දේශපාලන

අලියා සහ අන්ධයා

වික්ටර් අයිවන් ලංකාවට සන්තෝෂ වීමට හා ආඩම්බර වීමට ඉතිරි වී තිබූ එකම දේ ලෙස සැලකිය හැකි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට තිබුණු පිළිගැනීම ද මුළුමනින් බිඳ වැටෙමින් තිබෙන අවස්ථාවක මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ලංකාවේ අලි…


කාන්තාවන්ගේ සියයට විසිපහේ අවස්ථාව

රේඛා නිලුක්ෂි හේරත් ලොව කාන්තා දේශපාල නඥයන් ගැන කියද්දී මුලින්ම කියැවෙන උදාහරණ අතර ශ්‍රී ලංකාව සිටියි. ලංකාව මුල්ම අගමැතිවරිය බිහිකළ රටයි. මුල්ම වරට කාන්තා අගමැතිනියකගෙන් තවත් කාන්තා අගමැතිනියකට බලය හුවමාරු වූ රටයි. ජනාධිපතිවරණයකින් පළමුවරට කාන්තා…


කුරුණෑගලට ආ මධ්‍යම අධිවේගයේ මගමරුවෝ

ටිරන් කුමාර බංගගමආරච්චි මෙතෙක් කලක් ස්වාභාවික ව්‍යසනයන්ගෙන් ආරක්ෂිතව පැවති අප ගම් දැවැන්ත ව්‍යසනයක් අභිමුඛ බව ඔබ දන්නවාද? යන පැනය හිස දරා තම ප්‍රශ්නය කෙටියට අකුරු කෙරූ පත්‍රිකාවක් අප අත රැඳෙනුයේ කුරුණෑගලදීය. සංවර්ධනයට සමගාමීව නැගෙන මිනිස්…


රවී කරුණානායක ප්‍රශ්නය විශාලනය කොට බැලීම

රමිදු පෙරේරා රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම එක්සත් ජාතික පක්ෂයට මරු පහරක් විය. එම පක්ෂයේ හිතෛෂීහු අතරින් පතර විජයදාස   රාජපක්ෂ ඇවන්ගාඞ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති සමග පැවැත්වූ සබඳතා ගැන ප්‍රශ්නය එම පහරට හිලවු ලෙස තැන් තැන්වල…


විජයදාස ඉවත්කිරීම විසඳුම නොවේ

සිරි ගමගේ ජාතික එක්සත් ආණ්ඩුව’ නම් වූ, එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහභාගිත්වය සහිත ‘යහපාලන ආණ්ඩුව’ ස්වකීය ප්‍රථම දෙවසර අවසන් කරන මොහොතේ, හිටිහැටියේම ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාව මැදට දූෂණය නැමැති…


ප්‍රමිතියට ලැබෙන වැදගත්කම නොසලකන රටක්

වික්ටර් අයිවන් මීට පෙර වැල්ලවත්තේ ඉදිකර තිබුණු තට්ටු නිවසක් කඩා බිඳ වැටීමක් වාර්තා විය. ඉන්පසුව මීගමුවේ පෙරියමුල්ලෙන්ද ඒ සමාන සිද්ධියක් වාර්තා විය. ඉදිකළ තට්ටු නිවාසවල ඇතිවන බිඳ වැටීම් කෙරෙහි බලපාන විවිධ හේතු තිබිය හැකිය. තට්ටු…


ෆෙඩරල් වෙනුවෙන් පෙනීසිටීම බෙදුම්වාදය වෙනුවෙන් පෙනීසිටීමක් නොවේ

රාජන් ෆිල්ප්ස් ශ්‍රී ලංකාවේ භූමි භාගය තුළ වෙනම රාජ්‍යයක් ස්ථාපනය කිරීමක් වන ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් ඉල්ලා සිටීම තමන්ගේ එක් අරමුණක් සහ අභිලාෂයක් කර ගැනීම හරහා, (ඉස්සර ෆෙඩරල් පක්ෂය වශයෙන් හැඳින්වුණු) ‘ඉලංකෙයි තමිල් අරසු කච්චි’ පක්ෂය…


