ව්‍යවස්ථා සංශෝධනය – ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය – 5

මෙම ලිපි පෙළ ඉදිරියට ගෙන යායුතුද නැද්ද යන ප‍්‍රශ්නයට මට ලැබුණු ප‍්‍රතිචාරය මගේ ප‍්‍රබෝධයට හේතුවූ බව කිව යුතුය. දැන් මට ආත්ම විශ්වාසයකින් යුතුව ඒ කාර්යයේ යෙදිය හැකිය. ව්‍යවස්ථාවක් ඇතිකර ගතයුත්තේ බහුතර බලයෙන් නොව උපරිම මට්ටමෙන්…


විනය ක‍්‍රියාමාර්ග නාමල් නිසා නවතී

කැසිනෝ ව්‍යාපෘති ඇරඹීම සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදන තුන අනුමත කරගැනීම සඳහා ඡුන්ද විමසීමේදී ඒ සඳහා සහභාගි නොවූ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සඳහා විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව ප‍්‍රකාශ කර එම අදහස අවසානයේ අත්හැර දැමීමට…


ජයග‍්‍රහණයෙන් පසු….

  ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසය නැවත වතාවක් රන් අකුරෙන් ලියැවුණි. 1996 එක්දින ලෝක කුසලානය දිනා වසර 18ක් තිස්සේ මහත් අභිමානයෙන් සැමැරූ ජයග‍්‍රහණයට දැන් තවත් එක් කුසලානයක් එක්වන්නේ ය. ඒ 2014 විස්සයි/20 ලෝක කුසලානයයි. මෙම ජයග‍්‍රහණය…


ලොව ලොකුම මැතිවරණය

  ඉන්දියාව ලොව විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙන්නේ ලොව වැඩිම ඡුන්දදායකයන් සංඛ්‍යාවක් සිටින රට එය වන හෙයිනි. එහි මිලියන 815ට ආසන්න පුද්ගල සංඛ්‍යාවක් 2014 මහමැතිවරණයේ දී ඡුන්දය ප‍්‍රකාශ කරන්නට සුදුසුකම් ලබාසිටින බව වාර්තා වෙයි. ඉන්දියාවේ…


ආණ්ඩුට දැල්වූ රතු එළිය හා රාජපක්‍ෂ විරෝධය

  ආණ්ඩුවේ සාමාජිකයන් හා ඊට හිතැ’ති විචාරකයන් කවරක් කීවද, දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලවලින් ආණ්ඩුවට රතු එළියක් දැල්වී ඇති බව රහසක් නොවේ. මේ පළාත් සභා දෙක දිනාගැනීම සඳහා ආණ්ඩුව යොදාගත්තේ තමන්ට හැකි උපරිම…


No Picture

සහයෝගය දෙන්නේ නෑ. එන්න දෙනවාද කියන්නත් බෑ. ජීඑල් කියයි.

  මාර්තු මස අගදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් සම්මතවූ යෝජනාව යටතේ විමර්ශනයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයට සහයෝගය දක්වන්නේ නැතැ’යි විදේශ ඇමැති ජීඑල් පීරිස් කියයි. මේ එම යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව සිය නිල…


විපක්ෂය මානව හිමිකම් පාවා දෙන්නේද?

  එල් ටී ටී ඊ ජාත්‍යන්තර ජාලයේ නෙදිය වාන් කණ්ඩායමේ දෙවැනියා මැලේසියාවේ ආරක්ෂක අංශවල හා ඉරානයේ සහාය ඇතිව අත්අඩංගුවට ගෙන පසුගිය මාර්තු 06 වන දින කොළඹට රැුගෙන විත් ඇතැ’යි මෙතෙක් කල් ස්වකැමැත්තෙන් පිටුවහල්ව කැනඩාවේ සිටි…


