හකීම්ගේ අපරාධය

  මේ රටේ සිද්ධ වෙන මට පේන හුඟාක් දේවල්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනියි… ඒකෙ තේරුම තමයි, එක්කෝ එම ධර්මය මිනිස්සු තේරුම් අරගෙන නැහැ. එහෙම නැත්නම්, එම ධර්මයට හිතාමතාම නිගා කරනවා.’’: එම්. එච්. එම්. අෂ්රෆ් නිදහසෙන්…


අමරපුර භික්ෂුත්වයේ දේශපාලන අභියෝගය

  මේ රටේ සංඝ සමාජයේ පසුගිය සියවස් දෙකක පමණ ඉතිහාසයෙහි නොසිතූ මොහොතක අතිශය පූජනීය තීන්දුවක් ගැන අසන්නට ලැබෙන්නේ පසුගිය පෙබරවාරි 24 වන සඳුදා දින අමරපුර ශී‍්‍ර සද්ධම්මවංශික මහ නිකාය විසින් සෘජු නැතිනම් විවෘත දේශපාලනය, බෞද්ධ…


ගෝඨාභය රජයේ නිලධාරියෙකි විනයට දඬුවමට ඔහුද යටත්ය

  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවීම සම්බන්ධයෙන් සමහරුන් කරන විග‍්‍රහයන් ගැන…


නොරොච්චෝලේ අර්බුදය දලූ ලන හැටි

  නොරොච්චෝල බලාගාරයේ කන්ටේනර් පද්ධතියට ලූණු දාලා යැයි මහ සිරසින් එක්තරා පුවත්පතක් පසුගිය සතියට පෙර සතියේ අ`ගහරුවාද දිනක වාර්තා කළේය. එය බදාදා වන විට ‘‘නොරොච්චෝලේ බලාගාරයේ කඩකප්පල්කාරී කි‍්‍රයාව ගැන විදුලිබල අමාත්‍යාංශයට වාර්තාවක්’’ මැයෙන් එම පුවත්පතම…


ඞීසල්වල සල්ෆර් ප‍්‍රතිශතය පිළිකා කාරකයක්ද?

  සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පසුගිය වසරේදී ශ‍්‍රී ලංකාව තුළ පිළිකා රෝගීන් 14,000ක් මියගොස් ඇත. එම වසර තුළ ශ‍්‍රී ලංකාවේ අලූතෙන් වාර්තා වූ පිළිකා රෝගීන් ගණන 25,842කි. පිළිකා වැළඳීමේ ප‍්‍රතිශතයෙන් හා ඉන් මිය යන ප‍්‍රතිශතයෙන් වැඩිම…


ලංකාව ගැන ලංකාවේ දෙබිඩි ප‍්‍රතිපත්තිය

  යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය දැන් කෙටි නිල නිවේදනයක් නිකුත් කොට තිබේ. ඉන් කියැවෙන්නේ, ලෝකයේ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට පත් වූ රාජ්‍ය නායකයන් සමග කටයුතු කිරීමේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්තිය අනුව, යුක්රේන ජනාධිපති වික්ටර්…


රාවය වර්ණවත් කළ අශෝක

අශෝක රාවයේ ආරම්භක කාර්ය මණ්ඩලයට ඇතුළත් තිදෙනාගෙන් කෙනකු වූ අතර, ආරම්භයේ සිට එක දිගට වසර 20ක් රාවයේ ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියා ලෙසද ක‍්‍රියා කළේය. මට ඔහු පළමුවෙන් හමුවන විට ඔහු වැඩ කළේ සර්වෝදය විශ්වලේඛා නමින් පවත්වාගෙන…


වරද කාගේද? අපේද? මහින්දගේද?

  මොන මොන හේතු නිසා හෝ රට ප‍්‍රචණ්ඩ මාවතට යොමුවීමෙන් පසුව මහා පරිමාණයෙන් සිදුවන මනුෂ්‍ය ඝාතනවලදී හා සාහසික අපරාධවලදී අප රටක් වශයෙන් ඉන්නේ අසමසම තත්ත්වයකය. ජනගහනයේ සංඛ්‍යාවට අනුපාතිකයක් වශයෙන් ගත්විට සිදුවී තිබෙන මනුෂ්‍ය ඝාතනවල හා…


විමල්ගේ විදුලි බිල මසකට ලක්ෂය පනී

විදුලිබල මණ්ඩල ගිණුම් අංක 0794096840 යටතේ අමාත්‍ය විමල් වීරවංශ මහතා භාවිත කරන අංක ඊ13රැු6 ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07 ලිපිනයට අයත් නිල නිවසේ පසුගිය දෙසැම්බර් මාසය සඳහා විදුලි බිල ලෙස රුපියල් 1,18,176.80ක මුදලක් සටහන් වී ඇත. එම…


එරට නොගිය 19 පහළ මෙරට දස්කම් – ජගත් පේ‍්‍රමචන්ද්‍ර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මාර්තු මස 01දා අවසන් වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි තම ස්ථානවලින් විතැන් වෙමින් සිටී. සියලූ විතැන්වීම් සමග…


රග්බි, පාපන්දු එල්ලේ ක‍්‍රීඩාවල එල්ලය සෙවීම

ගෙවුණු සති අන්තයේ සෑම තැනකම ක‍්‍රීඩා තරගය. විටෙක ඒවා සැණකෙළිය. ව්‍යාජ මුහුණුවරය. ක‍්‍රීඩා තරග පැවැත්වීම හරහාම ක‍්‍රීඩාව සංවර්ධනය වන්නේ නම් ඇතැම් ක‍්‍රීඩා අද අහස උසට ගොස් තිබිය යුතුය. එය එසේ නොවන්නේ මේ හුදෙක් තරග සැබෑ…


මදුරෝ ඉවත්ව යනු

පසුගිය 04දා සිට වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝට යන ලෙස බලකරමින් වෙනිසියුලාවේ දහස් ගණන් ජනයා වීදි බැස සිටිති. එතැන් සිට මේ දක්වා ඇති වූ ගැටුම්වලින් 14ක් මියැදී 150ක් තුවාල ලැබූ බව වාර්තාගත ය. 2013 මාර්තු 05…


මහජන දේපළ ගසා කෑ ඒකාධිපති යනුකොවිච් පලායයි

  පසුගිය නොවැම්බරයේ සිට පැවැති යුරෝමේදාන් නමින් හැඳින්වෙන මහජන උද්ඝෝෂණ හමුවේ යුක්රේන ජනාධිපති වික්ටර් යනුකොවිච් පාලනය ගෙන ගියේ ඉතා අපහසුවෙනි. පසුගිය 24දා එරට පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් 334 දෙනාගෙන් 228 දෙනෙකු ම පක්ෂව ඡුන්දය පාවිච්චි කළ දෝෂාභියෝග…


සිත් සේ කඩන ලංකාවේ ඡන්ද නීති

ලංකාවේ උත්තරීතර නීතිය වන ආ ණ් ඩු ක‍්‍ර ම ව්‍යවස්ථාවට අනුව ‘ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාව’ යනු ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා නියම කරන ලද දිනයෙන් ආරම්භවී එම ඡුන්ද විමසීමේ ප‍්‍රතිඵල නිකුත්කරන දිනයෙන් අවසන් වන කාලසීමාවයි. එහෙත්,…