ජනාධිපතිගේ චණ්ඩිපාට්වලින් ප්‍රශ්න විසඳන්න බැහැ – මංගල සමරවීර

‘අගමැති මාරුව’ මුල් කොට ගනිමින් රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදයත්, එය විසඳා ගැනීමට ගන්නා ප්‍රයත්නයන් සහ එහිදී උද්ගත විය හැකි තත්ත්වයන් පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් සහ ජනමාධ්‍ය ඇමැති ? මංගල සමරවීර…


රුපියල් දහසක් ඉල්ලා පාරට බැස්ස මිනිස්සු.

රසික ගුණවර්ධන තේ කෝප්පයක නැවුම් රසය ද සුවඳ ද විඳින අපි, ඒ තේ කෝප්පය රසවත් හා සුවඳවත් කිරීමට තේ දල්ල නෙලන කඳුකරයේ සීතලට වියලුණු අත් වල කථාව ගැන සංවේදී නොවෙමු. ඒ වියලුණු දෑත් වල නොතිත්…


මේ පත් කිරීම සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධියි – මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර

නිමල් අබේසිංහ ඡායාරූප – රසික ගුණවර්ධන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අසම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ තුළ ව්‍යවස්තාවක් තුළ තිබිය යුතු ඒකාග්‍රතාව මෙන්ම මනා පිළිවෙළක් ද නොමැති බවයි පෙනෙන්නේ. ඒ ගැන ඔබේ මතය කුමක්ද? දේශපාලන මත දක්වනකොට…


අයියෝ සිරිසේන

ටිරන් කුමාර බංගගමආරච්චි ලංකාවේ දේශපාලනය ගැන මේ මොහොතේ විදග්ධ සාකච්ඡා කිරීම අමනකමක් බවට පත්වී ඇත. අද දවසේ දේශපාලනය පිළිබඳ ප්‍රාමාණිකයන්ට, ඔස්තාද්ලාට වඩා සාමාන්‍ය මිනිසාගේ කියවීම ප්‍රබල වී ඇත. පක්ෂ දෙක තුන බෙදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය…


අර්බුදයේ කෙළවර කුමක්ද?

වික්ටර් අයිවන් නීතියට පටහැනි අසම්මත දේවල් ආරම්භ කිරීම අමාරු නැත. එහෙත් ඒවා අවසන් කිරීම පහසු නැත. සිරිසේන ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පරාජය කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් කරළියට ගැනීම අවශ්‍ය වී නම් නීතියට පටහැනි…


මහින්දාගමනයේ හාත්පස තතු කෙසේද?

චින්තක රණසිංහ දැනට තිරගත වී තිබෙන අර්බුදයේ සමස්ත චිත්‍රය පිළිබඳ විමසීමක් කිරීම මෙම ලිපියේ අරමුණයි. මහින්ද අගමැති ලෙස දිවුරුම්දීමෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන සමාජ වාතාවරණයත් ඒ සමගම ප්‍රධාන දේශපාලන පක්ෂ හා වෙනත් කුඩා කණ්ඩායම්වල හැසිරීමත්…


අර්බුදයට විසඳුම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මෝරා වැඩෙමින් පවතින්නේ ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක තමන්ම තීරණය කරගත් විසඳුම ම ඉල්ලා සිටින දේශපාලන අර්බුදයමය. ඔවුන් සිතන විසඳුම හැර වෙනත් විසඳුම් තිබේද යන්න නොසොයන්නේ, නැතහොත් විමසා නොබලන්නේ එක්කෝ අධිතක්සේරුවක පිහිටා සිටීම…