නොරොච්චෝලේ චීනෙට දෙන පෙරහැර ළඟ ළඟය

  දුවනවාට වඩා වැඩි කාලයක් නොදුවා තිබුණු නොරොච්චෝලේ දැන් නොනවත්වාම දුවයි. හදනවාට වඩා වැඩියෙන් කැඩුණු නොරොච්චෝලේ දැන් නොකැඩෙයි. ඒ චීන්නුන් නොරොච්චෝලේ වැඩ භාරගත්තායින් පසුවය. නොරොච්චෝලේ හොඳ නැති බව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ කලින් කීවෝය. ටාජ් හෝටලයේ…


රුහුණු කතරගම දේවාලයට ඡන්දයක් නොදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයද?

  අවසන් වූ බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයන්හිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මහජනයා වෙත යොමු කළ එක් ප‍්‍රශ්නයක් වූයේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැහැ යැයි කියන්නේ කොහොමද යන්නය. ඊට හේතු…


රෙජිනා වලව්ව ඉදිරිපිට රෙජිනා දුටිමි

  2014 මාර්තු මාසයේ දිනෙක කොළඹ නගරයයි. උදෑසනය. තවම වේලාව නවය වූවා පමණි. එහෙත් ග‍්‍රීෂ්මය අපායක මෙනි. ඒ ග‍්‍රීෂ්මය උකුය. අචලය. එවන් මොහොතක අමෘතය වන්නේ ගසකි. ගස් හෙවණකි. සෙවණින් ලද සිසිලකි. බෞද්ධාලෝක මාවත දෙපස තුරු…


කිනිහිරේ දිවිසැරිය

ලොකු යකඩ කෑල්ලක් තුනී කර ගන්න නම් දෙන්නෙක් කුළු ගහන්න ඕනෑ. එක්කෙනෙක් පොඩි මිටියෙන් යකඩෙට තැන පෙන්වනවා. ලොකු මිටියෙන් ගහන අනෙක් එක්කෙනා තමයි යකඩෙ තලා ගන්නෙ. වැරදිලාවත් මිටි දෙක එකට වැදුණොත් මිටිපාර කරකැවිලා එන්නේ දෙන්නගේ…


මේ රට ආසියාවේ අවනීතියේ කේන්ද්‍රයද?

මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම වන්නේ ලංකාව ආසියාවේ ‘පංච කේන්ද්‍රයක්’ කිරීමටය. දැනුම්, වාණිජ, ගුවන්, නාවික, හා බලශක්ති ඒ කේන්ද්‍ර පහය. මේ කේන්ද්‍ර පහ තවමත් හැදුණේ නැතත්, ලංකාවේ මිනිසුන්ට ඇඟට දැනෙන වෙනත් කේන්ද්‍ර නම් ආණ්ඩුව දැන් හොඳින්ම…


චීවරය අපරාධයට බලපත‍්‍රයක් ද?

  බුද්ධ චීවරය දරන්නට නම් ඒ සඳහා සුදුසුකම වන ප‍්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය හෙවත් චීවරය දැරීමට අවශ්‍ය වන නීති රීති රකින්නට හැකි විය යුතු ය. එහි තේරුම එවැනි ශීලයක්, නීති රීති රකින්නට නොහැකි පුද්ගලයකු බුද්ධ චීවරය…


බලය ගල්ගැසුණු දෙයක් බවට පත් කළ ජේආර්ගේ ව්‍යවස්ථාව (ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය- 4)

1977 පාර්ලිමේන්තු මැතිවරණය ක‍්‍රමවත් ජාතියක් බවට පත්ව නොතිබුණු ජාතියේ එක් පැලූම් රේඛාවක වැදගත් වර්ධනයක් පෙන්නුම් කළ මැතිවරණයක් ලෙස සැලකිය හැකිය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මෙම මැතිවරණය දෙමළ ඊලාම් රාජ්‍යයක් සඳහා දෙමළ ජනතාවගෙන් ජනවරමක් ඉල්ලන මැතිවරණයක්…