දියුණු ළමා පරපුරක් ගැන සිතනවා නම් මාංශ අනුභව කළ යුතුයි

  පෝෂණ විද්‍යාව අනුව මාංශ ආහාරයක් මිනිස් ශරීරයට කොතරම් වැදගත්ද කියන තැනින් මේ කතාබහ ආරම්භ කළොත්… පෝෂණ විද්‍යාව විද්‍යාවක් විදියට දියුණුවෙලා තවම අවුරුදු 100ක්වත් නැහැ. පෝෂණ විද්‍යාව එන්න කලින් අපි ආහාරයක් වර්ග කළේ බොහෝ වෙලාවට…


උතුවනට එන්න… සියවසක් අරං සරදියෙල් ඇවිත්…

  මීට අවුරුදු 20කට විතර කලින් ඇලෝසියස් පෙරේරා කියලා උණ රෝගියෙක් ආව මගෙන් බෙහෙත් ගන්න. මම එයාට බෙහෙත් කළා. මිනිහට සනීප වුණා ඒත් මම ලෙඩ වුණා. ඩොක්ටර් ආරියසේන යූ.ගමගේ මහත්තයාට හැදුන ලෙඬේ මොකක් වෙන්න ඇතිද?…


සචිත‍්‍රට ප‍්‍රශ්න දෙකක්

එංගලන්ත – ශ‍්‍රී ලංකා එක්දින තරගාවලියේ ජය 3-2ක් ලෙස සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම දිනාගැනීමත් සමග ජයග‍්‍රාහී කණ්ඩායම ද`ඩුකෙ`ද් ගසන තත්ත්වයක් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ නිර්මාණය වී ඇත. සිදුවීම් දෙකක් හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇති අතර…


දෙපා යුද්ධය ඇරඹේ

  ක්‍රීඩාවේ චමත්කාරය, දෙපාවල ආශ්චර්යය, තරගකාරීත්වයේ උපරිමය. එළිපත්තට පැමිණ එබිකම් කරමින් සිටී. තව දින කිහිපයකි. බ‍්‍රසීලයේ විසල් පිටි මැද මැවෙන පාද චමත්කාර ගෙයි ආලින්ද මත මැවෙනු ඇත. මේ පාපන්දු අසිරියයි. පාපන්දු වසන්තයයි. ජුනි මස 12…


ඩෙංගු මාරාන්තිකයි ඒත් ආණ්ඩුවට ලාභයි

  මේ දිනවල අධික වැස්සය. වැස් සෙන් සේදුණු ජීවිතවලට දෙවනුව එන උවදුර ඩෙංගුය. ඩෙංගු වසංගතයක්ව ඇති මෙකල ඩෙංගු පිළිබඳ කතා බහ යෙදුණේ අධික වර්ෂාව නිසාය. වර්ෂාවෙන් මියැදුණු ජීවිත ගණන මාධ්‍ය හරහා සලකුණු වෙද්දී ඩෙංගු මරණ…


No Picture

තියැංනෑම් සමූලඝාතනයට වසර 25යි.

තියැංනෑම් ව්‍යාපාරය නොඑසේ නම් ජුනි ව්‍යාපාරය ලෙස හැඳින්වෙන චීනයේ මහා මිනිස් ඝාතනයට සිදු වී පසුගිය 04දා වසර 25ක් පිරිණි. 1989 අපේ‍්‍රල් මස 15 දින සිදු වූ එරට කොමියුනිස්ට පක්‍ෂයේ මහ ලේකම්වරයකුව සිටි හු යැඔබෑංගේ මරණයෙන්…


විධායක ජනාධිපතිධුරය අවසන් කළ යුතුය

ජනාධිපතිවරණයක උණුසුම දැනීමත් සමග පොදු අපේක්‍ෂකයා සහ විධායක ජනාධිපතිධුරය අවසන්කිරීම ගැන සිත්ගන්නාසුලූ විවාදයක් ඇතිවී තිබෙන බව පෙනෙයි. එය යහපත්ය. ඵලදායීය. බලාපොරොත්තු විය හැකි පරිදිම ආණ්ඩුවේ අපේක්‍ෂකයා නිරුපද්‍රිතව සිටින අතර, විසංවාදය ඇතිවී තිබෙන්නේ විරුද්ධ කඳවුරෙහිය. ඒ…


