මාස තුනකට පෙර තෝරාගත් ජවිපෙ තුන්වැනි නායකයා

ජනතා විමුක්ති පෙරමුණේ තුන්වැනි නායකයා හැටියට පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක පසුගිය පෙබරවාරි 2වැනිදා පැවැති පක්‍ෂ සම්මේලනයේදී ඒකමතිකව තේරී පත්විය. ඔහුගේ පත්වීම ජවිපෙහි මෙන්ම පොදු විපක්‍ෂයේද අනාගත ගමන්මගේ නව පිබිදීමක් ඇතිකරන්නට තුඩුදිය හැකි බව දේශපාලන විචාරකයෝ…


ජාත්‍යන්තර තෙරපුම: නැතිවම බැරි අලගුවක්

ආඥාදායකයෝ තමන් නිදහස් කර ගනිති. එහෙත් ජනතාව වහලුන් බවට පත්කරති: චාර්ලි චැප්ලින් (ද ඩික්ටේටර්) ‘‘වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමු ද ඒ අමාරුව?’’ ඒ, සිංහල භාෂාවේ එන සාරවත් ආප්තයකි. ආරක්ෂකයන් වශයෙන් බලය ලද්දන් එම…


නායකත්ව පුහුණුව මරණයෙන් කෙළවර කළ ලහිරු

නොච්චියාගම අඹගහවැව, කුඩාවැව ගම්මානය විල්පත්තුව කැළයට මායිම් කරගත්ත ඉතාමත් දුෂ්කර ගමක්. අඹගහවැව හන්දියෙන් හැරිලා කුඩාවැව පැත්තට යන විට පාර දෙපස සුදුකොඩි මරණ ගෙදරට පාර කිව්වා. මුළු ගම්මානයම දුක්බර මරණයක සෞන්දර්යයෙන් සැරසිලා. කුඩා වැව වැව් බැම්මට…


No Picture

කාලීන

මේක හිරගෙයක්. අපි අපා දුක් විඳිනවා. – මිහිඳු සෙන් පුර සිපිරි නිවාස කාටත් අතපාන්නේ නැතිව අපි සන්තෝෂයෙන් ජීවත් වෙච්ච මිනිස්සු. අපේ උන්හිටි තැන් අහිමි කරලා සුරලෝකයක් කියලා අපිව මෙහාට ගෙනත් දැම්මා. දැන් අපි ඉන්නේ හිරගෙයක.’’…


නව නායකත්වය හා ජවිපෙ ඉදිරි ගමන්මඟ

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය අට වන දින සිය හත්වන ජාතික සමුළුවේදී පක්ෂ සාමාජිකත්වයේ ඒකමතික එකඟතාව මත නායකයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා පත් කර ගත්තේය. මෙම පත්වීම මෙරට දේශපාලනයට වැදගත් පණිවුඩ රාශියක් එක් කළ අවස්ථාවකි….


විචාර – ස්මෝල්, මැතිවරණ කොමසාරිස් පළාත් සභා ඡන්ද

සමාජ පාදඩ කරණය යන තේමාව යටතේ මා පසුගිය සතියේ ලියන ලද ලිපියේ ප‍්‍රචණ්ඩ කැරලි ඇතිවීමත් සමග හමුදා සේවයේ ඇතිවූ අතිවිශාල ප‍්‍රසාරණයත් හමුදාව සේවය අතහැර පලායන්නන් ගැනත් සඳහන් විය. එහෙත් පලා ගොස් සිටි අයගේ සංඛ්‍යාව ඊට…


No Picture

වැටුප් වැඩිවීම දිනකට රු.40යි

දෙදහස් දාහතර වසරට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය සඳහා සිය යෝජනා ඉදිරිපත් කරන්නයැ’යි ඉල්ලා සිටියද තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කිසිවක් නොසලකමින් රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා දිනකට රුපියල් 40/-ක ජීවන මිල දීමනාවක් ලබාදෙමින් තවදුරටත්…


සිරිකොතට ආ මැරයෝ සන්ධාන මන්ත්‍රීවරු

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සමගි බලවේගය විසින් කෝට්ටේ එජාප මූලස්ථානයේදී නොවැම්බර් 13 වැනිදා සංවිධානය කළ මානව හිමිකම් උළෙලට ප‍්‍රචණ්ඩකාරී ලෙස විරෝධය දැක්වීම සඳහා පිරිස් මෙහෙයවා ඇත්තේ කොළඹ නගර සභාවේ නිදහස් සන්ධානය නියෝජනය කරන මහින්ද කහඳගම…




No Picture

ඉතිහාසය නැවත සලකා බැලීමක්

ලංකාව සිය සමාජ දේශපාලන සංවර් ධනයේ එක් එක් ඓතිහාසික අවධියක් පසු කොට වඩා දියුණු නව අවධියකට පරිවර්තනය වීමට අවශ්‍ය සමහර තත්ත්වයන් මෝරා තිබියදී සමාජය එම ක‍්‍රියාදාමයට සවිඥානකව එකතු නොවීම නිසා සමාජ අනුමැතියකින් හෝ අනුග‍්‍රහයකින් තොරව…


පොදු මහජන කටයුතු හෙවත් ආපනශාලා සඳහා ඉඩම් පැහැරගැනීම

පොදු මහජන කටයුතු හෙවත් රජයේ සංවර්ධන කාර්යයන් සඳහා පෞද්ගලික ඉඩම් හෝ දේපළ රජයට අත්පත්කර ගැනීම නිරන්තරයෙන්ම සිදුවන කි‍්‍රයාවලියකි. ඒ සඳහා ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ ගැසට් නිවේදන නිකුත්කිරීම ද සිදුකරනු ලැබේ. මාර්ග පුළුල් කිරීම, අලූතෙන්…


බොරුව හා රැවටිල්ල ජාතික ලක්ෂණයක් ද?

මෙවර සාමාන්‍යයෙන් ලියන දේවලින් බැහැර වී සමහර සමාජ විද්‍යාඥයන් විසින්ද අපේ ජාතියේ සාමාන්‍ය චර්යාවක් ලෙස දකින බොරුව හා රැවටිල්ල ගැන ලිවීමට සුදුසු යැයි සිතුවෙමි. එයද අපේ රටේ අවුල් කෙරෙහි බලපා තිබෙන අතිරේක වැදගත්කමක් ඇති සාධකයකි….


No Picture

ආසියාවේ ග‍්‍රීසිය නොවේවා!

ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වුවද ඉන්පසු අවුරුදු තුනකට වැඩි කාලයක් ගෙවී ඇතත් සාමකාමී, සමඟිසම්පන්න හා සමෘද්ධිමත් රටක් ඇතිකර ගැනීමට සමත් වී නැත. එවැනි දිසාවකට රට ගමන් ගනිමින් තිබෙන බවක්ද පෙනෙන්නට නැත. අන්තර්වාර්ගික හා ආගමික…