Articles by සරත් විජේසූරිය

ජනවාරි 08 ප්‍රාර්ථනා බිඳවැටීම සහ බිඳදැමීම

මහාචාර්ය සරත් විජේසූරිය ජනාධිපතිවරයා කළ කතාව බොහෝ දෙනා වරදවා වටහා ගත් බවය දැන් අසන්නට ලැබෙන්නේ. බොහෝ දෙනාගේ වටහා ගැනීම සාවi බව පවසමින් එම කතාව විවරණය කිරීමේ ප්‍රයත්නයක් ද විද්‍යාමානය. ජනාධිපතිවරයා පවසන සෑම අදහසක්ම මේ රටේ…


උසාවිය නිහඬයි යුක්තිය වෙනුවෙන් පුරවැසියන් ගත යුතු මඟ

මහාචාර්ය සරත් විජේසූරිය සිවිල් බලයක් නැතිකම නිසා අසරණ වූ කාන්තාවකට යුක්තිය ඉටු කරදීමේ පරමාර්ථයෙන් වික්ටර් අයිවන් මහතා අප්‍රමාණ කැපවීමකින් සිදු කළ මාධ්‍ය මෙහෙවර විශිෂ්ටය. එනමුත් රටේ සියලු පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් සාධාරණව යුක්තිය පසිඳලන තැනකට අධිකරණය…


වැදගත් වෘත්තිකයන් නිරුවත් වීම

මහාචාර්ය සරත් විජේසූරිය නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය රටේ අනාගතය වෙනු වෙන් ආරක්ෂා කර ගැනීමේ සංවාදයක් සමාජයේ පවතියි. නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය මේ රටේ දුප්පත්කම හා සමාජ අසාධාරණය තුනී කිරීමට දේශපාලනිකව සිදු කෙරී තිබෙන වැදගත්ම දේශපාලන ප්‍රතිසංස්කරණය වන්නේය….


දුමින්දගේ නඩු තීන්දුව; අධිකරණයේ පිබිදීම සහ ගෝඨාභයගේ චරිතය

මහාචාර්ය සරත් විජේසූරිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ඝාතනය වන්නේ හිරු එළිය හොඳින් පැවති අවස්ථාවකය. ඒ සිදුවීම ඇසින් දුටුවෝ සිටියහ. ඔවුන් මුනිවත රැක්කේ, එකල රාජ්‍ය පාලනයේ සොබාවය ගැන තිබුණ අවබෝධය නිසා විය යුතුය. වහලුන් ලෙස…


බලය උදෙසා ජනතාව සමඟ ක්‍රීඩා කිරීම

මහාචාර්ය සරත් විජේසූරිය දේශපාලන පක්ෂයක සංවත්සරය ඉහළින් පැවැත්වීම ඔස්සේ අපේක්ෂා කරන්නේ පක්ෂයේ අභිවෘද්ධිය ද? පක්ෂයේ බලය විදහා පෑම ද? පක්ෂ සංවත්සරය ජනතා අභිලාෂයන් මුදුන් පත් කිරීමට අදාළ න්‍යාය පත්‍රයක් ඔස්සේ පැවැත්වෙන්නේ ද? බැලූ බැල්මටම පෙනෙන්නේ…


ඊනියා ජනහිතකාමීන් නඩත්තු කරන මාධ්‍ය බලය සමඟ ආණ්ඩුකරණය

මහාචාර්ය සරත් විජේසූරිය ලංකාවේ ජන මාධ්‍ය අද මෙන් පෘථුලව නොපැවති අතීතයේ ජන විඥානයේ විසල් ප්‍රතිරූප හිමි ජන නායකයෝ සිටියහ. ඔවුන් ජන විඥානය දූෂණය කරමින් ප්‍රතිරූප තනා ගත්තෝ නොවෙති. ඔවුන් වෙනුවෙන් ප්‍රතිරූප තැනීමට කැපවුණ මාධ්‍යවේදීන් එකල…


සම්මුතිවාදී ආණ්ඩුවට වසරයි; අනාගත අභියෝග

මහාචාර්ය සරත් විජේසූරිය මුහුද ගොඩ ගැලීම හා සම්බන්ධ කතාන්දරයක් අප ඉගෙන ගෙන තිබේ. එහෙත් මුහුද ගොඩ ගැලීමෙන් සිදුවන්නේ කුමක් දැයි යන්න පිළිබඳ අපට කිසිම අත්දැකීමක් නොතිබිණි. සුනාමි ව්‍යසනය අපට ඒ අත්දැකීම ලබා දුන්නා නොවේ ද?…


මුදල් අමාත්‍යවරයාගේ භූමිකාව සහ ආණ්ඩුව

මහාචාර්ය සරත් විජේසූරිය ආණ්ඩුව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමේ කාර්යභාරයේ වැදගත් භූමිකාවක් මුදල් අමාත්‍යවරයා වෙත පැවරී තිබෙන බව අපගේ විශ්වාසයයි. මේ වන විට මුදල් අමාත්‍යවරයා තමන් වෙත පැවරී තිබෙන වගකීම සහ වගවීම සම්බන්ධයෙන් සාධනීය පියවර සැලකිය…