දේශපාලන

අපේ ඉඩම් අපිටම බදු දෙන්න හදනවා මේක මොන අසාධාරණයක්ද?

කේ. සංජීව අපේ රටේ මිනිසුන්ට දෛනිකව මුහුණ දෙන්න සිද්ධ වී තිබෙන දහසකුත් ප්‍රශ්න ප්‍රමුඛතා අනුපිළිවෙළකට යොමුකළහොත් එහි මුලින්ම ලියවෙන ප්‍රශ්නයක් ලෙස ඉඩම් ප්‍රශ්නය හඳුනාගත හැකිය. බොහෝ දෙනෙකුට තමන්ට කියා ඉඩමක් නැත. තවත් අයෙකුට තිබෙන ප්‍රශ්නය…


ආවා පෙරට දමා උතුරට හිංසා කරන්නේ ඇයි?

රේඛා නිලු‍ක්ෂි හේරත් ආවා කල්ලිය එල්ටීටීඊය මෙන් තවත් දේශපාලන ඉලක්ක සහිත, ජනතා සහාය ලබන සංවිධානයක්ද? නැතිනම් එය දකුණේත් සිටින ආකාරයේ මැර කල්ලියක්ද යන කාරණා දෙක එකිනෙකට පටලවාගෙන ආණ්ඩුවත්, පොලීසියත්, දකුණේ මාධ්‍යත් කටයුතු කරන බව පෙනෙයි….


විජයදාස අස්කරන්න එජාපයෙන් හඬක්

කේ. සංජීව පසුගිය රාජපක්ෂ පාලන කාලයට අදාළ දූෂිතයන්ට එරෙහි නඩු පමා කිරීම, ආණ්ඩුවේ හා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තීරණවලට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීම ඇතුළු කටයුතු හේතුවෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇමති ධුරයෙන් ඉවත් කළ…


අදූරදර්ශී නායකයෝ විනාශය කරා ගෙනයන රම්‍ය දූපත

ප්‍රගීත් එක්නැළිගොඩ සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා සැලැකෙනුයේ කෘතහස්ත දේශපාලනඥයකු හැටියට පමණක් නොවේ. ආසියාවේ සිටින අභියෝග ජයගත් ආදර්ශමත් නායකයෙකුද හැටියට ය. එතුමා “දකුණු ආසියාවේ අභියෝග” යන මැයෙන් පැවැත් වූ සම්මන්ත්‍රණයකදී ශ්‍රී ලංකාව ද…


අගමැතිවරයාට දෑත් පිරිසිදු බව ඔප්පු කරන්න බැරි වුණා | විජිත හේරත්

තරිඳු උඩුවරගෙදර කෝප් කමිටුව විසින් බැඳුම්කර ගැන හෙළිකරගත් කරුණු එක්ක ලොකු ආන්දෝලනයක් ආවා. ආණ්ඩුවට එල්ලවුණු මහජන පීඩනය හමුවේ ඒ වාර්තාව මත පදනම් වෙලා බැඳුම්කර කොමිසමක් පත් කළා. පොදුවේ ආණ්ඩුව ගත්ත මේ පියවර ගැන ඔබේ අදහස…


රවී කරුණානායක ගෙවිය යුතු වන්දිය

මනුවර්ණ රවි කරුණානායක ඇමතිවරයාට එරෙහිව බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිදරව්වී ඇති කාරණා ඉතාම බැරෑරුම් ඒවා වන විට, ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි දෙමින් ඇමතිවරයා පැහැදිලි කළ කාරණා විශ්වාසවන්තභාවයෙන් තොර බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. තමා තාවකාලිකව වාසය කරන…


රාසයියා මහතාට යුක්තිය අහිමි කිරීම

වික්ටර් අයිවන් ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් ජීවත් වූයේ මිනිසුන් මරන, මිනිසුන් හිංසාවට ලක් කරන කෙළවරක් නැති තරමට ලේ හලන අශීලාචාර වටාපිටාවකය. ඒ අශීලාචාර කාලයේදී බරපතළ අසාධාරණයන්ට ලක්වූ සියලුදෙනාට තවමත් යුක්තිය ඉටුවී නැත. තවමත් යුක්තිය ඉටුකර…


කඳුරට දෙමළ ජනයා

වික්ටර් අයිවන් ලංකාවේ දෙමළ ජනයා කියන විට උතුරු නැගෙනහිර දෙමළ ජනයා හා කඳුරට දෙමළ ජනයා එකම වර්ගයකට අයත් ජනතාවක් ලෙස සලකන තත්ත්වයක් රටේ පවතී. ඒ නිසා ලංකාවේ සංඛ්‍යාත්මක වශයෙන් විශාල ජනවර්ග ලෙස සැලකෙනුයේ සිංහල, දෙමළ…


සත 50ට ජීවිතයත් ගත්තාද?

කේ. සංජීව ලංකාවේ දේශපාලකයන් දේශපාලනයට එන්නේ ඇඳිවත පමණක් අරගෙනය. ඔවුහු දේශපාලනය හැරයන්නෝ සත්මහල් ප්‍රාසාද සමගින් කෝටිපතියන් වීගෙනය. ඒ ලංකාවේ දේශපාලකයන් ජනතා පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන තරමය. ඒ අතින් අපි සුපින්වත් ය. දාහත් වසරක එජාප පාලනය…


වර්ෂාව සමඟ බණ්ඩාරවෙලට මාරයාගේ සෙවණැල්ල

රේඛා නිලු‍ක්ෂි හේරත් බණ්ඩාරවෙලට වැසි වැටෙන්නට පටන්ගෙන ඇත. වෙනදා නම් වසර එකහමාරකට පමණ පසු පැමිණෙන මේ වැස්ස බණ්ඩාරවෙල මිනිසුන්ට ආශීර්වාදයකි. එහෙත් මෙවර වර්ෂාව යනු මාරයාගේ සලකුණකි. උමා ඔය ව්‍යාපෘතියත් සමඟ බණ්ඩාරවෙල නායයෑමේ අවදානමට මුහුණදෙන කඳු…