Articles by රාවය

ක්ෂුද්‍ර චිත්‍ර සම්ප්‍රදායට මම වඩා කැමතියි – කුසල සමරවික්‍රම

සංවාදය – දිනී ජයසේකර පළමුවෙන් ඔබේ චිත්‍ර කලාව සම්බන්ධව හැඳින්විමක් කරමුද? සිතුවම් ශිල්පියෙකු වන්නට හේතු දෙකක් මට දැනෙනවා. ශිල්පීය හැකියාව සහ නිර්මාණාත්මක හැකියාව ලෙස එය මම විශ්වාස කරනවා. එහිදි මම ශිල්පීය හැකියාව උපරිමව කළ බවට…


Battleship Potemkin

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර ලෝක සිනමාව තුළ රුසියානු සිනමාව ඉතාම බලපෑම්සහගත වූවක්. ඒ අතරින් පශ්චාත් විප්ලවීය (1917න් පසු) රුසියානු සිනමාව විශේෂයෙන් කැපී පේනවා. සාර් පාලන කාලය තුළ පවා රුසියාව තුළ සිනමාව තදින් ව්‍යාප්ත වෙමින් තිබ්බා. විශේෂයෙන්…


ගයාන් – වරුණි කවි සිතුවමක අරුත

එන්. ලංකා මාගම්මන කවියක්, සිතුවමක් එක් නිමේෂයකට කැටි කොට ගනිමින් ගයාන් ඉන්දුල කොඩිතුවක්කු සහ වරුණි ගයානි කොඩිතුවක්කු විසින් කාව්‍ය ග්‍රන්ථයක් සහ සිතුවම් දැක්මක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී අගෝස්තු 01, 02 දිනවල පැවැත්වූහ. ගයාන් තුළ කවියක්…


අගමැති රනිල්ගේ නියමයෙන් ශ්‍රීලනිපයේ 4කට ඇමති නිල නිවාස

දිනී ජයසේකර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියමය පරිදි ශ්‍රීලනිපය නියෝජනය කරන හිටපු ඇමතිවරුන් සතර දෙනකුට 2019.12.31 දක්වා ඇමති නිල නිවාස තුළ රැඳී සිටීමට අවසර ලබා දී තිබේ. එම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන්නේ ලසන්ත අලගියවන්න, ෆයිසර් මුස්තාපා, දුමින්ද…


විකිරණ අනාරක්ෂාව සැඟවීමේ උත්සාහයක්

නිමල් අබේසිංහ මෙරටේ විකිරණ ප්‍රභව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන දෙක වන පරමාණුක බලශක්ති නියාමන සභාව සහ පරමාණුක බලශක්ති මණ්ඩලය සිය වගකීම් නිසි ලෙස ඉටුකර නැති බව රාවය පුවත්පත කළ හෙළිදරව්ව සත්‍ය බව මේ වනවිට…


සැඟවුණු පඹයා සෙවීම

ටිරන් කුමාර බංගගමආරච්චි 2015දී රටේ හැට දෙලක්ෂයක් ජනතාවගේ එකම පැතුම වූයේ රාජපක්ෂ පාලනය පෙරළා දැමීමය. එය අකුරටම සිදුවිය. එහෙත් ඒ පැතුම වුවමනාව නැවත සිදුවේද? 2015දී රාජපක්ෂ පාලනය නතර කළවුන් කීදෙනෙක් අද නැවත රාජපක්ෂ පාලනයම ඉල්ලා…


ණය වළෙන් ගොඩඒම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ගණන් බලා තිබෙන ආකාරයටද 2019 දී ශ්‍රී ලංකාව ගෙවිය යුතු සමස්ත ණය සේවාකරණ ගෙවීම් ඇමරිකානු ඩොලර් මිලියන 4500ක් පමණ වන්නේය. ඉන් 3000ක් පමණ ණය වාරික වන අතර ඉතිරි 1500…


සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද?

