දේශපාලන

ජනපති අගමැති සටන

වික්ටර් අයිවන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමට පෙර හා ඉන්පසුත් රට ඓතිහාසික අර්ථයෙන් ගමන් ගනිමින් තිබෙන්නේ යහපත් තැනකට නොව, අරාජිකත්වයකටය. එහෙත් නව ආණ්ඩුවක් බලයට පත් කිරීම සඳහා පෙනී සිටිමින් එම පෙරළියේ අයිතිකරුවන් තමන් වේයැයි සිතන බොහෝ…


මට දිවුලපිටියෙන් යන්න වුණේ පස් කන මිනිස්සු නිසා |නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

තරිඳු උඩුවරගෙදර මේ ආණ්ඩුව ආපු කාලේ ඔබ නිතර අල්ලස් දූෂණ සිදුවීම් පිළිබඳ පැමිණිලි අරගෙන ගිය හැටි අපි දැක්කා. හැබැයි ඒ බොහෝ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිද්ධවෙන්නේ නෑ. ඒ වෙනුවට හොරු අල්ලන්න ආපු ආණ්ඩුවටත් දූෂණ චෝදනා ඇවිත්…


ව්‍යවස්ථාව අසාර්ථක වුණොත් දෙසිය විසිපහම පන්නලා දාන්න ඕනෑ | රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා

තරිඳු උඩුවරගෙදර ඔබ කිව්වා දැන් ඉදිරිපත් වෙලා තියෙන ව්‍යවස්ථා යෝජනා සියල්ලට වඩා දෙදාහේ ව්‍යවස්ථා යෝජනාවලියට කැමතියි කියලා. ඔබ එහෙම කියන්න හේතුවුණේ මොකක්ද? දෙදාහේ ව්‍යවස්ථාව ජනවාර්ගික ප්‍රශ්නයට මේ යෝජනාවලියේ තියෙන සමහර කාරණාවලට වඩා ඍජුව ආමන්ත්‍රණය කළා….


ගමේ බලය සමාජයටද? පක්ෂවලටද?

කේ.ජී. පිලිප් ශාන්ත මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඉතාම සතුටු සිතින් පළාත් පාලන මැතිවරණයට සූදානම් වෙමින් සිටී. මෙවර එය පවත්වන්නේ කොට්ඨාස ක්‍රමයට ය. මෙතෙක් සමානුපාතික ක්‍රමය යටතේ පවත්වමින් ආ පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්විය…


ආණ්ඩුක්‍රමය හා ව්‍යවස්ථා සම්පාදනය ගැන

වික්ටර් අයිවන් ලංකාව කල්පනා කරන විදියේ ලොකු අවුල්සහගතභාවයක් දැකිය හැකිය. ලංකාව වැදගත් තීන්දුවක් ගන්නට පෙර ඇති කළ හැකි ප්‍රතිවිපාක ගැන හොඳින් කරුණු සොයා බලන තැනකට යන්නේ නැත. ඒ සඳහා වන විධිමත් ක්‍රමවේදයක්ද රටට නැත. Ceylon…


රෙඩ් චෙරි නම් වූ ජනාධිපති දියණි සමාගම

ලසන්ත රුහුණගේ දේශපාලන බලය හොබවන පුද්ගලයන් පිළිබඳවත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබඳවත්, එම දේශපාලන බලය වටා රොක් වී සිටින පුද්ගලයන් පිළිබඳවත් විමර්ශනශීලිව සිටීම ජනමාධ්‍යයේ වගකීම හා යුතුකමය. මන්ද මේ දේශපාලන බලය යමෙකු අයුතු ලෙස භාවිත කරන්නේ…


සංවාදයට වඩා අත්ත‍නෝමතිකත්වය අගය කරන ව්‍යවස්ථා විරෝධියෝ

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මාරාන්තික විරෝධයක් දක්වන සංඝයා වහන්සේලා ඇතුළු සියලු බලවේග සිය විරෝධය මගින් අනෙක් පැත්තට සාධාරණය කරන්නේ 1978 පනවන ලද වත්මන් ව්‍යවස්ථාවයි. ඔවුන්ගේ අදහස එක්කෝ මේ ව්‍යවස්ථාව එලෙසින්ම දිගටම තබාගැනීමයි. නැතිනම් එයට සංශෝධන…