ඔක්. 26 දායින් පසු

ජයදේව උයන්ගොඩ ඔක්තෝබර් 26 වැනි සිකුරාදා සැන්දෑවේ වැහි අඳුර මැද සිදුවූ අනපේක්ෂිත දේශපාලන සිදුවීමත්, ඉන්පසුව සිදුවන සිද්ධි දාමයත් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ, ලංකාවේ සමකාලීන දේශපාලනය අවිනිශ්චිතභාවයේත්, අස්ථාවරභාවයේත්, අර්බුදයේත් නව අවධියකට පාත්‍රවී ඇති බවයි. මෙම පසුබිම තුළින්…


සිරිසේන: රට අවුලට යවා. ඇදගෙන නෑම

සුනන්ද දේශප්‍රිය තුන්වැනියා පළමුවැනියා විය. ඒ වනාහී සිරිසේන මුහුණ දී සිටින දේශපාලන අබග්ගයේ තරම ය. සිරිසේන අගමැතිකමට මුලින්ම තෝරා ගන්නා ලද්දේ එජාප ප්‍රධානියකු වන කරු ජයසූරියයි. දෙවැන්නා ද එජාප නායකයකු වන සජිත් ප්‍රේමදාස ය. ඒ…


සමනළයකු හෝ සමනළියක වීම අස්වාභාවික ද?

පසුගිය වසර දෙක තුන තුළ අන්තර්ජාතික තලයේ වඩාත් ම මහජන අවධානය දිනා ගත් නිර්ප්‍රබන්ධ ගත් කතුවරයා ආචාර්ය යුවාල් නොආ හරාරි යැ’යි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. ජෙරුසෙලමේ පිහිටි හීබෲ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් කටයුතු…


අනුකම්පාව නොව අයිතිය ලබාදෙන්න

ආකාස සභාපතිනී -නාරායනගෙදර කමලාවතී ඡායාරූප සහ සටහන – මෙලනි මානෙල් පෙරේරා යුද්ධයෙන් ආබාධිත වු දමිළ කාන්තාවන්ට වැඩි අවාධානයක් ලබාදී ඔවුන්ගේ ජීවිත සුරක්‍ෂිත කළ යුතු යැයි ඉල්ලා සිටින ඇය, 59 වියැති ආබාධිත සිංහල කාන්තාවකි. ආබාධිත වුව…


රංගනගේ, රංගනය තාත්විකයි

ජගත් ප්‍රේමචන්ද්‍ර හේරත් බණ්ඩාර මුදියන්සේලාගේ රංගන කීර්ති බණ්ඩාර හේරත් හෙවත් අපි කවුරුත් දන්නා රංගන හේරත් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය ක්‍රියාත්මකවෙමින් පවතිනුයේ. 1999 සැප්තැම්බර් මස 22 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව ටෙස්ට් පිටියට…


කයිවාරු මිස වැඩ නැති ක්‍රීඩා ඇමති

ඒ. වික්‍රමසූරිය ක්‍රීඩා ඇමතිවරයාගේ ඈලි-මෑලි ක්‍රියා කලාපය නිසා ක්‍රීඩාව තිබුණු තැනින්ද පහළටම වැටෙන තත්ත්වයට පත්ව ඇත. ජනාධිපති නීතිඥයකු ලෙස පුරසාරම් ඇද බෑවද ක්‍රියාවේදී ඇමතිවරයා ගොඩ පෙරකදෝරුවකුට අන්ත වී ඇත. අද වනවිට ක්‍රීඩා සංගම් ගණනාවක්ම අයාලේ…


රාමචන්ද්‍ර ගුහා මහත්මා ගාන්ධි සහ චරිතාපදාන ශානරය

සම්පත් බණ්ඩාර “ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ නිකරුණේ ජීවත් නොවෙති. ලෝක ඉතිහාසය වනාහි අනෙකක් නොව, ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ චරිතාපදානය. මානව වංශ කතාව නිර්මාණය වී ඇත්තේ එවැන්නන්ගේ චරිත කතා සහ ඔවුන් කළ කී දෑ මතිනි….” කීර්තිමත් ඉතිහාසඥ තෝමස් කාලයිල් (1795-1881)…