ප්‍රභාස්වර

ඩෙස්මන්ඞ් ටුටු සහ දලයි ලාමා

දකුණු අප්‍රිකාවේ වයඹ පළාතෙහි පිහිටි විශාලතම නගරය වන ක්ලක්ස්ඩෝප් නුවරදී 1931 ඔක්තෝබර් 07 දින උපත ලද ඩෙස්මන්ඞ් මිපිලෝ ටුටු, සිය ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබුවේ ජොහැන්නස්බර්ග් බන්ටු විදුහලෙනි. කළු ජාතිකයන් වූ ටුටුලා ලන්දේසි අධිරාජ්‍යවාදීන් විසින්…


හදින් හදට නැඟෙන කෝකිල රාවය පලාක් මුචාල්

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයට අයත් විශාලතම නගරය ලෙස සැලකෙන ඉන්කෝර්හිදී, 1992 මාර්තු 30 වැනිදා මෙලොව එළිය දුටු පලාක් මුචාල් සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී අග්‍රසෙන් විද්‍යාලයෙනි. 2014දී ඇය ඉන්දෝර් සරසවියෙන් වාණිජවේදී උපාධිය දිනාගත්තාය. පලාක්…


අයිරිනා රැටුෂින්ස්කායා: රෙජීමයට එරෙහිව

යුක්රේන සෝවියට් සමාජවාදී ජන රජයට අයත් ඔඩෙසා නම් ගම්මානයෙහි 1954 මාර්තු 4දා උපන් අයිරිනා බොරිසොව්නා රැටුෂින්ස්කායා, භෞතික විiාව පිළිබඳ සිය ශාස්ත්‍රපති උපාධිය ඔඩෙසා සරසවියෙන් දිනාගත්තේ 1976 දීය. විiා ධාරාවෙන් උසස් අධ්‍යාපනය හදෑරුවද, රුසියානු කාව්‍ය හා…


රුවන්ඩා: අප්‍රිකාවේ සිංගප්පූරුව

වර්ග කිලෝමීටර් 26338ක භූමි ප්‍රමාණයකින් සහ මිලියන 11ක ජනගහනයකින් සමන්විත රුවන්ඩාව, මධ්‍යම හා නැගෙනහිර අප්‍රිකානු කලාපයට අයත් දේශයන් අතරින් කුඩාම රටක් සේ හැඳින්විය හැක. ජනගහනයෙන් බහුතරය හුටු ගෝත්‍රයට (84%) අයත් වන අතර ඉතිරිය ටුට්සිවරුන් (15%)…