ව්‍යවස්ථාව පිළිබඳ සංවාදය තියෙන්නේ පටන්ගත් තැනමයි ලංකා සමසමාජ පක්ෂයේ නායක | තිස්ස විතාරණ

තරිඳු උඩුවරගෙදර නව ව්‍යවස්ථාවක් අවශ්‍යද අනවශ්‍යද කියලාත් දැන් සංවාදයක් මතුවෙලා. 1978 පවතින මේ ව්‍යවස්ථාව රටට සුදුසුයි කියලා ඔබ හිතනවාද? මං හිතන්නේ කාටත් පිළිගන්න සිද්ධවෙනවා හැත්තෑඅටේ ව්‍යවස්ථාවෙන් පස්සේ අපේ රට විශාල දේශපාලන අර්බුදවලට මුහුණදුන්නා. එක් පැත්තකින්…


විධායක ජනාධිපතිවරු සුළු ජනවර්ගවල අවශ්‍යතා ඉටුකරලා නෑ | ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දා

රේඛා නිලුක්ෂි හේරත් ඔබේ පක්ෂය නිතරම පවතින ආණ්ඩු සමඟ සන්ධානගත වුණ පක්ෂයක්. දැන් ඔබ ආණ්ඩුව සමඟ සන්ධානගත වෙලා නැහැ. සන්ධානගත වීම සහ නොවීම ගැන අදහස මොකක්ද? අපි නවසිය අනූගණන්වල එක්සත් ජාතික පක්ෂය එක්ක වැඩකළා. ශ්‍රීලනිපයේ…


චින්තනය හා හරපද්ධති ප්‍රතිනිර්මාණය කරගැනීම

වික්ටර් අයිවන් පුනරුදය ව්‍යාපාරය සරල ආණ්ඩු වෙනසක් වෙනුවට අපේක්ෂා කරන්නේ ලොකු හා සංකීර්ණ සමාජ විපර්යාසයකි. ලංකාවේ රාජ්‍යය තිබෙන්නේ බලය අල්ලා ගැනීමකින් කිසිදු යහපත් වෙනසක් ඉටුකිරීමට බැරිතරමට කුණුවූ තත්ත්වයකය. ඒ තත්ත්වය එසේ තිබියදී රාජ්‍ය බලය අල්ලා…


ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ දේශපාලනය

ජයදේව උයන්ගොඩ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදය ඉතා තියුණු ලෙස ඉදිරියට යද්දී ලංකාවේ දේශපාලනයේ පොදුවේත්, මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ විශේෂයෙනුත්, ඇති ගැටලු සහ දුබලතා ගණනාවක්මද අනාවරණය වෙමින් පවතී. බොහෝවිට ඉඩ තිබෙන්නේ, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්, ජනාධිපති සහ අගමැතිතුමා දක්වන…


නීතිඥ සංගමය බළල් අතක්ද?

කේ ඩබ්ලිව් ජනරංජන ප්‍රශ්නය කෙළින්ම ඇසිය යුතුය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැන් රාජපක්‍ෂවරුන්ගේ බළල් අතක්ද? මේ සාධාරණ ප්‍රශ්නය පැනනගින්නේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන නීතිඥ සංගමයේ පසුගිය සඳුදා (23) පැවැති රැස්වීමෙන් පසු නිකුත්කරන ලද නිවේදනය…


තමන් කවුදැයි පෙන්වමින් සිටින ජනපතිවරයා

ලසන්ත රුහුණගේ යහපාලන පොරොන්දු දී බලයට පැමිණි පුද්ගලයාද, නැතහොත් තමා ඇත්තටම කවුදැයි යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත වරක් ඔප්පු කර ඇත. ඒ නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මාස දෙකකුත් දින තුනක කාලයකින් එම ධුරයෙන් විශ්‍රාම ගැන්වීමත්…


ශ්‍රී ලංකාව මතක ද? මතකයි!

තිසරණී ගුණසේකර ගිවිසුම මගින් සිංහලයන් අතරේ ජාතිකවාදී උන්මාදයක් ජනනය කෙළේය… “වෙලාව ඇවිල්ලා,” පූජණීය බෝ ගස යට පැවති උද්ඝෝෂණයේදී එක් තරුණ අන්තවාදී භික්ෂුවක් ප්‍රකාශ කෙළේය. “අපි අපේ ජීවිත පූජා කරන්න ලෑස්ති වෙන්න ඕනේ.” -විලියම් මැක්ගොවන් (මිනිසාම…