රාජ්‍ය සේවයේ බර

  මීට වසර දෙකකට පමණ පෙර රේගු දෙපාර්තමේන්තුව කොළඹ කොටුවේ පිහිටි නව මූලස්ථාන ගොඩනැගිල්ලේ සිය රාජකාරි කටයුතු ඇරඹූ නමුත්, පසුගිය සතියේ නැවතත් ජනාධිපතිවරයා ගෙන්වා ගොඩනැගිල්ල විවෘත කළේ ය. මේ සිදුවීම හා ජනාධිපතිවරයා එහිදී දැක්වූ ඇතැම්…


දර්ශනයේ දුප්පත්කම

  මෙම ලිපිය සී.ඒ. දිසානායකගේ ‘ව්‍යවස්ථා වෙද කමට කෝඳුරු තෙල් අනවශ්‍යය’ යන හිසින් පසුගිය රාවයේ පළවූ ලිපියට ලියන ලද පිළිතුරකි. එය ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න විසින් රාවයට දෙන ලද සම්මුඛ සාකච්ඡුාවක් මගින් ප‍්‍රකාශ කර තිබූ සාධාරණ…


සීනි කිලෝවක මිල 105යි එයින් 25ක්ම බදු!

පසුගිය දිනවල මෙන්ම මේ දිනවලත් වැඩි කතාබහට ලක්වන මාතෘකාවන් අතර එකක්වන්නේ ආහාර මිල ගණන්ය. මේ පිළිබඳව මාධ්‍ය මගින් කරන කතාබහේදී කාටුන් සඳහා ද ආහාර මිල ඉහළ යෑම් මාතෘකාව බවට පත්වී ඇත. අමු මිරිස් මිල ගැන…


අයිටීඑන් ඉඩම විකුණයි

  ආයෝජකයන්ට විකිණීම සඳහා කොළඹ නගරයේ ස්ථාන විස්සක ඇති ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවි ඇති අතර එහි…


පේමතෝගෙන් මකරාට මකරාගෙන් රංකඳට – ප‍්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස්

ඡායා තුසිත කුමාර දයා කොච්චර විතර දයාබරද? මගේ ජීවිත සංස්කෘතිය ගොඩනැගුණේ බුදුදහමත් එක්ක. ගම පයාගල. රාමඤ්ඤ නිකායේ මූල මහා විහාරයත් අපේ ගමේ තියෙන්නේ. මම එහි ප‍්‍රකට දායකයෙක්. අපිත් ඉතිං නිතර පන්සලට ආවා ගියා. ජීවිතය ගොඩනැගුණේ…


හිමබිම හැරගිය මිනිසා

  මීට වසර 25කට පමණ පෙර තැඹිලිපාට චැලි වර්ගයේ බයිසිකලයක නැගී පිළියන්දල, කැස්බෑව පැත්තේ කරක් ගහන මිනිසෙක් සිටියේය. හෙතෙම කඩිසරයෙකි. අඳින්නේ ජාතික ඇඳුමය. ඒ වනවිට අපි පිළියන්දල, කැස්බෑව ප‍්‍රදේශයේ කලාකරුවන්ගේ සංවිධා නයක් ආරම්භ කර සිටියෙමු….


සජීවි ආහාරයක කලාව සහ ජීවිතය

  රෝ ෆුඞ් කියන වචනයට දෙන්න පුළුවන් සිංහල අර්ථය මොකද්ද? මම කිහිප දෙනෙකුගෙන් ඇසුවා. මා මිත‍්‍ර දොස්තර මහත්මයකුත් කීවා හොඳම සිංහල නම පිරිපහදු නොකළ කියලා. තවත් ගොඩක් අය ගොඩක් දේවල් කිව්වා. අවුරුදු 4ක් විතර රෝ…


පද තාලයක් නැතත් ජීවිතේ තාලයට ගිනිබෝල කරකවමු

දවසක් මම ගෙදර කට්ටියත් එක්ක කොස්ගස් හංදියේ මළ ගෙදරක ගියා. එනකොට ටිකක් ? වුණා. ආපහු ගෙදර එන්න බස් එකක් එනකම් හිටගෙන ඉන්නකොට මෙන්න පෙරහැරක් එනවා. කසකාරයෝ පාස් වුණා විතරයි ඊළ`ගට ආපු ගිනි බෝලකාරයෝ දැක්කාම මට…


මලල ක‍්‍රීඩාව යකාට ගියදෙන්

  ක්‍රීඩා අමාත්‍යවරයා මලල ක‍්‍රීඩා සංගමයට රතු එළියක් දැල්වූ බවට පුවතක් හිටිවනම දැල්වුණි. ක‍්‍රීඩා අමාත්‍යවරයා එම ධුරයේ තවමත් ඇතැ’යි යන්නට ඉඟියක් ඒ හරහා සැපයුණා විනා අන් කිසි අරුතක් එයින් ගම්‍ය නොවුණි. ඒ අපගේ හැඟීමය. මෙරට…


හේමසිරි මලක් වෙනවාද? දැලක් වෙනවාද?

ජූලි 23 වැනිදා සිට අගෝස්තු 3 වැනිදා දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස් ගෝව්හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා තරගාවලියට යන්න නියමිත අයගේ උනන්දුව නිසාම ලංකාවේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය කාර්ය බහුල වී තිබේ. විදෙස් තරගාවලියක් අතරතුර මෙරටේ හැටි එහෙමය….


රටේ ලක්ෂ 22කගේ අඩමාන විශ‍්‍රාමික ජීවිත

  ආයෝජනය කෙරෙන ප‍්‍රතිපත්ති සම්බන්ධව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය දැනුවත් කර තැබීම වඩා යහපත් යැයි අපි සිතන්නෙමු. ඉහත කාරණයට යටත්ව, වැඩි දුර විභාගයට අපි අවසර නොදෙමු. ඒ අනුව, පෙත්සම ඉවත තබමු.’’ අග විනිසුරු මොහාන් පීරිස්…


පොලිසිය එපා වූ මිනිහෙක්

  මම පොලිසිය වෙනුවෙන් අවංකව රාජකාරිය කළ මිනිහෙක්. ඒත් අද මට පොලිසියට වඩා මගේ බිරිඳයි දරුවෝ දෙන්නයි වටිනවා. ඒ හින්දා මම පොලිසියෙන් අයින් වුණා. වෙන කරන්න දෙයක් නැහැ. අයින් වෙන එක තමයි තියෙන එකම විසඳුම’’…


No Picture

අතින් වියදම් කර පවත්වාගෙන යන රාජ්‍ය ව්‍යවසාය

  ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය පවත්වාගෙන යෑම සම්බන්ධව තද විවේචනයක් තිබේ. ආණ්ඩුව මෙම ව්‍යාපාර කරන්නේ මහජන යහපතටද යන්න විද්වත්තු ප‍්‍රශ්න කරති. කෝප් වාර්තාවට අනුව අලාභ ලබන රජයේ ආයතන ලෙස හඳුන්වන නමුත් කාලයකට පෙර මෙම ආයතන…


ඊස‍්‍රායෙල් පලස්තීන ගැටුමට අලූත් හේතුවක්

පසුගිය සඳුදා බටහිර ඉවුරේ හෙබ්‍රොන් අසල කුඹුරක වූ අඩක් වසා දමන ලද වළක තිබී පසුගිය 12දා අතුරුදන් වු ඊශ‍්‍රායල් සිසුන් තිදෙනාගේ පණ සුන් සිරුරු සොයා ගැනීමත් සමග ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර ගැටුමකට අලූත් හේතුවක් නිර්මාණය…