පරාජය සඳහා සියලූ අමුද්‍රව්‍ය දැන් ආණ්ඩුව පැත්තේ

  මේ සතියේ බෙන් තො ට දී ආ ණ් ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් කැඳවූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අනාගත ජාතික මැතිවරණයකට සූදානම් වන ලෙස ඔවුන්ට කීවේය. ඉදිරි ජනාධිපතිවරණයකදී තමා ජයගන්නා බව සහතික බැවින් සහයෝගයෙන් වැඩ කරන්නැ’යිද…


රැම්පෝසා එනකොට විමල් ආණ්ඩුවෙන් යයිද?

  ආණ්ඩුවේ ආරාධනයක් අනුව ශ‍්‍රී ලංකාවේ බලය බෙදීම ගැන සාකච්ඡුා කිරීමට පැමිණෙන දකුණු අප‍්‍රිකානු විශේෂ නියෝජිත සිරිල් රැම්පෝසා මහතාගේ පැමිණීම හේතුවෙන් අමාත්‍ය විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් ඇතැ’යි දැනගන්නට ඇත.  දොළොස් වැදෑරුම්…


ප‍්‍රහාරයෙන් සති දෙකකට පසුත්..

අලූත්ගම ලජ්ජාසහගත ප‍්‍රහාරයෙන් සති දෙකක් ගෙවී ගොසිනි. මේ සති දෙක තුළ සිදු වූ කරුණු කාරණා දෙස විමසිල්ලෙන් බලන විට ද මැනැවින් තහවුරු වන සත්‍යය නම් පරණ එක ම ය. එනම්, බොදු බල සේනාව ආණ්ඩුවේ ම…


ගෝඨාභයගේ හෙවණැල්ල

  ගෝඨාභය රාජපක්ෂ කෙනකු ලංකා දේශපාලනයට එකතුවන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමගය. ඔහු හමුදා සේවයෙන් ඉවත්වීමෙන් පසු දශක එකහමාරක පමණ කාලයක් ජීවත් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේය. ඔහු ප‍්‍රකට හෝ බලවත් පුද්ගලයකු බවට පත්වන්නේ සහෝදරයා…


අලූත්ගම අලූත්වෙයිද?

  අලූත්ගම, බේරුවල ප‍්‍රදේශයන්හී ඝන අන්ධකාරය පහව ගොස් ආලෝකය මතුව ඇතැ’යි බෙන්තර ගඟින් මෙපිට හා හූවය. එහෙත් ඒ පැත්තෙහි තවමත් මීයට පිම්බාක් මෙනි. දහවලේ වුව එහි වෙසෙනවුන්ගේ ජීවිත කට්ට කරුවලේමය. බුර බුරා නැගුණු කළු දුමාරයට…


අන්තවාදීන්ට එරෙහි නීති ජනාධිපති ළඟ හිරවේ

  බොදුබල සේනා වැනි ජාතික ආගමික හෝ වෙනත් කණ්ඩායම් අතර ප‍්‍රචණ්ඩත්වයට හෝ එදිරිවාදිකම්වලට හේතුවන හෝ පොළඹවන ක‍්‍රියා සාපරාධී ක‍්‍රියා ලෙස දණ්ඩ නීති සංග‍්‍රහයට ඇතුළත් කරන ලෙසට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර විසින්…


මේ ඇයගේ හඩයි එය ඔබට ඇසෙනවාද?..

  යටත්විජිත රබර් වගාවක මතක සේයාරුවක් මැදින් කඳුකරයට වක ගැසුණු පාරක්. වියළි නෙත් අතර මැදක නතර වුණු ස්වභාව දහමක්. කාපට් පාරෙන් මහ පාරට. තාර පාරෙන් කොන්කී‍්‍රට් පාරට. පස්සේ ඉලූක් ගාලක් දෙපළු කර ගෙන කැලය ඇතුළට….


