ක්‍රීඩා

ක‍්‍රීඩා ඇමති අපි කෙට්ටුද?

  ග්ලාස්ගෝ බලා ගිය දෙසියයක පමණ පිරිසකගේ බර තනි කරට ගත් සුදේශ් පීරිස්ට රුපියල් ලක්ෂ තිහක මුදලක් පිරිනමන ඡායාරූපයක් මාධ්‍යවල පළවිය. ඔලිම්පික් පදක්කමක සිට ඊට පහළ ජාත්‍යන්තර තරග දක්වා ජයගෙන රටට කීර්තියක් අත්කර දෙන කවර…


සුගතදාස ධාවන පථය කෑ අලූත් යකා

සුගතදාස ක‍්‍රීඩාංගණය හැඳින්විය  හැකි සරල අරුත එය ක‍්‍රීඩා අමාත්‍යවරුන්ට නියත දිනුම් ඇදෙන ලොතරැුයියක් යන්නය. එය සූරනු වෙනුවට එළන ලොතරැුයියකි. එහි දිනුම අන් කවරක් නොව කෘත‍්‍රිම ධාවන පථයය. එය නැවත ගලවා එහි කොන්ත‍්‍රාත්තුව අලූත් සමාගමකට දීම…


ක‍්‍රිකට් පරිපාලනයේ බොරුව

  ගිය සතියේ ක‍්‍රීඩා ක් ෂේ ත‍්‍ර යේ උණුසුම්ම කතා බහ ක‍්‍රිකට් නිලධාරීන්ගේ පළහිලව්ව පිළිබඳවය. කොටින්ම නිශාන්ත රණතුංග සහ ජයන්ත ධර්මදාසගේ නොහොඳ නෝක්කාඩු පිළිබඳවය. ක‍්‍රිකට් සභාපති ධුරයට ඒමටවත් නොසිටි ජයන්ත ධර්මදාස එකවර ක‍්‍රිකට් සභාපති පුටුවට…


මහේල ආයුබෝවන්

  එවකට විසි හැවිරිදි වියේ පසුවූ දෙනගමගේ ප‍්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන ශ‍්‍රී ලංකා ටෙස්ට් වරම් දිනා ගත් 69 වැනි ක‍්‍රීඩකයා ලෙස ඉන්දියාවට එරෙහිව කරලියට පිවිසෙන්නේ ය. මහේල, කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සමුගත් විගස ම වූ…


කෝන මෑන් ද? කෝළං මෑන්ද?

  මේ මොහොතේ අප සැමගේ ජීවන විලාසිතාව බවට පත්ව ඇත්තේ විය හැකි දේ අවිශ්වාස කිරීමත් විය නොහැකි දේ විශ්වාස කිරීමත්ය. මේ ජීවන විලාසිතාව තුළින් කී‍්‍රඩාවටද වියුක්ත විය නොහැකිය. පොදු රාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙලේදී අප ලද…


ග්ලාස්ගෝහිදී ඇද වැටුණු අපේ ක‍්‍රීඩාව

ක්‍රීඩාවේ ජයග‍්‍රහණ යනු හුදෙක් සැහැල්ලූවෙන් ළඟා කරගත හැකි විමුක්තියක් නොවන බව ශ‍්‍රී ලංකා බලධාරීන් තවමත් වටහාගෙන නැතිකමින් ග්ලාස්ගෝ බලා ගිය ශතකයකට අධික ක‍්‍රීඩා පිරිස ගිය සැහැල්ලූවටම මෙරටට පැමිණ ඇත්තෝය. මුලින්ම කිවයුත්තේ ක‍්‍රීඩාව යනු සැහැල්ලූවට නොගත…


මාලිංග යයි

  ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිටියේ නිරතුරු ප‍්‍රවෘත්ති මවන්නෙකු වන ලසිත් මාලිංග නැවත වතාවක් පුවත් මවන්නෙකු බවට පත් වී ඇත. අන් දිනවල තමා විසින් පුවත් මැවූව ද මෙවර ඒ ස`දහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ද ඇති…