No Picture

කරන්නන් වාලේ ආණ්ඩු මාරු කිරීමේ අනතුර

  ඊළග ජනාධිපතිවරණය, ලබන වසරේ පළමු කාර්තුවෙහි පැවතිය හැකි යැයි තිබූ කතාව දැන් ‘‘මේ වසර අවසාන වන්නට පෙර පැවතිය හැකිය’’ යනුවෙන් මඳක් වෙනස් වී ඇත. ඒ සමග විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා යළි පොදු අපේක්ෂකයෙකු කරන්නට උත්සාහයන්…


ඊලාමය ගැන ජනමත විචාරණයක් තියන්නැ’යි කියන්න ජෙයලලිතා මෝදිගෙන් ඉල්ලයි

  ශ්‍රී ලංකාවේ සිදුවූ බවට චෝදනා කෙරෙන ජන සංහාරයට වගකිවයුත්තන්ට එරෙහි යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන මෙන් තමිල්නාඩුවේ මහ ඇමතිනි ජෙයරාම් ජෙයලලිතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබේ. මහ ඇමතිවරිය එම ඉල්ලීම කළේ ජුනි…


..එවිට ඇතිවන්නේ නිදහස් දේශපාලන අවකාශයක්

විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කොට ප‍්‍රජාතන්ත‍්‍ර වාදී පාලන ව්‍යුහයක් අලූතෙන් නිර්මාණය කරගැනීම පිළිබඳ සාකච්ඡුාව දැන් ඉතා ඉහළට ඇවිත් තිබෙනවා. අප දන්නා විදියට ඔබත් සාමාජිකයකු වන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මේ කාරණා සම්බන්ධයෙන් දීර්ඝ…


No Picture

අලූත් අබිං සහ අබිංකාරයන්

‘‘…ජනතාවගේ මෝඩකම සහ ජනතාවගේ යහපත් අභිලාෂයන්, ආර්ථික අරගලයේ අවශ්‍යතා තරමටම, සිද්ධීන් කෙරෙහි බලපායි.’’ -සෙස්ලාව් මිලෝස් (ද කැප්ටිව් මයින්ඞ්) ආබාධිත සෙබළුන්ගේ වැටුප් ගෙවීම ආරක්ෂක බලධාරීන් අත්හිටුවා ඇත. මේ සෙබළුන් ආබාධිත වුණේ සහ ඒ හේතුවෙන් රැුකියාවක නිරත…


ජාත්‍යන්තර විමර්ශනය ප‍්‍රතික්‍ෂෙප කරනවාද?

  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විසි පස් වැනි සැසිවාරයේ දී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගන්නා ලද යෝජනාව අනුව, 2002 සිට 2009 දක්වා ගැටුමට අදාළ පාර්ශ්ව දෙකෙන් ම සිදු වී ඇති මානව හිමිකම් උල්ලංඝනයන් හා…


යාපනේ පුස්තකාලයට ගිනි තැබුවේ කවුද?

  රට තිබූ ඓතිහාසික වැදගත්කමක් ඇති පුස්තකාලයක් ලෙස සැලකිය හැකි ලංකාවේ දෙමළ උගතුන් තම වර්ගයාට තිබෙන අනර්ඝ සම්පතක් ලෙස සලකන ලද යාපනේ පුස්තකාලයට ගිනි තබා විනාශකිරීමේ සිද්ධියේ 33 වැනි සංවත්සරය යෙදී තිබුණේ පසුගිය ජූනි 1…


එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයෙක් ගැන තාමත් සාකච්ඡා කළේ නැහැ. – එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය

නුදුරෙහිදී ජනාධිපති වරණයක් එළැඹීමට නියමිතව තිබෙනවා. මේ ජනාධිපතිවරණය පාවිච්චි කරලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසකට යන්න ඕනෑය කියන අදහසක් සමාජයේ පවතිනවා. එක්සත් ජාතික පක්‍ෂය හැටියට අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසක් ගැන අදහස මොකක්ද? විධායක ජනාධිපතිධුරය ගැන? විධායක ජනාධිපති…