අවසන් ඇත් පන්තිය සොයා යටේතැන්නට

දඩස් දඩස් දඩ දඩාස් වළින් ගොඩ එන්නත් ඕනිය. කඳු මුදුනට ළංවෙන්නත් ඕනිය. කඳු වළල්ල මැදින් දඟර පාරක් එළලා ඒ පාරට ළඟින් ලස්සනට තේ දළු රටා මවලා. බස් එක මර හඬ දීගෙන් උඩට හදි හදිස්සියෙන් දුවනවා….


කිම් ජොං උන් විදුලි පුටුවට

ජිනීවාහි විදුලි පුටුවක් ඇතැ’යි ද අමෙරිකාව සහ බටහිර රටවල් එකතුව ඇතැම් රටවල ජනතා සේවක රාජ්‍ය නායකයන් එහි හිඳුවන්නට කටයුතු කරන්නේයැ’යි ද මේ දිනවල බොහෝ දෙනා කියනු අපට අසන්නට ලැබේ. ඒ අනුව ජාතන්තර ජනමාධ්‍ය සහ එක්සත්…


පොදු ජනතාවගේ පක්‍ෂය

  ඉන්දියාවේ දිල්ලි ජාතික අගනුවර රාෂ්ට‍්‍රයේ ප‍්‍රධාන අමත්‍යවරයා වූ අරවින්ද් කෙජ්රිවාල් සති හතක කාලයකින් ඉක්බිති ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ සමග එම සභාවට ඔහුගේ නායකත්වයෙන් යුත් ආම් ආද්මි (පොදු ජනතා) පක්‍ෂයේ සෙසු සාමාජිකයෝ ද මන්තී‍්‍රධුරවලින් ඉල්ලා…


No Picture

කොළඹ පචෝරිස්ලා

  නීතියෙන් ඉල්ලා සිටින අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි… ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවන්හි අසංග‍්‍රාමික සේවාවන් සඳහා මම කැප වෙමි… මේ වගකීම කිසිදු මානසික කොන්දේසියකින් තොරව මම භාරගනිමි… එසේ හෙයින් දෙවියනි, මට…


චීන ආයෝජන ලංකාවට එන්නේ ඇයි ?

  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් මාර්තු සැසියෙන් පසු මෙරටට ආර්ථික සම්බාධක පැනවීමට උත්සාහ කළහොත් රුසියාව හා චීනය එයට ඉඩ නොතබන බවට ආණ්ඩුවේ බලසම්පන්නයන් විශ්වාස කරන අතර, චීනය විසින් ලබා දෙන ආධාර හා ණය…


No Picture

කොළඹ වැසියන් ඉවත්කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ මඟපෙන්වීම්

අඩු ආදායම්ලාභීන් හෝ පැල්පත් වාසීන් ලෙස හඳුන්වමින් කොළඹ නගරයේ විවිධ ස්ථානවල ජීවත් වන ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීම මේ දිනවල නැවත වරක් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වී ඇත කොළඹ බොරැුල්ල වනාතමුල්ල ප‍්‍රදේශයේ ජනතාවට එම ස්ථානවලින් ඉවත්…


මෛත‍්‍රීපාලගේ මරණ බය හා අලූත් බය

  ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය සතියේ පොළොන්නරුවේ පැවැති උත්සවයකදී අපූරු අදහසක් පළකොට තිබේ. ඒ උතුරුමැද පළාත් සභාවේ ඇමැති පේෂල ජයරත්නගේ කාර්යාලයක් පොළොන්නරුවේදී විවෘත කරමිනි. පුවත්පත් වාර්තාකළ අන්දමට ඔහුගේ ප‍්‍රකාශය මෙසේය. ‘පොළොන්නරුවට (ඇමැති පේෂල ජයරත්නට) මම…


සිල්රෙද්දෙන් දඩයමේ යන ගම්මන්පිල

  උදය ගම්මන්පිල මහතා ජාතික හෙළඋරුමයේ නීතිය පිළිබඳ බුද්ධිමතාය. එසේම පක්‍ෂයේ අන් සියල්ලන්ටම වඩා තම දේශපාලනයේ පිරිසිදුකම ගැන උදම් අනන්නාය. දැන් ඔහු තමාගේ දේශපාලන සිල් ඇඳුමේ කුණු තලියක් තවරාගෙන සිටියි. ඒ ආරක්‍ෂක හා නාගරික සංවර්ධන…


මහදවාලේ නීතිය කැඞීම

  පෙබරවාරි 13 වැනිදා කොළඹ පදනම් ආයතනයේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ති‍්‍රක් නායක උදය ගම්මන්පිලගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා…


ජාත්‍යන්තරය ලංකාවට ආදරෙයි – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

ලංකාවේ මානව හි මි ක ම් තත්ත්වය පිළි බඳව නිරන්තර උනන්දුවක් දක්වන්නියක් හා ජාත්‍යන්තර තලයේ අත්දැකීම් සම්භාරයක් ඇත්තියක් හැටියට හැටියට මාර්තුවල ජිනීවා මානව හිමිකම් සැසියේදී ලංකාව සම්බන්ධයෙන් වියහැකි දේ ගැන ඔබේ අදහස මොකක්ද? මාර්තු ජිනීවාවල…


වනාතේ මහ දවල් මෙහෙයුම

වහා ගිනි ඇවිලෙනසුලූ තත්ත්වයක තිබූ වනාතේ ජීවිතවලට පළමු ගිනි පුපුර විසිකිරීම නොබෝදා සිද්ධ විය. ඒ දවස සෙනසුරාදාය. පෙබරවාරි මාසයේ පහළොස්වැනිදාය. ඒ අනුව රාත‍්‍රියෙහි කළ දෑ දහවලෙත් හොර රහසේ කළ දෑ එළිපිටත් කිරීමට මේ රටේ හයිකාරයන්…


හම්බන්තොට වැලි යුද්ධයට රාජ්‍ය අනුග‍්‍රහය

බලන්න මහත්තයෝ පාරක බැහැලා යන්න බෑ. මේ ළඟදිත් ඉස්කෝලේ යන ළමයෙක් වැලි ටිපර් එකකට යටවුණා. මේ නියං කාලේ තවත් දූවිල්ල වැඩිවෙලා තියෙන්නේ. මේවා අපි කාටද කියන්නේ. මේ වැලි ජාවාරම කරන්නේ මහින්ද මහත්තයා ගමේ ආවාම ගෙට…


මෝදර වෙරළින් ඇසෙන….

  මක්කල්.. මක්කල් රෙඩියා…. ඔහු මට නිතරම කියනවා. ඔහුගේ නම හරියට තුෂාන්. තුෂාන් මට හම්බ වුණේ ඕචඞ්වල සකේ – සුෂි අවන්හලේදී. මේ මක්කල් එක මුලින් මුලින් මට ටැපලූණා. මෙහෙම මක්කල් මක්කල් කියල කියපු තුෂාන් කිසිම…


විද්දේ හේමසිරිට වැදුනේ අලූත්ගමගේට

  ක්‍රීඩා අමාත්‍යවරයා පාළුගෙයි වළං බිඳීමට උපන් ගෙයි රුසියෙකි. කී‍්‍රඩා අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමත් සමග එහි නව ශ‍්‍රවණාගාරයේ දිගට – හරහට මාධ්‍ය සාකච්ඡා පවත්වන කී‍්‍රඩා ඇමති වාග් සංග‍්‍රාම හරහා සෙස්සන් මෙල්ලකොට ලෙල්ලං කිරීමේ කී‍්‍රඩාව…