No Picture

පාසල් මලල කී‍්‍රඩාවටත් වැඬේ හරි

  සොහොන ගිල්ල යකාට අග් ගලාත් කජ් ජයක් ද කියන්නා සේ මෙරට මලල කී‍්‍රඩාව විනාශ කළ පාලිත ප‍්‍රනාන්දු පාසල් මලල කී‍්‍රඩා සංගමයට තම ගෝලබාලයා වන අනිල් වීරසිංහ ඇතුළත් කොට එය ද විනාශ කිරීමට මාන බලන…


ආචාර්ය ඒ.ඒ.ඞී පෙරේරා ඔබට ආයුබෝවන්

පාපන්දු ලෝක කුසලානය ජර්මනිය දිනාගෙන විසිහතර පැය ගතවෙන්නටත් මත්තෙන් ඔහු මිය ගිය පුවත කන වැටුණේය. මේ ජර්මනියට බෙහෙවින් ආදරය කළ මිනිසෙකි. ඔහු නමින් ඒ.ඒ.ඞී පෙරේරාය. නැගෙනහිර ජර්මනියේ ලිපිසිග් නම් කීර්තිමත් විශ්වවිද්‍යාලයෙන් කී‍්‍රඩාව අරබයා ආචාර්ය උපාධියක්…


හේමසිරි මෙතැන රෝස මල මෙතැන නටන්න

  හේමසිරි ප‍්‍රනාන්දු මහතා මලක් වෙන වද දැලක් වෙනවද’ යන හිසින් අප ගියවර ලියූ ලිපියට පිළිතුරක් එවා ඇත. හේමසිරිගේ පිළිතුරට ප‍්‍රතිපිළිතුරක් දිය යුතුව ඇත්තේ එසේ නොකළහොත් හේමසිරි දෙසා බාන මුසා බස් සමාජය තුළ ද පැළවන්නට…


මලල ක‍්‍රීඩාව යකාට ගියදෙන්

  ක්‍රීඩා අමාත්‍යවරයා මලල ක‍්‍රීඩා සංගමයට රතු එළියක් දැල්වූ බවට පුවතක් හිටිවනම දැල්වුණි. ක‍්‍රීඩා අමාත්‍යවරයා එම ධුරයේ තවමත් ඇතැ’යි යන්නට ඉඟියක් ඒ හරහා සැපයුණා විනා අන් කිසි අරුතක් එයින් ගම්‍ය නොවුණි. ඒ අපගේ හැඟීමය. මෙරට…


හේමසිරි මලක් වෙනවාද? දැලක් වෙනවාද?

ජූලි 23 වැනිදා සිට අගෝස්තු 3 වැනිදා දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස් ගෝව්හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා තරගාවලියට යන්න නියමිත අයගේ උනන්දුව නිසාම ලංකාවේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය කාර්ය බහුල වී තිබේ. විදෙස් තරගාවලියක් අතරතුර මෙරටේ හැටි එහෙමය….


දැල්පන්දුවේ කෙහෙවලූ පැටලීම

ආසියානු දැල්පන්දු තරගාවලියට තවත් මාස තුනක් පමණක් තිබියදී ජාතික පුහුණුකාරිනී දිප්ති අල්විස් පසුගියදා එම තනතුරින් ඉවත් කර තිබීම දැල්පන්දු ක්ෂේත‍්‍රයේ කැළඹීමක් නිර්මාණය කරන්නක් ව තිබේ. පසුගිය ජනවාරි මාසයේ සිට එළැඹෙන දෙසැම්බර් මස දක්වා දැල්පන්දු ජාතික…


බොඩිද? බිල්ඩින්ද?

දේශපාලකයන්ගේ ආරක්ෂාවට සින්න වූ කායවර්ධන ශරීරවලට කී‍්‍රඩාමය ගුණයක් එකතු වූයේ මෑතකදීය. එය මෙරට ජාතික කී‍්‍රඩා ගොන්නට එකතු වූයේ පවා වත්මන් සභාපති කපිල කුමාර නිසාවෙනි. කපිල කුමාරගේ සභාපතිත්වය යටතේ අඩු පාඩු ඕනෑ තරම් තිබිය හැකි වුවත්…