දියුණු කතා කලාවක පදනම බහු සංස්කෘතියකට විවර වීමයි මහාචාර්ය ලියනගේ අමරකීර්ති
සංවාදය – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ පස්වන විචාර-න්‍යාය ග්‍රන්ථය වන “කෙටිකතා කලාව න්‍යායික සහ තුලනාත්මක අධ්‍යනයක්” ලෝක කෙටිකතාව සහ විචාර න්‍යායන් ලාංකික ප්‍රකරණයන් තුළට ගෙන සිදුකරන අපූර්ව න්‍යායාත්මක සහ තුලනාත්මක ඇගයුමක්. ඉනිදු නොනැවතී…