමාත්‍යවරයා ලෝක අමාරුවක වැටී ඇත්තේ මෙරට කී‍්‍රඩාව ද ලෝක විනාශයකට තල්ලූ කරමිනි. ඔලිම්පික් කමිටුවේ කි‍්‍රයාකලාපය හරි ද වැරදි ද සොයනු වෙනුවට මේ මොහොතේ කළ යුත්තේ එළඹි එක`ගතා කි‍්‍රයාවට නැ`ගීම…


රුසියාව චණ්ඩියා

යුක්රේන පාර්ලිමේන්තුව එරට ජනාධිපති වික්ටර් යනුකොවිච් පලවා හැර අන්තර්වාර ජනාධිපතිවරයකු පත් කර ගැනීම වූ කලි එරට අරාජික බවට පත්කිරීමක් ලෙස මැදහත් විචාරකයෝ දකිති. දැන් රුසියාව යුක්රේනයේ පාලනයට බලහත්කාරයෙන් අත පොවන්නට එන්නේ එනිසා ය.රුසියානු හමුදාව යුක්රේනයේ…


චෝදනා ඔප්පුකරන චූදිතයා

  ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයයැ’යි කියා මූලධර්මයක් තිබේ. එනම්, චෝදනා ඔප්පු කරන තුරු චූදිතයා නිර්දෝෂීය’ යන්න ය. ඒ අනුව, චූදිතයා වැරදි බවට ඔප්පු කිරීමේ බර පැවරෙන්නේ චෝදනා කරන්නා වෙත ය. එහෙත්, චෝදනා…


තුන්නානට මර බිය

  දැන් මේ ගම්වල පිරිමි පුළුටක් නැහැ. ඔක්කෝම බයට ගමෙන් පිටවෙලා හැංගිලා ඉන්නේ. ගම හැමතැනම සීඅයිඞීකාරයෝ. මේ කතා කරන්නෙත් බයෙන්. නම්, ගම් මුකුත් දාන්න එපා. අපිව ත‍්‍රස්තවාදීන්ට අන්ත කරලා තියෙන්නේ.’’ මේ තුන්නාන ගමේ ඇත්තෙකි. වයසක…


නාගරික දේපොළ කොල්ලකෑම

  ලංකාවේ අයට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ කොල්ලකරුවන් රජකරන සමාජ වටාපිටාවකය. කොල්ලකරුවන්ගේ ස්වභාවය විවිධ වනවා සේ ම ක‍්‍රියාත්මක වන කොල්ලකෑම්වල ස්වභාවයද විවිධය. නාගරික ඉඩම් හා දේපළ සංවිධාන්තමකව කොල්ලකන කල්ලි ගැන දීර්ඝ කාලයක් තිස්සේම විටින් විට රටට…