වික්ටර් අයිවන් ලංකාව තිබෙන්නේ පැවැත්ම රැකගැනීම සඳහා ඉක්මන් ශල්‍ය කර්මයක් අත්‍යවශ්‍ය, හොඳටම අසාධ්‍ය තත්ත්වයකය. එහෙත් රටේ සියලු දේශපාලකයන්ගේ අවධානය යොමුවී තිබෙන්නේ රෝගියා හෝ රෝගියාගේ රෝග තත්ත්වය කෙරෙහි නොව, ඉදිරි ජනාධිපතිවරණය කෙරෙහිය. එම තත්ත්වය රෝගියාට ලැබිය…


වැටත් නියරත් ගොයම කන සමාජයකට දේශපාලන පැවැත්මක් තිබේද?

මහින්ද හත්තක පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදායින් ඇරඹී දින 52ක් පුරා ඇතැම්විට ප්‍රහසනයක් මෙන් ද තවත් වරක ඛේදවාචකයක ආකාරයෙන් ද පැවති පාර්ලිමේන්තු නාඩගම් සමයේ කතානායක කරු ජයසූරිය මහතාගේ කාර්ය භාරය පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය…


ජනාධිපතිවරණ සහ මැදිහත්වීමේ ජයග්‍රහණයකට ඇති අවකාශ

ජයදේව උයන්ගොඩ ජනාධිපතිවරණ උණුසුම මතුවෙද්දී, එය විසින් විවෘත කරනු ලැබ ඇති දේශපාලන අවකාශය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග විසින් කවර අයුරින් පාවිච්චි කරනු ලැබිය හැකිද යන කාරණය විභාග කිරීම මේ ලිපියේ අරමුණයි. මගේ මූලික යෝජනාව නම්…


ලාංකීය දේශපාලනයේ ගෝලීය දර්ශක

සුමිත් චාමින්ද ලංකාවේ සමකාලීන දේශපාලන විශ්ලේෂණවල පවතින මූලික ඌනතාවක් වන්නේ ඒවා බරපතළ ලෙසම ජාතිකමය පර්යාවලෝකනයක් තුළ සිරවී පැවතීමයි. ලංකාව පවතින්නේ ලෝකය තුළ නොව ලෝකය පවතින්නේ ලංකාව තුළය යන මිථ්‍යා දෘෂ්ටිය ජාතිකවාදීන්ට අයත් එකක් ලෙස ප්‍රචලිතය….


විදුලිබල මණ්ඩලයට බිලියන 50කට අධික පොල්ලක්

නිමල් අබේසිංහ විදුලිබල මණ්ඩලයට 63%ක අයිතිය ඇති ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඞ් ආයතනයට අනුබද්ධ සමාගමක් වන වෙස්ට් කෝස්ට් සමාගම විසින් කෙරවළපිටියේ ඉදිකරන ලද ද්විකෘත විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව වෙස්ට් කෝස්ට් සමාගම කටයුතු…


SPOTLIGHT සහ ලංකාව

අනුරාධා තිඹිරියාගම ස්පොට්ලයිට් යනු සිනමා පටයකි. නැත, එය සත්‍ය කතාවකි. මේ චිත්‍රපටය නරඹා ඇති අය සහ පසුබිම් කතාව දන්නා අය, මා ස්පොට්ලයිට් ගැන කියන්නට යන්නේ කුමක් නිසාදැයි දුටු පමණින්ම වටහා ගනු ඇත. එහෙත් එම දෘශ්‍යමාන…


පරිකල්පනය සහ රාජ්‍ය මර්දනය: ශක්තික සිරගත කොට දින සියය ඉක්මවයි

ආචාර්ය කංචුකා ධර්මසිරි – ඉංග්‍රීසි අධ්‍යයන අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ කලා කෘති වාරණයට ලක්ව ඇත; සමහරක් පිළිබඳ ඉතාම ආන්දෝලාත්මක වාද විවාද සිදුව ඇත. එහෙත් මෙරට ඉතිහාසයේ නවකතාවක් හෝ කෙටිකතාවක් ලිවීම හේතුවෙන් කිසිවකු…