දැල්පන්දුවේ කෙහෙවලූ පැටලීම

ආසියානු දැල්පන්දු තරගාවලියට තවත් මාස තුනක් පමණක් තිබියදී ජාතික පුහුණුකාරිනී දිප්ති අල්විස් පසුගියදා එම තනතුරින් ඉවත් කර තිබීම දැල්පන්දු ක්ෂේත‍්‍රයේ කැළඹීමක් නිර්මාණය කරන්නක් ව තිබේ. පසුගිය ජනවාරි මාසයේ සිට එළැඹෙන දෙසැම්බර් මස දක්වා දැල්පන්දු ජාතික…


බොඩිද? බිල්ඩින්ද?

දේශපාලකයන්ගේ ආරක්ෂාවට සින්න වූ කායවර්ධන ශරීරවලට කී‍්‍රඩාමය ගුණයක් එකතු වූයේ මෑතකදීය. එය මෙරට ජාතික කී‍්‍රඩා ගොන්නට එකතු වූයේ පවා වත්මන් සභාපති කපිල කුමාර නිසාවෙනි. කපිල කුමාරගේ සභාපතිත්වය යටතේ අඩු පාඩු ඕනෑ තරම් තිබිය හැකි වුවත්…


දෙමළ ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ පුංචි කළු ජූලිය

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්හි දෙමළ ජනමාධ්‍යවේදීන් පසුපස එළවා යමින් හෝටල්වලින් ඔවුන් මහ පාරට ඇද දමමින් පසුගිය සතියෙහි තරමක කළු ජූලියක් මෙරට කි‍්‍රයාත්මක විය. විසිදෙනෙකු පමණ වූ එම ජනමාධ්‍යවේදීන් පිරිස තෙදින වැඩමුළුවක් පිණිස පළමු වතාවේ…


දමිළ වීම අනාරක්ෂිතය අඳුරු දූපතේ මේ

නිදහසේ හිතන්න, නිදහසේ අධ්‍යයන කටයුතු කරන්න අපට ඉඩක් නැද්ද? අපේ සිසුන්ට බුද්ධිමත්ව හිතන්න ඉඩහැරීම අපේ වගකීමක්. ඒත් යාපනය නමැති අඳුරු අර්ධද්වීපයේ ඒ නිදහස නැතැ’යි යාපනය විශ්වවිද්‍යාලයේ ඉංගී‍්‍රසි අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමිර්තලිංගම් රාසකුමාර් මහතා…


දඩ කොළයක් කළ හදියක්

නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර ගමන්ගත් වාහනයට දකුණු අධිවේගී මාර්ගයේදී දඩ කොළයක් ලිවීමත්, එය එතැනින් නොනැවතී ඇමති බලතල දක්වා දික්ගැසීමත් ඊට ටික දිනකට පසු දඩ කොළය ලියූ කොස්තාපල්වරයා ගමන්ගත් වාහනයට කිසියම් පිරිසක් ගිනිතැබීමත් කොස්තාපල්වරයාට පහරදීමත් යන…


ඊජිප්තුවේ කාන්තා හිංසනය දැන් අපරාධ වරදක්

ධූරය හැරගිය ඊජිප්තු ජනාධි පති අද්ලි මන්සුර් විසින් පසුගිය 05 බ‍්‍රහස්පතින්දා සිට කි‍්‍රයාත්මක වන පරිදි කාන්තා හිංසනය අපරාධ වරදක් බව ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව කාන්තා හිංසනය ඔප්පු වුවහොත් පුද්ගලයකුට මාස හයේ සිට වසර…


ලොව පුරා ත‍්‍රස්තකි‍්‍රයා සහ මනුෂ්‍ය ඝාතන

  පසුගිය 09 සඳුදා පාකිස්තානයේ කරච්චි නුවර ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටට බරපතළ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවිය. එයින් 29ක් මරණයට පත් ව තවත් 30කට බරපතළ තුවාල සිදුවිණැ’යි වාර්තා වෙයි. ප‍්‍රහාරයට පැමිණි ත‍්‍රස්තයන් 10ම මරණයට පත් ව ඇති අතර…