දේශපාලන ගැත්තන් නිසා විදේශ සේවය අවුල

අරුණ ජයවර්ධන පසුගිය කාලය පුරාම, විශේෂ යෙන් යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු ලංකාව වෙනුවෙන් විදේශ තානාපති කාර්යාලවලට හා මහකොමසාරිස් කාර්යාල වලට කර ඇති දේශපාලන පත්වීම් නිසා විදේශ සේවය තුළ විශාල අවුලක් ඇතිවී තිබේ. දේශපාලන හිතවත්කම්…


මිලියන 1930ක් වැය වෙන අධ්‍යාපනයේ ප්ලාස්ටික් පුටු මේස ජාවාරම

ලසන්ත රුහුණගේ යහපාලන රජයේ අධ්‍යාපන විෂයභාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඔහුට අයත් විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විටින් විට ගන්නා තීන්දු තීරණ නිසා දැඩි කතාබහට ලක්වන්නෙකි. ඒ ඔහු විසින් ගන්නා එම තීන්දු තීරණ විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි…


ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අභ්‍යාසය තවත් නාස්ති කරගත් අවස්ථාවක් වෙයිද?

ජාවිඞ් යූසුෆ් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රශ්නය, වර්තමාන ජාතික න්‍යාය පත්‍රයේ වැදගත් මාතෘකාවකි. එම කාර්යය තුළ වඩාත් තීරණාත්මක අංගය වන්නේ, විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප්‍රශ්නයයි. හතළිස් වසකට ආසන්න කාලයක් තිස්සේ මේ මහ බලගතු ආයතනය වෙතින් ලබා…


මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය රත්තරන්ද?

තරිඳු උඩුවරගෙදර මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිවෙන්නේ මාතර සිට කතරගම දක්වා දකුණු දුම්රිය මාර්ගය දීර්ඝ කිරීම සඳහා පසුගිය ආණ්ඩුව සමයේ ආරම්භ කළ ව්‍යාපෘති යෝජනාවක් අනුවයි. මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකරන්නට ආරම්භ කළේ මේ මාර්ගයේ පළමු…


නාවික හමුදාපති ධුරය: බජාර් චණ්ඩියෙකු තවදුරටත් අවශ්‍ය නැත

ලසන්ත රුහුණගේ තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේදී යහපාලනයට කිසිසේත් නුසුදුසු පුද්ගලයන් පත්කිරීම අතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ඊට ඇති අතීත උදාහරණ ඕනෑ තරම්ය. ඒවා එකිනෙක සාකච්ඡා කිරීම මෙහි අරමුණ නොවේ. එහෙත් ඔහු අබිමුව මේ මොහොතේ මතුවී…


ඝාතන පරීක්ෂණවල ප්‍රගතිය සහ රහස් පොලීසිය ඉදිරිපිට නරිනාටක

කේ. සංජීව යහපාලන ආණ්ඩුවට දැන් ආසන්න වශයෙන් අවුරුදු දෙකකි. ජනවාරි 8 වෙනස තුළින් රට ගොඩනගන්නට නීතිය සාධාරණය සපිරි රටක් නිර්මාණයට පැමිණි ජනපතිවරයාට දැන් වයස අවුරුදු දෙකහමාරකි. යහපාලනය තුළින් ජනතාව අපේක්ෂා කළ ජනතා ඉල්ලීම ඉටුකිරීම පැත්තෙන්…


උතුරේ කුල විරෝධී දේශපාලනය: සොහොන් බිම්, කුලය හා කොමියුනිස්ට්වාදය

නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ලේකම් එස්.කේ. සෙන්තිවේල් සමඟ අහිලන් කදිරගාමර් කළ සාකච්ඡාවක් අරගලයේ හදවත විදියට තිබෙන පුතුර් සහ කෙලෙයිමති ගම සම්බන්ධයෙන් ඔබට ඉතාමත් දිගු ඉතිහාසයක් තියෙනවා. ඔබ මේ ගැටුම පිළිබඳ කතා කළොත්? කෙලෙයිමති ගමේ…